හොල්මන්

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
400_F_26542466_rYjUf0QeII3ICtULZG7Tzl4OlnCwpgFW.jpg



මේ මාසේ නොවැම්බර්නේ
අපිට නම්
මේක තවත් එක මාසයක් විතරයි. සුද්දෝ මේ මාසෙ හඳුන්වලා තියෙන්නේ උංගේ මලවුන්ගේ මාසේ කියලා.


ඉතිං මේ මළවුන්ගේ මාසෙ නිසාම මැරිච්ච මිනිස්සු ගැන කෙසේ වෙතත් මැරිලා මේ ලෝකේ හොල්මන් කරන අය ගැන නම් කතා ගොඩක් කියවන්න ලැබුනා. මාත් හොල්මන් අවතාර දැකලා නැතිවුනාට, ඉස්සර ඉඳන්ම හොල්මන් කතා අහලා බය වෙන්න සූරයෙක්. හොල්මන් කතා අහගෙන ඉන්න බය කෙල්ලෝ එහෙම ඉන්නවනම් දුවන්නයි කිව්වේ වෙන Thread එකකට.


දැන් ඉතිං මෙහෙමනේඔය මැරිච්ච අය මේ ලෝකේ ඉන්නවාය කියලා හැමෝම කියනවා. ඉතිං මාත් දැක්ක හරි නොදැක්ක හරි විශ්වාසකරනවා. මොකද ඒ කාරණාව පිළිගන්න ඕනේ තරම් හේතු තියෙන නිසා. මරණයෙන් පස්සේ යම් කිසි විදියක ශක්තියක් වෙලා අපේ සිතුවිලි මේ ලෝකේ එක එක විදියට ඉන්නවා කියලා මම මුලින්ම තර්කාණුකූලව දැනගත්තේදහම්පාසලෙන්. ඒවත් ඉතිං ගොඩක් දුරට ගෙතුන කතා වගේ තමා. කවදාවත් ඇහැකට දැකල නැති නිසා සීයට පනහ, පනහ තමා දෙපැත්තටම.

ඊට අමතරව ඉංග්රීසි Movies බරගානක් බලලාබොරු දැකලා, එත් අම්බානෙට බයවෙලාත් තියෙනවා. ඊට පස්සේ ඉතිං ඔය සම්බන්ධව ලියවුන පොත් පත් ගොඩකුත් කියවලා තියෙනවා. ඊට පස්සේ තමා කතා අහගෙන එකට බයවෙවී හිටිය මම මේ මගුල ගැන ටිකක් විපරම් කරලා බලන්න පටන්ගත්තේ.


එතනින් පස්සේ ඉතිං ඔය මැරිච්ච අය ගැන ලිය වෙච්චි කතා, එතකොට දෙවිවරු ගැන, හොල්මන් අවතාර ගැන වගේ කියවන්නගත්තේ. ඉතිංමං ඒ හැමතැනකදීම දැක්ක පොදු දෙයක් තමා මිනිස්සු හුස්ම අරගෙන භෞතික ශරීරයක් දරාගෙන ඉද්දී රැස් කරන පිං පව් සිතුවිලි අනුව ඊළඟ භවයේ උප්පත්තියක් ලැබෙනවායි කියන එක. ඒ දවස්වල ඉතිං මට ඔය පිං පව් කියන්නේ මොනාද කියලා තේරුමක් තිබුනට එව්වා රැස්වෙන්නේ කොහෙද කියන එක ගැන තේරුමක් නෑ. පස්සේ ඉතිං පොත් කියවද් දී තමා මටම හිතුනේ ඔය පිංපව් කියන්නේ තනිකරම virtual දෙයක් වෙන්න ඕනේ කියන එක. මොකද අපි කාසි එකතුකරන්නේ කැටෙට් දාලා, එතකොට හාල් රැස්කරන්නේ මුට්ටියකටදාලා. ඉතිං ඔය කාසි, හාල් වගේම කැටේ, මුට්ටිය කියන්නේ භෞතික දේවල්. ඒත් ඉතිං හිත කියන්නේ භෞතික දෙයක් නොවෙන නිසාම පිං පව් කියන්නෙත් භෞතිකව රැස්වෙනදෙයක් නෙමේ. හැබැයි එව්වාට යම් කිසි ශක්තියක් ඇති. කොටින්ම අපිට හිතක් තියෙනවා කියලා දැනෙනවා වගේ, අපි මැරෙන මොහොතෙදී පිංපව් ගැනත් දැනෙනවා ඇති.


