Ahh kukul petaw tika awa ape gedera!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹල මුගෙ කාමරේ පැත්තෙ එහෙම ගියේ නැතෙයි ? :P

    @Ben වැඩිය හිතට ගන්න එපා බං මේ වගේ ත්‍රෙඩ් දැම්මහමනෙ වැදගත් ත්‍රෙඩ් වල අගය තේරෙන්නෙ :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි උබලා වගේ කාලකන්නි තිරිසන්නු මෙයි යකෝ
    එලකිරියට මෙහෙම වෙනකොට අපිටත් අමාරුයි :angry::rolleyes:
    :lol: උඹේ කොහෙටද අමාරු. අපි කාලකන්නි :( යකෝ එක්සෑම් ටික පාස් කරගනින් අපේ කාලකන්නි කම හොයන්නේ නැතිව
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කෝ කුකුල් පැටව් දෙන්නා?:lol:
    ලිදේ :rofl:

    බෙන් ෆොන්නසේකා බල්ලා වගේ කූඩුවට ගියාද කොහෙද :rofl:
    දෙවනි පාර පාලු ගෙයි වලන් බිදින්න ඇවිල්ල නෑව නෑමක් ඩබලම දැන් ලිදේ ඇත්හෙ :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දෙවනි පාර පාලු ගෙයි වලන් බිදින්න ඇවිල්ල නෑව නෑමක් ඩබලම දැන් ලිදේ ඇත්හෙ :lol:
    ටෙනිසන්ටනං හෙනම අමාරුවක් තියෙනවා වගේ :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකටද මචන් එමෙහෙම වැඩක් අනති එකෙට ෆන් දීලා
    බලපන් මචන් උබලා මෙහෙම මුට ෆන් දීලා කොච්චර වෙලාවක්
    නාස්ති කරනවද කියලා
    උබලට කරන්න වෙන වැඩක් නැත්නම් මචන්
    මුවත් ලන්තෙට ජෝන් කරගෙන
    ඩීසන් විදියට මු එක්කත් චැට් කරහන්:D
    :rofl::rofl: මොනා කියන්නද මංදා. මමත් කොල+නිල් පාට දාගෙන පෝස්ට් කරානම් මමත් ඩීසන් මනුස්සයෙක්:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරාවටම මොන මගුලක්ද බන්, ඌට නිග්ග මොනව හරි අතවරයක් වත් කලාද මන්ද,
    නිග්ගගෙන් මොනා හරි වෙලා තියෙනවා ඌට :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mewa balan inna bari num puka denne natuwa yanna malli,,

    elakiri ekata mini mod la oone naa :(
    :lol::lol: යකො මුන්ට මෙච්චර අඩන්න දීලත්නේ පිටු 60 වෙද්දිත් ලොකු ටෝක් දෙන්නේ