අපි හුගාක් වෙලාවට Movies එහෙම ඩවුන්ලොඩ්කරන්න Megaupload link ගන්නවනේ මොකද megaupload freeuser ( අපිට premium account නෑනේ ) ලාට support කරන හොද සයිට් එකක් නේ.



මම අද කියන්න යන්නේ megaupload freeuser link එකක් කොහොමද resume කරන්නේ කියලා.
++++ මෙන්න මේ පහත ආකාරයට තමා අපි ඒ ජිල්මාට් එක කරන්නේ ++++
01. මුලින්ම megaupload link එක දිලා waiting time එක ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න.
02. ඔය පහල පින්තූරේ තියෙන විදිහට "Regular User" කියන එක උඩ right click කරලා ලින්ක් එක කොපි කරගන්න ඕනා. එක කරන්නේ Right click -> Copy Link Location කියන එක select කරන්න.
03. දැන් කොපි කරගත්ත ලින්ක් එක IDM එකට දිලා Start Download දෙන්න.
04. ඊට පස්සේ ඩවුන්ලොඩ් වෙන එක Cancel කරන්න.
05. ඊට පස්සේ ආයේ ලිනක් එක IDM එකට දෙන්න එතකොට පහත ආකාරයට message එකක් පෙන්නයි එකට ok එකක් දෙන්න.
06. දැන් වඩේ හරි


IDM එකෙන් පෙන්නයි Resume capability - Yes කියලා
මේ Thread එකෙන් ඔයාලට මොනවා හරි ප්‍රයෝජනයක් වුණා නම් පොඩි කොමෙන්ට් එකක් දාලා යන්න.





