ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    All humans can be categorized according to their birth place and their grand parents birth place... that is the ethnicity ... due to the some facts those things are not fair in nowadays.. because now the world is like a village ..people can move one place to another and mixing with another races.. but in Today generally humans are categorized according to their permanent living country...

    According to me ..There is no nation called sinhala... I'am Sri Lankan.. That is what I know.. because my father was born in Sri Lanka..and i was born Sri Lanka.. so my mother land is Sri lanka.. and I' am a Sri Lankan... but later on if i moved to USA and decided to live in there then i will become an American .. then my children are american citizens .. no longer they are sri lankans...
    sinhala is a language
    My father speaks sinhala , they taught me sinhala... so my native language is Sinhala..
    u shuld read it once more &understand wt it says
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මම සිංහල....
    මගෙ භාෂාව සිංහල....
    ජාතියක අනන්‍යතාවය රැඳෙන්නෙ ඒ ජාතියේ භාෂාවෙන්.
    සිංහල භාෂාව ලෝකයේ පොහොසත්ම භාෂා ස්වල්පයෙන් එකක්.
    කොටින්ම කිව්වොත් සිංහල හෝඩියෙන්ම අපිට පුලුවන්
    ලෝකයේ අනික් ඕනම භාෂාවක් ඒ ආකාරයෙන්ම උච්ඡාරණය කරන්න.
    ඔබ අහන්නෙ ජාතිය ගැනනෙ...
    මම දන්න අහලා තියෙන මගෙ සනුහරේම කතා කරලා තියෙන්නෙ සිංහලෙන්...
    ඉදිරියටත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
    නැවත හොඳින් කියවා වටහාගන්න
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඔබ කියන දේ නිවැරදියි කියන්න තිබ්බ සිංහල,ඉංග්‍රීසි,දමිල,මුස්ලිම් කියල නම් වලින් විතරක් වෙනස් උනානම්.ඒත් ඒක එහෙමමද?සිංහලයාගේ හැසිරීම් රටාවල් සහ අනෙක් අයගේ හැසිරීම් රටා සමානද?ඉංග්‍රීසියාගේ හැසිරීම සහ දමිලයාගේ හැසිරීම් රටා සමානද?එහෙම සමාන නෑනේද?එහෙනම් මේ නමේ විතරක් තියෙන වෙනසක් කියල හිතන්න පුලුවන්ද?

    අපේ රටේ බහුතරය සිංහලයන්.ඒ වගේම තමයි මේ රටේ අනිත් ජාතීනුත් ඉන්නව.ඒත් අපේ රටට එන සියලුම අයට අපි කරදරයකින් තොරව ජිවත් වෙන්න අවස්තාවක් දීල තියෙනව නේද?ඔව්න්ගේම වරදින් සිදුවන දේවල් නිසා ප්‍රශ්න ඇතිවුනා ඇරෙන්න වෙන කිසිම දෙයක් මේරටේ මම දන්න අවුරුදු 2500ක උනේ නෑ.

    හැබැ‍යි ඔය නිදහස වෙනත් රටවල තියෙනවද?අඩුම ගානේ අපිට අරාබියට බුදුපිලිමයක්වත් ගෙනියන්න පුලුවන්ද?එහෙනම් ඔය කියන නමට වැඩි වෙනසක් තියෙනව කියල සහෝදරය ඔයාට තේරෙනවද?
    ඇත්ත නැහැ කියන්නේ නෑ නමුත් අපි උසස් ඔවුන් පහත් කියන එක වැරදිය් කව්රු උනත්
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    නියම ත්රෙඩ් එකක් මචං...... හරි වටිනවා....

    මගේ ජාතිය සිංහල වුනාට මම හැම ජාතියක් එක්කම මුහුවෙන්න කැමතියි....

