මට වෙච්ච දෙයක් කියන්නය් යන්නේ... :(

thefan

Member
Feb 13, 2009
60
0
0
Colombo
gay case ekakda?

අය්යෝ මොකද්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ? මගේ ඔලුවත් එක්ක අවුල් කරනවා...කිසිම gay or lesbian කේස් එකක් නෙවෙය්...
straight කේස් එකක්
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අය්යෝ මොකද්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ? මගේ ඔලුවත් එක්ක අවුල් කරනවා...කිසිම gay or lesbian කේස් එකක් නෙවෙය්...
    straight කේස් එකක්

    ooo සොරි වෙන්න ඕනේ... අයියෙක් ගැන කිව්වට ඔයා කෙල්ලෙක් බව දන්නේ නෑනේ....:(:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳම වැඩේ ඈත්වෙලා ඉන්න එක. මොකක් හරි hobby එකක් තියෙනවා නං ඒකට හිත යොමු කරන්න. එයාට ඔයත් එකක යාලුවා වෙලා නෙමෙයිනෙ ඉන්න ඕනෙ. ඒ හින්දා ඈත්වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.
     
    Mozilla

    Well-known member
  • මොසීට දැන් ඇහෙන්නේ හා පෙන්නෙම ලෙස්බි කේස්මයි:lol:

    :lol::lol:

    ඔය නම් විහිලු කාරයෙක් නේ

    එක කෙල්ලය් හොඳද ?

    reputation_neg.gif
    මට වෙච්ච දෙයක් කියන්නය්... 11-11-2011 09:43 PM ammata hukahan ponnaya...

    :P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ගොඩක් හේතු තියනවා
    අපි දෙන්න ආගම් දෙකක අනික මට එයා ගැන එහෙම හිතෙන්නේ නැහැ

    ආගම් ගැන කතාව පැත්තක දාන්න... feeling එකක් එන්නේ නැත්තම් කීයටවත් ඕක කරන්න බෑ. :no:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda:angry::angry::angry::angry:

    mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne :P
     
    Mozilla

    Well-known member
  • ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda:angry::angry::angry::angry:

    mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne :P

    :oo: අඩේ උබද කොල්ල?
     
    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo
    ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda:angry::angry::angry::angry:

    mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne :P

    මම සිද්ද වෙච්ච දේ කිසිම විකුර්ති කිරීමක් නැතිවය් කිව්වේ. එහෙම තියෙද්දී මට ඇගිල්ල දික්කරන ඒක වරදිය් නේද? අනික තව කෙනෙක්ව මනින්න එපා කතාවක් ඇහිච්ච පමණින්ම. ඒක වරදිය්
     
    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo
    :oo: අඩේ උබද කොල්ල?
    මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මම සිද්ද වෙච්ච දේ කිසිම විකුර්ති කිරීමක් නැතිවය් කිව්වේ. එහෙම තියෙද්දී මට ඇගිල්ල දික්කරන ඒක වරදිය් නේද? අනික තව කෙනෙක්ව මනින්න එපා කතාවක් ඇහිච්ච පමණින්ම. ඒක වරදිය්
    :confused::confused: kawuda agilla dik kare,man Kiwwe Poduwe,oya wunath dan karanne ekama ne :P isthira hethuwak na,eth u ta kemathi na,a wunata pora hodai lu :rofl::rofl:
    Ane manda apita nam owa 4waran :baffled: