මගේ ජාතිය ගැන මට කැක්කුමක් තියනවනම් වඩා හොදයි වගේ සහෝ , ඒ කියන්නේ අපේ එක උන්ගේ එකට වඩා හොදයි ,උන්ගේ ජාතිය වැඩක් නෑ වගේ එකක් නෙවෙයි .. මගේ ජාතියේ මගේ බාසාව කතා කරන එකෙක් එක්කත් මගේ බාසාවෙන් කතා කරන්ඩ ලජ්ජා වෙන්ඩ වෙලා තියනවා සහෝ , එත් ඔය කතා කරන බාසාවේ ජාතියේ එව්නුත් උන්ගේ ජාතියේ බාසාව මිස වෙන බසවල් පාවිච්චි කරන්නේ උන්ගේ බාසාව දන්නේ නැති එකෙක් එක්ක කතා කරන්නයි ..ඒ වගේමයි අනිත් සිරිත් විරිත් ගැනත් කියන්ඩ තියෙන්නේ . ඒ ඒ සිරිත් විරිත් ඒ ඒ අය පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ සමජයෙයි , අපි කවලන් වෙලා වගේ ... එත් 2500 ගැන කතා කරනවා ආඩම්බරෙන් ..අනේ මන්ද ...මට මේක ගොඩක් දැනෙන්නේ මම සංචාරක ක්ෂේත්රයේ එක එක ජාතින් එක්ක ගොඩක් කල් වැඩ කරන්ඩ උන නිසයි , ඔයාලට කැමති දෙයක් , මට සිංහල කියල ආඩම්බර වෙන්ඩ ඕනි ඉස්සර 2500 අතීතය නිසා නෙවෙයි , මම සිංහල නිසා, තව සිංහලයෙක් දැක්කමයි ,හේතුව දන්නේ නෑ දැන් මටත් එහෙම කරන්ඩ බැරි වෙලා ,මොකද එහෙම කරන කොට එක ලැජ්ජාවක් වගේ වෙලා නිකන් ,2500 අතිත ගැන කතා කරන්නෙත් එක කරන එක "ගොඩේ" වගේ හිතන මිනිසුමයි ,