මචන්ලා මේ දේවල් ගණන් ගන්න එපා. අපිට කරන්න පුළුවන් දේ තමා එහෙම thread දැම්මම උන්ට attack කරන එක. මමත් එළකිරි එකට අවේ මුලින්ම හොද article එකක් දැකල එකට අස හිතිලා. අපි එළකිරි එක හොද article වලින් පුරවමු charter ඒවා නැති කරමු ..අපි හැමෝම එකතු උනොත් එක කරන්න පුළුවන්..

monawegena enawada manda


