එල මචන්, කරලා තියන වීඩියෝ එක.. පොඩි පොඩි අවුලවල් තිබුනත් උත්සහය සාර්ථකයි.. මම හිතන්නේ ඒ අතරින් මම කිව යුතුම එක දෙයක් තියනවා.. උබ ඉන්ග්ලිශ් ප්රොනවුන්ස් කරනකොට "was" කියන වචනය "වස්" කියලා ශබ්ද කරහං... වොස් කියලා ශබ්ද කරන්න එපා.. කරගෙන යමු එල වැඩක්... ජය!





yamu nepale pethe rawumak 
