Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹනෙ බන් කොලු කාරය :lol: පාලු ගෙයි වලන්බිදන ගමෙහ් අනාත ගොබිලය :lol::lol::lol:
    උබට තවා පාරක් බෑන් වෙන්න ඕන වෙලා වගේ :rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    boxing-pwn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1161247&page=2101

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol:
    උඹනෙ බන් කොලු කාරය :lol: පාලු ගෙයි වලන්බිදන ගමෙහ් අනාත ගොබිලය :lol::lol::lol:
    ඒක කොලු පැටියෙක් මාරු:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට ද යකෝ මොංගල් උබලට නේ මේ වගේ
    කාලකන්නියෙක් ට සැප දෙන්නේ
    නොදකින් එලකිරිය කන්නේ උබලා තමයි
    :rolleyes:
    කවුද දැන් කාලකන්නියා
    එලකිරිය කන එක නොකන එක ජීටී බලාගනියි. ඔයා නිකන් වෙන්ඩ මොඩ් වෙන්නේ නැතුව පාඩුවේ ඉන්න. අපිට ඕනිනම් අපි මූව බලන්න හැමදාම යනවා. උඹලට ප්‍රශ්ණයක්ද ඒක. නෙදකින් තොපි වගේ උන්:nerd:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ටෙනිසන් දැනුත් පොරගෙ ලොල්ලව අරන් ඇවිල්ල :rofl: කාලයක් පිටිසේනට දීල දීල මොඩ් වෙන්න දගලන ගොබ්බයට සෑහෙන රිදිල :rofl:
    පව් ලපටි කොලු පැටව්:P
    උඹ මොඩ්ද :rofl::rofl::rofl::rofl: ආසයි නේද බෑන් කරවන්න
    වෙන්න මොඩ්:rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බෙන් ට මොකො වෙන්න ඕනි
    ලොක්ක මම කියන්නේ මොකක්ද මේකේ තේරුම
    උබලට මෙහෙම මු ගේ ගොන් ආතල් බලලා
    වෙලාව නාස්ති කරා කියල ඇති වැඩක් නැනේ
    නිකන් උබලගේ ඔය වැඩ වලින් එළකිරි එක චාටර් වෙන එක විතරයි වෙන්නේ
    :D
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කවුද දැන් කාලකන්නියා
    එලකිරිය කන එක නොකන එක ජීටී බලාගනියි. ඔයා නිකන් වෙන්ඩ මොඩ් වෙන්නේ නැතුව පාඩුවේ ඉන්න. අපිට ඕනිනම් අපි මූව බලන්න හැමදාම යනවා. උඹලට ප්‍රශ්ණයක්ද ඒක. නෙදකින් තොපි වගේ උන්:nerd:
    උබ මොඩ් කෙනෙක්ද ? :eek:

    අර ඩබල උදේ ඉදන්ම මොඩ්ල වෙන්න දගලනව :rofl: නිග්ග බලන්න අපි ගියහම කාටවත් රිදෙන්නෙ :D මේක මාර කෙලියක්නෙ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අර ඩබල උදේ ඉදන්ම මොඩ්ල වෙන්න දගලනව :rofl: නිග්ග බලන්න අපි ගියහම කාටවත් රිදෙන්නෙ :D මේක මාර කෙලියක්නෙ
    හොදට දගලපං පුතෝ
    හැලිය රත් වෙනකම් නේ කකුළුවත් නටන්නේ :lol::)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl::rofl::rofl::rofl:


    ලැජ්ජ නෑ බන්, නෑව කියල ප්‍රසිද්දෙයෙ කියල තවත් මේක අස්සෙම රිංගනව, මොන නැකතකින් ඉපදුනු හරක්ද මන්ද

    නිග්ගාට බැන බැන උගේ ත්‍රෙඩ් අස්සෙම රිංගනවා:lol:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොක්ක මම කියන්නේ මොකක්ද මේකේ තේරුම
    උබලට මෙහෙම මු ගේ ගොන් ආතල් බලලා
    වෙලාව නාස්ති කරා කියල ඇති වැඩක් නැනේ
    නිකන් උබලගේ ඔය වැඩ වලින් එළකිරි එක චාටර් වෙන එක විතරයි වෙන්නේ
    :D
    උබ කිව්වෙ අරුට ගොන් පාර්ට් නවත්තපන් කියලා .. උබ කැ ගැහුව්වෙ බලන්න ගියාටලු නෙ :lol: ලොල්