Latest item!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබට පිස්සුද යකෝ සල්ලි තියෙනවා
    කියලා ඔච්චර නාස්ති කරන්න වැඩි නම්
    අපිට කීය කීය හරි දීපන්කො
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබට පිස්සුද යකෝ සල්ලි තියෙනවා
    කියලා ඔච්චර නාස්ති කරන්න වැඩි නම්
    අපිට කීය කීය හරි දීපන්කො
    ලැජ්ජ නැද්ද පූතේ ඌට බැන බැන ඌගෙන්ම හිගා කන්න? :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබට පිස්සුද යකෝ සල්ලි තියෙනවා
    කියලා ඔච්චර නාස්ති කරන්න වැඩි නම්
    අපිට කීය කීය හරි දීපන්කො

    ලැජ්ජ නැද්ද පූතේ ඌට බැන බැන ඌගෙන්ම හිගා කන්න? :P
    aiyo...redith ne lol
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලැජ්ජ නැද්ද පූතේ ඌට බැන බැන ඌගෙන්ම හිගා කන්න? :P
    උබ සිරාවටම බිලද මචන්
    මම උට බැන්නද උට හොදක් නේ කියුවේ

    අනික උබලගේ එවුන්ම නේ කියුවේ ඌ ලක්ෂ
    ගණන් හොයනවා කියලා :rolleyes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උබ සිරාවටම බිලද මචන්
    මම උට බැන්නද උට හොදක් නේ කියුවේ

    අනික උබලගේ එවුන්ම නේ කියුවේ ඌ ලක්ෂ
    ගණන් හොයනවා කියලා :rolleyes:
    ඇයි උඹ වැඩක් නැති එවුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ :rofl::rofl:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    උබ සිරාවටම බිලද මචන්
    මම උට බැන්නද උට හොදක් නේ කියුවේ

    අනික උබලගේ එවුන්ම නේ කියුවේ ඌ ලක්ෂ
    ගණන් හොයනවා කියලා :rolleyes:

    ඌ හොයන ලක්ෂ ගණන් උඹ ඉල්ලපු ගමන් දෙන්න උඹ මහේෂගෙ ගල් කොල්ලද?? :P
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    oka parana film ekakne. pc ekath ekka room ekata wela inne nathuwa poddak eliyata bahala balapan loke diha. ado dan kochchara aluth films release wela thiyenawada. umba thaama podi eka wage jurassic park banawa. hoo hooooo
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබ සිරාවටම බිලද මචන්
    මම උට බැන්නද උට හොදක් නේ කියුවේ

    අනික උබලගේ එවුන්ම නේ කියුවේ ඌ ලක්ෂ
    ගණන් හොයනවා කියලා :rolleyes:

    ඇයි උඹ වැඩක් නැති එවුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ :rofl::rofl:
    :lol: