Pen එකෙන් කම්පියුටරයම Lock කරමු!!
මෙක අලුත් නෝට්බූක් computers වල එන fingerprint readers, eye scanners, face recognition වගේ ගැජට් එකක්.ඒත් මේකට ඒ වගේ ලොකු දේවල් ඔනෙ වෙන්නෙ නෑ.ඔනෙ වෙන්නෙ මෙන්න මේ software එක විතරයි.මුලින්ම මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ

එතකොට මෙහෙම msg එකක් එයි.ඒක OK කරන්න.
*ඊලගට එන Dialog Box එකේ ඔයා දාන පාස්වර්ඩ් එකක් දාන්න.
*ඊලගට USB Key Drive කියන අයිටම් 1ට ඔයාල ගහපු Pendrive එකේ Drive Letter 1 දෙන්න.
*මේකෙ තව Options ටිකක් තියනව.ඒව එච්චර වෑදගත් නෑ.
දෑන් Create Key කියන 1 ඔබල OK කරන්න.
දෑන් මේ Software 1 ඉබේම Close වෙයි.ඊට පස්සෙ ඒක ආයෙ open කරන්න.
දෑන් මේ විදිහට Taskbar එකේ Predator Icon එක කොල පාටින් වෑටුනම වඩේ ගොඩ

දෑන් ඔය ගහපු Pendrive 1 හරි USB Device 1 හරි ගලවන්න. එතකොට ඔයාගෙ Computer එකේ Keyboard එකයි Mouse එකයි ලොක් වෙනව. Monitor එකත් අදුරු වෙයි. කොටින්ම කියනවනම් ඔයාගෙ Computer එක Lock වෙනව. දෑන් Pendrive එක අපහු ගහපුවාම විතරයි ඒක Unlock වෙන්නෙ. Try කරල බලන්න.

මේක කියවල ඔයාට හිතෙන්නෙ මොනවද කියල Comment එකක් දාලම යන්න.
මම කෙපුන එහෙනම් ඈ
රෙප් දුන්නට පවු නෑ

My Other threads :-
Educational Post
Lifetime crack IDM

මෙක අලුත් නෝට්බූක් computers වල එන fingerprint readers, eye scanners, face recognition වගේ ගැජට් එකක්.ඒත් මේකට ඒ වගේ ලොකු දේවල් ඔනෙ වෙන්නෙ නෑ.ඔනෙ වෙන්නෙ මෙන්න මේ software එක විතරයි.මුලින්ම මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ
Code:
http://www.montpellier-informatique.com/predator/en/index.php?n=Main.DownloadFree

- දෑන් ඕක install කොරගෙන open කොරගන්න
- දෑන් ඔයාල ලග තියෙන Pendrive\Flashdrive එකක් හරි මොකක් හරි වෙන USB Gadget කෑල්ලක් කොම්පියුටරේට ගහන්න.
එතකොට මෙහෙම msg එකක් එයි.ඒක OK කරන්න.
*ඊලගට එන Dialog Box එකේ ඔයා දාන පාස්වර්ඩ් එකක් දාන්න.
*ඊලගට USB Key Drive කියන අයිටම් 1ට ඔයාල ගහපු Pendrive එකේ Drive Letter 1 දෙන්න.
*මේකෙ තව Options ටිකක් තියනව.ඒව එච්චර වෑදගත් නෑ.
දෑන් Create Key කියන 1 ඔබල OK කරන්න.
දෑන් මේ Software 1 ඉබේම Close වෙයි.ඊට පස්සෙ ඒක ආයෙ open කරන්න.
දෑන් මේ විදිහට Taskbar එකේ Predator Icon එක කොල පාටින් වෑටුනම වඩේ ගොඩ

දෑන් ඔය ගහපු Pendrive 1 හරි USB Device 1 හරි ගලවන්න. එතකොට ඔයාගෙ Computer එකේ Keyboard එකයි Mouse එකයි ලොක් වෙනව. Monitor එකත් අදුරු වෙයි. කොටින්ම කියනවනම් ඔයාගෙ Computer එක Lock වෙනව. දෑන් Pendrive එක අපහු ගහපුවාම විතරයි ඒක Unlock වෙන්නෙ. Try කරල බලන්න.

මේක කියවල ඔයාට හිතෙන්නෙ මොනවද කියල Comment එකක් දාලම යන්න.
මම කෙපුන එහෙනම් ඈ
රෙප් දුන්නට පවු නෑ

My Other threads :-
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1238559
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1237673