!!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    !!! Dream එක ගැන !!!

    උඹලට Dream's ඇතිනේ ...

    ඒවා මෙතන පොස්ට් කරපල්ලා :D:D

    ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගත්ත

    මගේ Dream එක කෙල්ලෙක් ඉන්නවා ඒකිව Set කරගන්න :):):rofl::rofl::P:P

    ඔන්න උඹලගේ වාරේ :rofl::rofl::rofl:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සල්ලි තම මචන් .:P
    thread eka repost:(~
    Audi%20R8%20Tuning%20Package%20by%20Wheelsandmore%201.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඩ්‍රීම් එකක් තිබිල විතරක් වැඩක් නැ මචන් ඒක ගන්න වැඩ කරන්න ඕනෙ:)
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    උඹලට Dream's ඇතිනේ ...

    ඒවා මෙතන පොස්ට් කරපල්ලා :D:D

    ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගත්ත

    මගේ Dream එක කෙල්ලෙක් ඉන්නවා ඒකිව Set කරගන්න :):):rofl::rofl::P:P

    ඔන්න උඹලගේ වාරේ :rofl::rofl::rofl:

    ubata wadak dena eka tamai mge dream eka:P
    uba nikan boruwata ne taraha une:rofl:
    parissam weyan :no::no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මගේ සිහිනේ.........!



    :P:P:P:P

    මේ සැරේවත් A/L හොඳ Result එකක් දාන්න:nerd::nerd:
    මගේ සුභ පැතුම් :yes::yes::yes::yes:
    මංනම් හඳේ ගෙයක් හදාගන්න කියලයි හිතන් ඉන්නේ

    AMD phenom X6 black edition processor ekakin ilanga machine eka hadana eka ban :lol: i think i can achive that
    ගුඩ් ලක් කිව්වා :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට Dream's ඇතිනේ ...

    ඒවා මෙතන පොස්ට් කරපල්ලා :D:D

    ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගත්ත

    මගේ Dream එක කෙල්ලෙක් ඉන්නවා ඒකිව Set කරගන්න :):):rofl::rofl::P:P

    ඔන්න උඹලගේ වාරේ :rofl::rofl::rofl:

    දැන් කියපං මේකට මොකද වුණේ........!!!!!!!????????:rolleyes::rolleyes: