මරිසි වැඩ..

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක අපේ අදුරන බුවෙකුට වෙච්චි ටිකක් විතර කැත සීන් එකක්.:lol:

    ඔන්න ඉතින් මුගෙ Birthday දවසෙ සැට් එකටම අරාධනා කරා පාටියකට. (දෙමව්පියන්ගෙ අනුදැනුම ඇතුව රන් වෙන පාටියකට:P). මූ ටිකක අඬල කරල එහෙමලු අවසරය අරගත්තෙ. ඔන්න ඉතින් අපි සෙට් එක කලින්ම ගෙදර ගියා පාටියට සෙට් වෙන්න. යනකොට මූ නිකන් ශෝටක් ගහගෙන , පාර අයිනෙ බැම්ම උඩ ඔහේ ඉඳගෙන ඉන්නවා කකුල් දෙක වන වන:confused:. අපි ගිහිල්ල ඇහුවා මොකද මචන් කියල. ඌ කියපි අඩේ පාටිය කැන්සල් මචන් කියල:angry:. හතිලව්වයි ඒ මොකද කියල අපි අහනකොට මූ හිතේ දුකටත් එක්ක සීන් එක කිව්වා.:lol:
    අම්මල පාටියට බඩු ගන්න ගිහිල්ල ඉන්න වෙලාවෙ මූ විතරයි ගෙදර ඉඳල තියෙන්නෙ. ඒ වෙලාවෙ මූට ආතල් එකක් ඇවිල්ලා සාලෙ ඉඳන්ම දෑතේ කරුමාන්තය කරන්න ගිහිල්ලා:rofl:, මුගෙ අවාසනාවට ඒ වෙලාවෙම අම්මලත් ගෙදර ඇවිල්ල මුට සද්දෙ ඇහිලත් නෑ:baffled:, දොර අරිනකන් මූ දන්නෙ නෑ:shocked:. තාත්තා දැක්ක ගමන් මූ සූ සූ කූඹියා කූඹියා( මල්ලිය ගෙ කූඹියෙක් වහල කියල )කියල ශේප් වෙන්න බලල, එතකොට තාත්තා, කූඹියා නෙමේ මම දැක්කා තෝ කරපු වලත්ත වැඩේ, පල යන්න කියල එලවල. ඒ වෙලාවෙ ඉඳන් එලියෙලු:rolleyes:.

    හිතේ දුකටත් එක්ක මූ ඔක්කොම සීන් එක අපිත් එක්ක කිව්වා, පස්සෙ තමයි ඌ ඒකේ ආදීනව දැක්කෙ:D. අපි කූඹිය මතක් කරොත් ඌ silent වෙනවා;).

    :lol::lol::lol:
    මාත් ඕක අහලා තියනවා...හැබැයි මට කියපු අයිය නම් කතාව ඔය කිව්වේ කතා සෙට් එකක් එක්ක තව ඔය වගේ සීන් 3 ක් විතර කිව්වා.. ඒවා දාන්න බැහැ සැර වැඩියි.. උඹ නිකන් උඹේ යාලුවෙකුට උනා වගේ දැම්මා නේද ? ඔය සීන් එක උනේ 2005 A/L කරපු ඩයල් එකකට කියලයි ඒ අයියා කිව්වේ.. ඒ අයියා නම් කතා කියන්න සිරා ඩයල් එක.. මට පාටි එකකදි හම්බ උනේ. එල කොල්ලෙක් :cool:...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :lol::lol::lol:
    මාත් ඕක අහලා තියනවා...හැබැයි මට කියපු අයිය නම් කතාව ඔය කිව්වේ කතා සෙට් එකක් එක්ක තව ඔය වගේ සීන් 3 ක් විතර කිව්වා.. ඒවා දාන්න බැහැ සැර වැඩියි.. උඹ නිකන් උඹේ යාලුවෙකුට උනා වගේ දැම්මා නේද ? ඔය සීන් එක උනේ 2005 A/L කරපු ඩයල් එකකට කියලයි ඒ අයියා කිව්වේ.. ඒ අයියා නම් කතා කියන්න සිරා ඩයල් එක.. මට පාටි එකකදි හම්බ උනේ. එල කොල්ලෙක් :cool:...
    හරි හරි බන් මතන ඉන්න ගොඩක් එවුන් ඔහොම කතා දානවා:D;)...........මේක උනේ 2005 A/L ඩයල් එකකට තමයි.:yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි බන් මතන ඉන්න ගොඩක් එවුන් ඔහොම කතා දානවා:D;)...........මේක උනේ 2005 A/L ඩයල් එකකට තමයි.:yes::yes:

    :rolleyes: මට මතක විදිහට මට ඕක කිව්ව අයියා ස්ලීට් (SLIIT) එකේ ඉගෙන ගන්න පොරක්ද කොහෙද ? ෆට්ට ඩයල් එක :yes:
     
    Nov 2, 2011
    990
    76
    0
    ආ...දැනුයි තේරුනේ..නෑ බං..එදයින් පස්සේ ඒ ගැන කතා කලේ නෑ ඒකි..මමත් ඉතින් කතා කලේ නෑ..:D:D
    ela ela mage lagath kata godak thiyenava
    hambai mage evanam nevi :lol:
    .pdf eken ona nam dannam
    eka athaki uba kellegen ahapu nati eka loku deyak
    kollek penvavage nevi kellek pennan giyanam
    oka ivara venne sex valin thami ita passe
     
    Last edited: