Mega Teledrama fraud in SL

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇඩ් විතරක් පෙන්නුවොත් මිනිස්සු බලන්නැති නිසා ඇඩ් අතරමැදට දාන්න තමයි ඔය මෙගා නාට්‍ය හදල තියෙන්නෙ :rofl:

    :lol::lol: සිරා කතාව
    :rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:
    siraawatama ban

    ube kathawa attha
    ++
    :yes:thanx macho:yes:
    :dull::oo::(:(
    Nirmal Saho....umbata pin...rep+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    :D:Pthanx sahodaraya:yes::yes:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ow oka math dannawa den ape gedara kawuruth telenatya balanne ne. den thiyenne pawul awul wena nataya misak kisima kala rasayak thiyena ewwa newei ne . lankawe kisima kenek mewa gena katha karanewath , etharam ewwata ebbehi wela :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow oka math dannawa den ape gedara kawuruth telenatya balanne ne. den thiyenne pawul awul wena nataya misak kisima kala rasayak thiyena ewwa newei ne . lankawe kisima kenek mewa gena katha karanewath , etharam ewwata ebbehi wela :(
    :yes::yes::oo::(
    ammapalla machan mevva justify karanna hadana unuth innawane:yes::baffled::sorry:
    thanx for ur comment machan!!
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    මටත් ඔක හිතුනා .. ඔවට ඉතින් ආන්ඩුව තම්යි මොනව හරි කොරන්න ඔන මොකද ITN වගෙ ආන්ඩුවට කඩේ යන චැනල් තමයි ඔය ලෙඩෙ බො කලේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් ඔක හිතුනා .. ඔවට ඉතින් ආන්ඩුව තම්යි මොනව හරි කොරන්න ඔන මොකද ITN වගෙ ආන්ඩුවට කඩේ යන චැනල් තමයි ඔය ලෙඩෙ බො කලේ
    වැරදී. මෙගා ටෙලිනාට්‍යය බෝ කලේ සිරසෙන්. ඉන්දියන් ටෙලි නාට්‍යය වගයක් හඩකවලා දාලා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    වැරදී. මෙගා ටෙලිනාට්‍යය බෝ කලේ සිරසෙන්. ඉන්දියන් ටෙලි නාට්‍යය වගයක් හඩකවලා දාලා.

    ewata gahanna thama itn swarnawahini mega genawe :lol: iwara wenne nathi karumayak ... :sorry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba kiyana kathawa aththa machan. Habai mama balana honda tele dramas thiyenawa. mage taste ekata hariyana.

    Mata TV channels nawaththanna chance ekak hamba wunoth mama issaralama kelawanne Swarnawahini ekata. Then Derana eka.

    Sirasa TV eke yana Ruwan Maliga kiyana kathawanam mata hondai. mama eka witharai balanne :)
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    sampoorna eththa kathawa machan,

    balapan den hadana hema teledrama ekakama kella thama katha naykawa, anima danneth maha gobba nam, dedunu, ane yako lankave kochchara lassna tele drama ithihasayak thibbada,

    aba yaluwo ehema thawa daha paarak unath balatha hekiy,

    den hema tele natyakama wage moda choon daana comedy actor kenek innawa, evata hina wenna one kichi kawagena,

    hadana tele natya thanikarama, kollai kellai love karana ekai kotu panina ekai dushtayek ena ekai thama themawa karaganne,

    gedara nikan inna genunta melo hasarak therumak nehe, ithin balanawa ara telentya,

    anith eka kiwwa wage paththini amma charitha ragapanne maru badu, udayanthai,piumi, hari ammala,

    nith eke egollo kisima waradak karanne nehe, mokadda me,

    mewa balana moada heththata thama ithin gahanna one,
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    oya trend eka awe shanthigen sirase ... wanitha vimukthiya :P

    sampoorna eththa kathawa machan,

    balapan den hadana hema teledrama ekakama kella thama katha naykawa, anima danneth maha gobba nam, dedunu, ane yako lankave kochchara lassna tele drama ithihasayak thibbada,

    aba yaluwo ehema thawa daha paarak unath balatha hekiy,

    den hema tele natyakama wage moda choon daana comedy actor kenek innawa, evata hina wenna one kichi kawagena,

    hadana tele natya thanikarama, kollai kellai love karana ekai kotu panina ekai dushtayek ena ekai thama themawa karaganne,

    gedara nikan inna genunta melo hasarak therumak nehe, ithin balanawa ara telentya,

