Sahathika Aththa
Nirmal Saho....umbata pin...rep+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Nirmal Saho....umbata pin...rep+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඇඩ් විතරක් පෙන්නුවොත් මිනිස්සු බලන්නැති නිසා ඇඩ් අතරමැදට දාන්න තමයි ඔය මෙගා නාට්‍ය හදල තියෙන්නෙ
සිරා කතාව












ube kathawa attha
++
thanx macho
true![]()




Nirmal Saho....umbata pin...rep+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

thanx sahodaraya

ow oka math dannawa den ape gedara kawuruth telenatya balanne ne. den thiyenne pawul awul wena nataya misak kisima kala rasayak thiyena ewwa newei ne . lankawe kisima kenek mewa gena katha karanewath , etharam ewwata ebbehi wela![]()







වැරදී. මෙගා ටෙලිනාට්‍යය බෝ කලේ සිරසෙන්. ඉන්දියන් ටෙලි නාට්‍යය වගයක් හඩකවලා දාලා.මටත් ඔක හිතුනා .. ඔවට ඉතින් ආන්ඩුව තම්යි මොනව හරි කොරන්න ඔන මොකද ITN වගෙ ආන්ඩුවට කඩේ යන චැනල් තමයි ඔය ලෙඩෙ බො කලේ
වැරදී. මෙගා ටෙලිනාට්‍යය බෝ කලේ සිරසෙන්. ඉන්දියන් ටෙලි නාට්‍යය වගයක් හඩකවලා දාලා.
iwara wenne nathi karumayak ... 
siraawatama ban Srilankan teledrama industry eka giya arthme loku pawak karalaewata gahanna thama itn swarnawahini mega genaweiwara wenne nathi karumayak ...
![]()






sampoorna eththa kathawa machan,
balapan den hadana hema teledrama ekakama kella thama katha naykawa, anima danneth maha gobba nam, dedunu, ane yako lankave kochchara lassna tele drama ithihasayak thibbada,
aba yaluwo ehema thawa daha paarak unath balatha hekiy,
den hema tele natyakama wage moda choon daana comedy actor kenek innawa, evata hina wenna one kichi kawagena,
hadana tele natya thanikarama, kollai kellai love karana ekai kotu panina ekai dushtayek ena ekai thama themawa karaganne,
gedara nikan inna genunta melo hasarak therumak nehe, ithin balanawa ara telentya,
anith eka kiwwa wage paththini amma charitha ragapanne maru badu, udayanthai,piumi, hari ammala,
nith eke egollo kisima waradak karanne nehe, mokadda me,
mewa balana moada heththata thama ithin gahanna one,
මට දැනගන්න ලැබුන මචං මෙගා ටෙලිනාට්‍ය තහනම් කරන්න යනවා කියල පොඩි ආරංචියක්. උපරිම කොටස් 120 ක්ද කොහෙද limit එකක් දාන්න යනවා.පිටපත ලියල අවසන් වෙච්ච ඒවා තමයි එතකොට රූගත කරන්න පුළුවන් වෙන්නෙ. දැන් එහෙම නෙමෙයි නේ. අද කරන රූගත කිරීමට පිටපත ලියන්නේ අදමයි. එක නළුවෙකුට එන්න බෑ කිවොත් ඌ අයින් කරලා ලියනවා. එකෙක් නිෂ්පාදක කණ්ඩායම එක්ක තරහ උනොත් ඌ accident කරලා treatments වලට රට යවනවා කියල මාස ගානකට උව අයින් කරනවා. ඔය වගේ ගොන් කර්මාන්තයක් වෙලා තියෙන්නෙ අද මේක. නාට්‍ය හදන එවුන් වත් දන්නෙ නෑ ඉවර වෙන්නෙ කොහොමද කියල.
තව මෝඩ ජෝක් වැහි වැහැල.. ගෙවල් වල වැඩකාරයෝ ඉන්නෙ සපත්තු දාගෙන තොප්පි දාගෙන. අනිත් එක එක ගෙයක් වත් නෑ සාමාන්‍ය මිනිස්සුන්ගේ.ඔක්කොම සුපිරි ධනවතුන්.ඔය නාට්‍ය දියුණු රටවල් වල මිනිස්සු බැලුවොත් ෂුවර් අපේ රටට විදේශ ආධාර දෙන එක නතර කරනවා. ඇයි ඔච්චර සල්ලි කාරයෝ ඉද්දි ආධාර මොකටද
මේ ගොන් මෙගා නාට්‍ය හින්ද දක්ෂ ප්‍රවීණ නළු නිලියන් රංගනයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ අයගේ විරුද්ධ තාවය මත අර වගේ කොටස් 120 නීතියක් ගෙන්න යනවා කියලයි ආරංචිය. එහෙම උනොත් හොඳයි.
අනිත් එක තමයි අර මෝඩ ඉන්දියාවෙන් කොපි කරලා අපේ එවුනුත් දැන් හෙනට Make-up උලනවා. ගමක පොල් අතු පැලක ඉන්න කෙල්ලත් ඇහි බඹ හදල ෆුල් මේකප් පිට ඉන්නෙ. හිනා කාල පණ යනවා. මම එතෙක් මෙතෙක් බලපු හොඳම මෙගා නාට්‍ය තමයි " දූ දරුවෝ " ඒ වගේ ලස්සන නාට්‍ය අද හැදෙනවා කියන එක හිතන්න අමාරුයි.
ඉස්සර නාට්‍ය හිතට වදින්නේ අංග රචනයේ ඉඳලමයි.ගැමියා ගැමියා විදියටත් හිඟන්නා හිඟන්නා විදියටත් එදා අංග රචනය අතිශය සාර්ථක මට්ටමක තිබුන. අද හිඟන්නෙක් උනත් බබා වගේ මේකප් දාලයි ඉන්නෙ.
අපේ මිනිස්සු ඉතින් පිටරට TV shows බලන්න පෙළඹෙන එකේ වැරද්දක් නෑ.
මම ඉස්සර බලපු ලස්සන නාට්‍ය ටිකකුත් කියලම යන්නම් : අඹ යහළුවෝ, බෝඩිම, කන්දේ ගෙදර, මැණික් නදිය ගලා බසී, දූ දරුවෝ, දඬුබස්නාමනය, ලාහිරු දහසක්, රතු රෝස,හිරුට මුවාවෙන්, චරිත තුනක්..ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා මන ඉපදෙන්නත් කලින් ගියපු ඒවා..මට පසු කාලීනව බලන්න හම්බුනා.