අඩෝ උබ අපිට පොල් ටොපි මෙනුව දුන්නෙ නැත්තම් අපි කිරි ටොපි හදන්නෙ නෑ හරි ද?
නිකමට හිතෙන්නේ නැද්ද මේවා මේ වගේ බඩගිනි වෙලාවට නොදා හිටියොත් හොදයි කියලා......
![]()
ahema baluwoth loku ayyata mewa nodama inna weyi 

apita koi welawatada ban badagini enne naththeahema baluwoth loku ayyata mewa nodama inna weyi
![]()




කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වාගේ තමා එකක් හදන්න වෙලාව හොයාගන්නේ. ඉවසපල්ලා පුලුවන් ඉක්මනට තව මොනවා හරි හදන්නම්!!
Same here........
don03 ට කොස්සෙක් බේක් කරන හැටි දානව කියල මං හිතන්නේ දැං භද්‍ර කල්පයක් විතර ගියා.....

Kossek ?? Poliskaarayo oya palathe yanne nethuwa ethi baye!!

Mal 7i , Rep 5i !!!bro!!
Adiya hondata hendigewe nethnam saha gindara wedi unoth ehema wenna puluwan. Caramel rasath awlath ke!!