ඊට පස්සේ ඔය ආත්ම කතාව තියෙනවනේඒක වෙනවා ඇත්තේ සිතුවිලි වලින් පිරුණු ආත්මයක් කියන, වර්ණාවලියේ අපිට නොපෙනෙන කොටසකට අයත් යම් ශක්තියක් වරින්වර විවිධාකාරයේ භෞතික ශරීරවලට ඇතුලුවීමෙන් වෙන්න ඕනේ. ඒ වගේම මට ඔය හොල්මන් පෙරේතයෝ ගැන මගේම කියලා නිශ්චිත සිතුවිල්ලක් තනාගන්න උදව් වුනෙත් ඒ ටිකම තමා.

හොල්මන් පෙරේතයෝ හා දෙවිවරු කියන්නේ මං හිතන විදියට අර ශක්ති කදම්බය ඇතුලේ තියෙන සිතුවිලිවල පිරිසිදු හා අපිරිසිදු භාවය අනුව දෙපැත්තකට බෙදෙන පිරිසක් වෙන්න ඕනේ. කියන්නේ පිං වැඩි අය දෙවියෝ සහ පවු වැඩි අය පෙරෙතයෝ, හොලම්න්වගේ. ඒ දෙකට බෙදුනට පස්සේ අයෙමත් සමහරවිට උප කොටස්වලට බෙදීම නිසා දෙවිවරු තවත් කාන්ඩවලටත් අනිත් පැත්තෙන් නරක ආත්ම එයාලට අයිතිවෙන යම් යම් ශක්ති මට්ටම්වලට අනුව කාලය ගත කරනවා ඇති. භෞතික ශරීරයක් දරා සිටිද්දී කොයිතරම් වැඩදාගෙන හැඩට හිටියත් භෞතික ශරීරය නැතිවුනාම ඒ සෙල්ලම් ඔක්කොම ඉවර වෙනවා ඇති අර කලින් කිව්ව පිං පව් කියන දේ නිසා.


කොහොම හරි ඔහොම හිතාගෙන හිතාගෙන යද්දී මට එක තැනකදී යම් තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනා හොල්මන්, අවතාර හා දෙවිවරු කියන ඉතා ක්ෂුද්ර අංශු වලින් සමන්විත යම් ජීවයක් ඇතයි කියලා. මොකද යම් දෙයක් අපේ ඇහැට පේන්න නම් අපි ඉදිරියේ හෝ වටේ පිටේ තියෙන දේවල් වලින් නිකුත් වෙන එහෙමත් නැත්තං පරාවර්තනය වෙන ආලෝක කිරණයන්අපේ දෘශ්ටිවිතානයේ කනපිට හැරිලා සටහන් වෙන්න ඕනේ. ඉතිං ඒ අපිට පේන්නේ වර්ණාවලියේ බොහොම සීමිත ප්රමාණයක් තුල තිබෙන ආලෝකයන් විතරයි. ආලෝක තරංගවල අපේ මොලයට සංවේදී සංඛ්යාතය වැඩි හෝ අඩු ප්රමාණයක පවතින ඒවා අපේ දෘශ්ටිවිතානයේ සටහන් වුනත් මොලයෙන් හඳුනාගන්නේ නැතුව ඇති. ඉතිං ඔය කියන ආත්ම සමන්විත වෙලා තියෙන්නේ ඒවගේ අපිට නොපෙනෙන තරංග පරාසයක තියෙන ආලෝක කිරනයන් පරාවර්තනය කරන්න පුළුවන් විදියට වෙන්න ඕනේ.

මොකද විද්යඥයෝ දැනටමත් කොයි තරම් ඇසට නොපෙනෙන ඒත් අපි නොදැනුවත්වම වගෙ ප්රයෝජනයට ගන්න ආලෝක කිරණයන් සොයාගෙන තියෙනවද? අපි දන්න වර්ණාවලියේ එකකෙලවරක අධෝරක්ත කිරනත් අනිත් පැත්තේ පාරජම්බූල කිරණත් රජ කරද්දී එතනින් එහාට තව කොයි තරම් ආලෝක කිරණයන් ඇතිද?
ඉතිං කලින් කිව්ව විදියට පිං පව් අනුව ලැබෙන තරංග පරාසය නිසා හොල්මන් අපිට නොපෙනීම ස්වභාවික වෙන්න පුළුවන් වගේම, විශේෂිත උපකරනවලට හෝ සාමාන්ය පරාසයට වඩා පෙනෙන අයට හොල්මන් පෙනීම ගැනත්වෙන්න පුළුවන් දෙයක් කියලා හිතන්න පුළුවන්.
 