    anith eka kiwwa wage paththini amma charitha ragapanne maru badu, udayanthai,piumi, hari ammala,

    nith eke egollo kisima waradak karanne nehe, mokadda me,

    mewa balana moada heththata thama ithin gahanna one,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මට දැනගන්න ලැබුන මචං මෙගා ටෙලිනාට්‍ය තහනම් කරන්න යනවා කියල පොඩි ආරංචියක්. උපරිම කොටස් 120 ක්ද කොහෙද limit එකක් දාන්න යනවා.පිටපත ලියල අවසන් වෙච්ච ඒවා තමයි එතකොට රූගත කරන්න පුළුවන් වෙන්නෙ. දැන් එහෙම නෙමෙයි නේ. අද කරන රූගත කිරීමට පිටපත ලියන්නේ අදමයි. එක නළුවෙකුට එන්න බෑ කිවොත් ඌ අයින් කරලා ලියනවා. එකෙක් නිෂ්පාදක කණ්ඩායම එක්ක තරහ උනොත් ඌ accident කරලා treatments වලට රට යවනවා කියල මාස ගානකට උව අයින් කරනවා. ඔය වගේ ගොන් කර්මාන්තයක් වෙලා තියෙන්නෙ අද මේක. නාට්‍ය හදන එවුන් වත් දන්නෙ නෑ ඉවර වෙන්නෙ කොහොමද කියල.

    තව මෝඩ ජෝක් වැහි වැහැල.. ගෙවල් වල වැඩකාරයෝ ඉන්නෙ සපත්තු දාගෙන තොප්පි දාගෙන. අනිත් එක එක ගෙයක් වත් නෑ සාමාන්‍ය මිනිස්සුන්ගේ.ඔක්කොම සුපිරි ධනවතුන්.ඔය නාට්‍ය දියුණු රටවල් වල මිනිස්සු බැලුවොත් ෂුවර් අපේ රටට විදේශ ආධාර දෙන එක නතර කරනවා. ඇයි ඔච්චර සල්ලි කාරයෝ ඉද්දි ආධාර මොකටද :lol:

    මේ ගොන් මෙගා නාට්‍ය හින්ද දක්ෂ ප්‍රවීණ නළු නිලියන් රංගනයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ අයගේ විරුද්ධ තාවය මත අර වගේ කොටස් 120 නීතියක් ගෙන්න යනවා කියලයි ආරංචිය. එහෙම උනොත් හොඳයි.

    අනිත් එක තමයි අර මෝඩ ඉන්දියාවෙන් කොපි කරලා අපේ එවුනුත් දැන් හෙනට Make-up උලනවා. ගමක පොල් අතු පැලක ඉන්න කෙල්ලත් ඇහි බඹ හදල ෆුල් මේකප් පිට ඉන්නෙ. හිනා කාල පණ යනවා. මම එතෙක් මෙතෙක් බලපු හොඳම මෙගා නාට්‍ය තමයි " දූ දරුවෝ " ඒ වගේ ලස්සන නාට්‍ය අද හැදෙනවා කියන එක හිතන්න අමාරුයි.

    ඉස්සර නාට්‍ය හිතට වදින්නේ අංග රචනයේ ඉඳලමයි.ගැමියා ගැමියා විදියටත් හිඟන්නා හිඟන්නා විදියටත් එදා අංග රචනය අතිශය සාර්ථක මට්ටමක තිබුන. අද හිඟන්නෙක් උනත් බබා වගේ මේකප් දාලයි ඉන්නෙ.

    අපේ මිනිස්සු ඉතින් පිටරට TV shows බලන්න පෙළඹෙන එකේ වැරද්දක් නෑ.

    මම ඉස්සර බලපු ලස්සන නාට්‍ය ටිකකුත් කියලම යන්නම් : අඹ යහළුවෝ, බෝඩිම, කන්දේ ගෙදර, මැණික් නදිය ගලා බසී, දූ දරුවෝ, දඬුබස්නාමනය, ලාහිරු දහසක්, රතු රෝස,හිරුට මුවාවෙන්, චරිත තුනක්..ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා මන ඉපදෙන්නත් කලින් ගියපු ඒවා..මට පසු කාලීනව බලන්න හම්බුනා.

    sira kathawa, okkoma sari endala neththam blazers dala, e minissu kanne bonne nehe, uyanne nehe, party karanaway gedara prashnai, mewa moda choon ,