    “I am Sinhalese , I am Tamil , I am Muslim and Burgher.
    I am a Buddhist, I am a Hindu , a follower of Islam and Christianity. But above all, today and always I will be proudly , a Sri Lankan ! ”

    By Kumara Sungakkara :)
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මම සිංහලයෙක් කියන්නේ ආඩම්බරෙන්.. සිංහල කියන්නේ භාෂාවක්, ජාතියක් විතරක් නෙවෙයි අවරුදු 2500 ක සංස්කෘතියක්, ලෝකේ අනෙක් සංස්කෘතීන් වලින් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් ඒ වගේම ඉන්දියානු සංස්කෘතියෙනුත් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් වෙනම ශිෂ්ටාචාරයක්.. මට ආඩම්බරයි ඒ ශ්‍රේෂ්ඨ ලේ මටත් තියන එකට..

    මචං අපිට පුළුවන් දැන් ඔක කියන්න විතරයි. 2500 කට ඉස්සෙල්ලා අපේ මුතුන්මිත්තො කරපුවා කිය කිය ඉන්නවට වඩා තව

    අවුරුදු 100 ඉස්සරහට අපි ගැන කතා කරන්න පුළුවන් දේවල් අපි කරලා තියන්න ඔනේ මචං අපේ අනාගත කට්ටියට දැන ගන්න.

    එතකොට එයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි ගැන. නැත්නම් උනුත් 2500 කතාවම කිය කිය ඉඳියි අපිට කෙල වෙනකන්.

    දැනට අපිට කියන්න පුළුවන් වෙන්නේ ක්රිකට් ලොක කුසලානය දිනා ගත්ත එකයි යුද්ධය ජය ගත්තා කියන එකයි විතරයි. අපි මෙයිට වඩා දේවල් අපේ අනාගත පර පුරට තියලා යන්න ඔනේ මචං.......... එතකොට උන් සිංහල දෙමල මුස්ලිම් කතා නැතිව අපි ශී්‍ර ලාංකිකයෝ කියලා කියන්න ගන්නවා...........
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    u shuld read it once more &understand wt it says

    I was trying to tell you that there is no longer a nationality called "sinhala" then why did use that word :confused::confused:

    and another thing, you mentioned in post that humans can't be categorized.. i don't agree with that.. you asked us to put our idea also ..so that is my idea...
     
    Last edited:

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    I was trying to tell you that there is no longer a nationality called "sinhala" then why did use that word :confused::confused:

    and another thing, you mentioned in post that humans can't be categorized.. i don't agree with that.. you asked us to put our idea also ..so that is my idea...
    many thankx 4 sharing ur idea .I only use sinhala as an example,it common 2 othr nationalities also.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචං අපිට පුළුවන් දැන් ඔක කියන්න විතරයි. 2500 කට ඉස්සෙල්ලා අපේ මුතුන්මිත්තො කරපුවා කිය කිය ඉන්නවට වඩා තව

    අවුරුදු 100 ඉස්සරහට අපි ගැන කතා කරන්න පුළුවන් දේවල් අපි කරලා තියන්න ඔනේ මචං අපේ අනාගත කට්ටියට දැන ගන්න.

    එතකොට එයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි ගැන. නැත්නම් උනුත් 2500 කතාවම කිය කිය ඉඳියි අපිට කෙල වෙනකන්.

    දැනට අපිට කියන්න පුළුවන් වෙන්නේ ක්රිකට් ලොක කුසලානය දිනා ගත්ත එකයි යුද්ධය ජය ගත්තා කියන එකයි විතරයි. අපි මෙයිට වඩා දේවල් අපේ අනාගත පර පුරට තියලා යන්න ඔනේ මචං.......... එතකොට උන් සිංහල දෙමල මුස්ලිම් කතා නැතිව අපි ශී්‍ර ලාංකිකයෝ කියලා කියන්න ගන්නවා...........

    ඔන්න ලස්සන වචන ටික, මොකද කියන්නේ කට්ටිය???:cool::cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නියම ත්රෙඩ් එකක් මචං...... හරි වටිනවා....

    මගේ ජාතිය සිංහල වුනාට මම හැම ජාතියක් එක්කම මුහුවෙන්න කැමතියි....