Last edited:
  • Like
Reactions: 9dimuthu

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
[FONT=&quot]වැඩිය[FONT=&quot] ඕනේ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]ඔයාලගේ[/FONT][FONT=&quot] ගෙවල්[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] අධෝරක්ත[/FONT][FONT=&quot] කිරන [/FONT]Remote controller[FONT=&quot] එකක් [/FONT][FONT=&quot]අරගෙන[/FONT] Button[FONT=&quot] එකක් [/FONT][FONT=&quot]ඔබලා [/FONT][FONT=&quot]ලයිට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දිහා [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකෙන් [/FONT][FONT=&quot]ආලෝකයක් [/FONT][FONT=&quot]පිට වෙන[/FONT][FONT=&quot] වග [/FONT][FONT=&quot]ඔයාලට[/FONT][FONT=&quot] නොපෙනේවි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] විදියටම [/FONT][/FONT]Button [FONT=&quot]එකක්[FONT=&quot] ඔබලා[/FONT][FONT=&quot] ජංගම[/FONT][FONT=&quot] දුරකථනයක [/FONT][FONT=&quot]කැමරාව[/FONT][FONT=&quot] ON [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot] කැමරා[/FONT][FONT=&quot] කාචයට[/FONT][FONT=&quot] දුරස්ථ පාලකය[/FONT][FONT=&quot] අල්ලලා[/FONT][FONT=&quot] බලන්න [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]සාමන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය [/FONT][FONT=&quot]ඇසින්[/FONT][FONT=&quot] දැක[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]වුන [/FONT][FONT=&quot]ආලෝකයක් [/FONT][FONT=&quot]ඔයාලට[/FONT][FONT=&quot] දකින්න[/FONT][FONT=&quot] පුළුවන් [/FONT][FONT=&quot]වේවි[/FONT][FONT=&quot].

f2fges1rukez7bfoqh-medium.jpg

[/FONT]
[FONT=&quot]ඉතිං[/FONT][FONT=&quot] ඉස්සෙල්ලා [/FONT]Button[FONT=&quot] එක[/FONT][FONT=&quot] ඔබද්දී[/FONT][FONT=&quot] ආලෝකයක්[/FONT][FONT=&quot] ති[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]බුනේ [/FONT][FONT=&quot]නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ඇස්[/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]වැදුනේ[/FONT][FONT=&quot] නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ආලෝකයක් [/FONT][FONT=&quot]පිටවුනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot]වලත් [/FONT][FONT=&quot]වැදුනා[/FONT][FONT=&quot] ඒත්[/FONT][FONT=&quot] මොළය [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] හරියට [/FONT][FONT=&quot]ග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහණය [/FONT][FONT=&quot]කලේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] අපිට [/FONT][FONT=&quot]එහෙම[/FONT][FONT=&quot] ආලෝකයක් [/FONT][FONT=&quot]පෙනුනෙත්[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot].



[/FONT] [FONT=&quot]මං[/FONT][FONT=&quot] හිතන්නේ[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]විදියේ[/FONT][FONT=&quot] දෙයක් [/FONT][FONT=&quot]තමා[/FONT][FONT=&quot] ආත්ම [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]දෙය [/FONT][FONT=&quot]සම්බන්ධයෙනුත් [/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං [/FONT][FONT=&quot]කැමරාවක [/FONT][FONT=&quot]ඉඳලා [/FONT][FONT=&quot]හිටලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] දෘශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වර්ණායලියට [/FONT][FONT=&quot]ටිකක් [/FONT][FONT=&quot]කිට්ටුව [/FONT][FONT=&quot]ගැවසෙන [/FONT][FONT=&quot]හොල්මනක [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] දෙවිකෙනෙකුගේ [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිබිම්භයක් [/FONT][FONT=&quot]සටහන් [/FONT][FONT=&quot]වුනොත් [/FONT][FONT=&quot]ඒක [/FONT][FONT=&quot]බොරුවක් [/FONT][FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]පුළුවන් [/FONT][FONT=&quot]කමක් [/FONT][FONT=&quot]තියේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වගේම [/FONT][FONT=&quot]භාවනා[/FONT][FONT=&quot] යෝගීව [/FONT][FONT=&quot]සිත [/FONT][FONT=&quot]දියුණු[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]මොලයේ[/FONT][FONT=&quot] ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියා[/FONT][FONT=&quot]නොකරන [/FONT][FONT=&quot]සෛල[/FONT][FONT=&quot] අවදි[/FONT][FONT=&quot]කරවලා[/FONT][FONT=&quot] ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියාත්මක [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] උපතින්ම [/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] තියෙන [/FONT][FONT=&quot]කෙනෙකුට [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]ආත්මයක [/FONT][FONT=&quot]රූපයක් [/FONT][FONT=&quot]දකින්න [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]වුනයි [/FONT][FONT=&quot]කිව්වොත්[/FONT][FONT=&quot] ඒක [/FONT][FONT=&quot]අවිශ්වාස[/FONT][FONT=&quot]කල [/FONT][FONT=&quot]හැකිද[/FONT][FONT=&quot]?

