!!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කවුද මේ කවකටු පෙට්ටිය :rofl:[/QUOTE]




    උබලගේ ගෙවල් පැත්තේ මේවට කියන්නේ කවකටු පෙට්ටි කියලද ??? මාරයි නේ ... එල එල :rolleyes::yes::yes::yes::yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ එක හීනයක් වත් වෙන දේවල් නෙමෙයි මචන්
    අඩුම ගානේ එකක්වත් වෙන්නේ නෑ
    ඒක නිසා වැඩක් නෑ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මගේ Dream එක කෙල්ලෙක් ඉන්නවා ඒකිව Set කරගන්න

    මටත් ටික දවසක ඉඳන් ඔය හී‍නෙ තිබුන
    ඒත් ඊයෙ එයාව හම්බවෙන්න තිබිච්ච අන්තිම අවස්ථාවත් මඟහැරුන
    මම හිතන්නෙ නෑ එයාව ආයිත් මට හම්බවෙයි කියල
    ඊයයෙ මට ගොඩක් දුක හිතුන දවසක්
    :(:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මටත් ටික දවසක ඉඳන් ඔය හී‍නෙ තිබුන
    ඒත් ඊයෙ එයාව හම්බවෙන්න තිබිච්ච අන්තිම අවස්ථාවත් මඟහැරුන
    මම හිතන්නෙ නෑ එයාව ආයිත් මට හම්බවෙයි කියල
    ඊයයෙ මට ගොඩක් දුක හිතුන දවසක්
    :(:(:(



    හ්ම්ම්ම් මටත් හිතෙනවා මටත් ඔය ටික වෙයි කියල :dull:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මටත් ටික දවසක ඉඳන් ඔය හී‍නෙ තිබුන
    ඒත් ඊයෙ එයාව හම්බවෙන්න තිබිච්ච අන්තිම අවස්ථාවත් මඟහැරුන
    මම හිතන්නෙ නෑ එයාව ආයිත් මට හම්බවෙයි කියල
    ඊයයෙ මට ගොඩක් දුක හිතුන දවසක්
    :(:(:(




    අවුල් ගන්න එපා බන් .. උබට අනිවා ආ කෙල්ල අයෙත් හම්බවෙයි ..... ස්ථිරයි :P
     
    • Like
    Reactions: dj ice cold