    “I am Sinhalese , I am Tamil , I am Muslim and Burgher.
    I am a Buddhist, I am a Hindu , a follower of Islam and Christianity. But above all, today and always I will be proudly , a Sri Lankan ! ”

    By Kumara Sungakkara :)

    මචන් ඕවා තේරුම් ගන්නත් ඉවසීමයි හොද බුධ්දියකුත් ඕනේ :yes::yes:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මචන් ඕවා තේරුම් ගන්නත් ඉවසීමයි හොද බුධ්දියකුත් ඕනේ :yes::yes:

    ස්තූතියි මචං...... :yes: :yes:

    ඇත්තටම අපි මේව ගැන මොලෙන් හොඳට හිතලා තීරණ ගන්න ඔනේ.
    නැත්නම් අපේ මොඩ වැඩිහිටියෝ වගේ කළු ජුලියක් තව ඉස්සරහට එන්න බැරි නෑ.....

    අපි දැන් 2012 ලඟටත් ඇවිල්ලා.... තාම අපි අතරේ ජාති බේද තියෙනවා.....
    අපි ඒව නැති කරගන්න ඔනේ මචං........

    සරලම උදාහරණය මේක අපේ ලොකේ ආක්රමනය කරන්න පිටසක්වල ජීවින් ආවොත්
    අපේ ඔක්කොම රටවල් එකා වගේ නැගිටලා මනුෂයන් හැටියට උන් එක්ක යුද්ධ කරනවා....
    එත කොට කවුරුවත් හොයන්නේ නෑ අරු ඇමරිකන්කාරයෙක් මු ඉන්දියන්කාරයෙක් අරකා
    ඉරාකෙ එකෙක් කියලා... ඔක්කොම පිටසක්වල ජිවින් එක්ක සටන් කරනවා මනුෂයයෝ හැටියට
    අපේ ලොකෙ බේර ගන්න

    ඉස්සර අපේ අම්මලගේ තාත්තලගේ කාලේ වෙන ජාතියක කෙනෙක් එක්ක දීග කෙසේ වෙතත්
    තමන්ගේ වරිගෙන් පහල එකෙක් එක්ක දීග යනවා කියන්නෙත් පවුලෙන් පන්නනවා වගේ
    වැඩක්..... තාමත් ඒ වගේ හණමිටි යාළුවෝ මගේ ගාවත් ඉන්නවා කොච්චර තේරුම්
    කරලා දුන්නත් වැඩක් නෑ උන්ට....