[/FONT]
cnqiucehib.jpg




[FONT=&quot]බොරු[/FONT][FONT=&quot]කාරයෝ[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]වංචා[/FONT][FONT=&quot] සහගත [/FONT][FONT=&quot]විදි[/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] දේවල්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ජනප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියත්වයක් [/FONT][FONT=&quot]දෙන්න[/FONT][FONT=&quot] හදන [/FONT][FONT=&quot]මිනිස්සු [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] දේවල් [/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot] යනවා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ටිකක්[/FONT][FONT=&quot] හිතලා [/FONT][FONT=&quot]බැලුවොත් [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] දෙයක් [/FONT][FONT=&quot]නෙමේ[/FONT][FONT=&quot] දේවල් [/FONT][FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]තියෙන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]අවටත් [/FONT][FONT=&quot]අපිට [/FONT][FONT=&quot]නොපෙනෙන [/FONT][FONT=&quot]වර්ණ[/FONT][FONT=&quot] පරාවර්තනය [/FONT][FONT=&quot]කරමින් [/FONT][FONT=&quot]යම් [/FONT][FONT=&quot]යම් [/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]ඉන්නවා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]ඒවා [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] ඇස් [/FONT][FONT=&quot]දකිනවාත් [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]මොළය[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]වර්ණයන්[/FONT][FONT=&quot] හඳුනා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]තරම් [/FONT][FONT=&quot]දක්ෂ [/FONT][FONT=&quot]නැතුව [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot].

[/FONT] [FONT=&quot]සමහර[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]මෙහෙම [/FONT][FONT=&quot]හිමීට [/FONT][FONT=&quot]පරිනාමය [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] ගිහිං[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ඇස්[/FONT][FONT=&quot] පෙනීම [/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot]පුළුල් [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]අපිත් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] ආත්ම [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]බහ [/FONT][FONT=&quot]කරමින් [/FONT][FONT=&quot]ජීවත් [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] කාලයක් [/FONT][FONT=&quot]එන්නත් [/FONT][FONT=&quot]බැරි [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අඩුම[/FONT][FONT=&quot]ගානේ [/FONT][FONT=&quot]විශේෂිත [/FONT][FONT=&quot]අක්ෂි [/FONT][FONT=&quot]උපකරණයක් [/FONT][FONT=&quot]මගින් [/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] වගේ [/FONT][FONT=&quot]ආත්මයක් [/FONT][FONT=&quot]දැකගන්න [/FONT][FONT=&quot]පුළුවන්කමක් [/FONT][FONT=&quot]ඇතිවෙයි[/FONT][FONT=&quot].



[/FONT] [FONT=&quot]අන්න[/FONT][FONT=&quot] එදාට [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]හැමෝටම [/FONT][FONT=&quot]තියන[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නෙට [/FONT][FONT=&quot]උත්තරයක් [/FONT][FONT=&quot]ලැබේවි!!!




[/FONT]
[/FONT]
[FONT=&quot]උපුටාගන්නා ලද්දකි...!!![/FONT]
https://prasanna86k.wordpress.com/2011/11/09/ඇහැට-පෙනෙන-මොළය-නොදකින-හො/
 
Last edited:
  • Like
Reactions: Churaliya

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
Attatama Holman Awathara Thiyenawa.......

Attatama Holman Awathara Thiyenawa.......
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
Mata a athdakim thiyenawa.......
Bt kawruth wishwasa karanna.....
A wishwasa karannathi aya ehema deyak dakka dawasata ewa pili gani......

Ela kiri fire eye.....
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Attatama Holman Awathara Thiyenawa.......
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
Mata a athdakim thiyenawa.......
Bt kawruth wishwasa karanna.....
A wishwasa karannathi aya ehema deyak dakka dawasata ewa pili gani......

Ela kiri fire eye.....

අන්න ඒක නිසා තමා මං මේ වගේ Thread එකක් බෙදාගන්න ඕන කියලා හිතුවේ...
:yes::yes::yes:


Mara Siddi Thamai Ubath Hoyaganne

අපි එහෙම තමා...
:cool::cool::cool:
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
max machan ayeth me wage wadagath kiyawanna hithena thread ekak daapan.. wish u all the best bro... !!!

හැමවෙලේම උත්සාහ කරන්නේ ඒකට තම මචා...
:):):)


mama baya una........... meka athada????? :baffled::baffled::confused:

ඒ මොකටද???
:eek::eek::eek:

maxxaaaaaaaa mchoo
rep denna balu yaluwa

Comment එකත් ගොඩාක් වටිනවා සහෝදරයා...
:):):)