Milk Toffee with Nuts (Cooking Video)

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ උබ අපිට පොල් ටොපි මෙනුව දුන්නෙ නැත්තම් අපි කිරි ටොපි හදන්නෙ නෑ හරි ද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අඩෝ උබ අපිට පොල් ටොපි මෙනුව දුන්නෙ නැත්තම් අපි කිරි ටොපි හදන්නෙ නෑ හරි ද?

    කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වාගේ තමා එකක් හදන්න වෙලාව හොයාගන්නේ. ඉවසපල්ලා පුලුවන් ඉක්මනට තව මොනවා හරි හදන්නම්!!
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    :P නිකමට හිතෙන්නේ නැද්ද මේවා මේ වගේ බඩගිනි වෙලාවට නොදා හිටියොත් හොදයි කියලා...... :angry:

    apita koi welawatada ban badagini enne naththe :angry: ahema baluwoth loku ayyata mewa nodama inna weyi :yes:
    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වාගේ තමා එකක් හදන්න වෙලාව හොයාගන්නේ. ඉවසපල්ලා පුලුවන් ඉක්මනට තව මොනවා හරි හදන්නම්!!

    Same here........
    don03 ට කොස්සෙක් බේක් කරන හැටි දානව කියල මං හිතන්නේ දැං භද්‍ර කල්පයක් විතර ගියා.....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Same here........
    don03 ට කොස්සෙක් බේක් කරන හැටි දානව කියල මං හිතන්නේ දැං භද්‍ර කල්පයක් විතර ගියා.....

    :shocked::shocked:Kossek ?? Poliskaarayo oya palathe yanne nethuwa ethi baye!!:lol::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    51114450.jpg
     
    • Like
    Reactions: sriboysl

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mal 7i , Rep 5i !!!bro!!

    පොඩ්ඩක් විතර සීනි කරවෙච්ච ගතියක් තිබුනා,හැබැයි අවුලක් නෑ

    Adiya hondata hendigewe nethnam saha gindara wedi unoth ehema wenna puluwan. Caramel rasath awlath ke!!

    ඒකනම් ඇත්ත මචන්,ආපහු පාරක් ට්‍රයි කරනවා මීට වඩා හොදට කරන්න
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    woow....really appreciate ur talent.....danne nathi dekuth danagaththaa...pol dalath hadala balanna one...thanks...:D