    අපි අනිත් ජාතින් හදනවට වඩා අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ද වෙලා වැඩ කරාම
    මේ ඔක්කොම දේවල් ඉබේම වෙනස් වෙනවා මචං ලා.....
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ස්තුති සැමට අදහස් බෙදා ගැනීම ගැන මං ගැනත් සලකන්න rep +
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    කොයි දේ උනත්... අපිට ජාතියක් කියල අපේ රට ඇතුලෙ කට්ටියට මරාගන්නෙ බැහැ... අපි ඔකෝම එකයි නෙ? ලංකාවෙ ඉපදුන හැම එකෙක්/එකියක් ම සිංහල... එකේ දෙකක් නැහැ.. ආගම මොකක් උනත් අපේ හැඳුනුම්පත කියල එකක් තියෙනව නෙ? අන්න ඕකෙ සදහන් කරල තියෙන්නෙ සිංහල කියල නෙ? එහෙනම් ඇයි අපි ගහ මරා ගන්නෙ? අපි ඔක්කොම එකම ජාතියක්. එච්චරයි මං දන්නෙ...
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මගේ ජාතිය ගැන මට කැක්කුමක් තියනවනම් වඩා හොදයි වගේ සහෝ , ඒ කියන්නේ අපේ එක උන්ගේ එකට වඩා හොදයි ,උන්ගේ ජාතිය වැඩක් නෑ වගේ එකක් නෙවෙයි .. මගේ ජාතියේ මගේ බාසාව කතා කරන එකෙක් එක්කත් මගේ බාසාවෙන් කතා කරන්ඩ ලජ්ජා වෙන්ඩ වෙලා තියනවා සහෝ , එත් ඔය කතා කරන බාසාවේ ජාතියේ එව්නුත් උන්ගේ ජාතියේ බාසාව මිස වෙන බසවල් පාවිච්චි කරන්නේ උන්ගේ බාසාව දන්නේ නැති එකෙක් එක්ක කතා කරන්නයි ..ඒ වගේමයි අනිත් සිරිත් විරිත් ගැනත් කියන්ඩ තියෙන්නේ . ඒ ඒ සිරිත් විරිත් ඒ ඒ අය පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ සමජයෙයි , අපි කවලන් වෙලා වගේ ... එත් 2500 ගැන කතා කරනවා ආඩම්බරෙන් ..අනේ මන්ද ...මට මේක ගොඩක් දැනෙන්නේ මම සංචාරක ක්ෂේත්‍රයේ එක එක ජාතින් එක්ක ගොඩක් කල් වැඩ කරන්ඩ උන නිසයි , ඔයාලට කැමති දෙයක් , මට සිංහල කියල ආඩම්බර වෙන්ඩ ඕනි ඉස්සර 2500 අතීතය නිසා නෙවෙයි , මම සිංහල නිසා, තව සිංහලයෙක් දැක්කමයි ,හේතුව දන්නේ නෑ දැන් මටත් එහෙම කරන්ඩ බැරි වෙලා ,මොකද එහෙම කරන කොට එක ලැජ්ජාවක් වගේ වෙලා නිකන් ,2500 අතිත ගැන කතා කරන්නෙත් එක කරන එක "ගොඩේ" වගේ හිතන මිනිසුමයි ,
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ස්තූතියි මචං...... :yes: :yes:

    ඇත්තටම අපි මේව ගැන මොලෙන් හොඳට හිතලා තීරණ ගන්න ඔනේ.
    නැත්නම් අපේ මොඩ වැඩිහිටියෝ වගේ කළු ජුලියක් තව ඉස්සරහට එන්න බැරි නෑ.....

    අපි දැන් 2012 ලඟටත් ඇවිල්ලා.... තාම අපි අතරේ ජාති බේද තියෙනවා.....
    අපි ඒව නැති කරගන්න ඔනේ මචං........

    සරලම උදාහරණය මේක අපේ ලොකේ ආක්රමනය කරන්න පිටසක්වල ජීවින් ආවොත්
    අපේ ඔක්කොම රටවල් එකා වගේ නැගිටලා මනුෂයන් හැටියට උන් එක්ක යුද්ධ කරනවා....
    එත කොට කවුරුවත් හොයන්නේ නෑ අරු ඇමරිකන්කාරයෙක් මු ඉන්දියන්කාරයෙක් අරකා
    ඉරාකෙ එකෙක් කියලා... ඔක්කොම පිටසක්වල ජිවින් එක්ක සටන් කරනවා මනුෂයයෝ හැටියට
    අපේ ලොකෙ බේර ගන්න

    ඉස්සර අපේ අම්මලගේ තාත්තලගේ කාලේ වෙන ජාතියක කෙනෙක් එක්ක දීග කෙසේ වෙතත්
    තමන්ගේ වරිගෙන් පහල එකෙක් එක්ක දීග යනවා කියන්නෙත් පවුලෙන් පන්නනවා වගේ
    වැඩක්..... තාමත් ඒ වගේ හණමිටි යාළුවෝ මගේ ගාවත් ඉන්නවා කොච්චර තේරුම්
    කරලා දුන්නත් වැඩක් නෑ උන්ට....

    අපි අනිත් ජාතින් හදනවට වඩා අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ද වෙලා වැඩ කරාම
    මේ ඔක්කොම දේවල් ඉබේම වෙනස් වෙනවා මචං ලා.....

    :yes::yes::yes::yes:
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ස්තුති තව තවත් අදහස් දක්වන්න .rep + අමතක කරන්න එපා