VGA ekata kelawini

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    2 years warranty එකක් දෙනවා නේද පොරවල්.... අනික මට කිවුවා බං කැඩුනත් හඳලා දෙනවා කියලා.. පොඩ්ඩක් එතන ඉන්න මැන් මීට් වෙලා බලපන්...
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    Ow ow ewapu card ekath weda kare ne, eth un ekata apologize karala aluth ekak ewanawa meh sere, shipping up and down fees dekama ungen.

    11.gif
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Game එක DX 9 නම සමහර වෙලාවට win7 වලට DX9 දාන්න වෙනවා...මොකද සමහර games වලට d3d9.dll වගේ dll ෆිලේ ඕනේ... ඒ file තියෙන්නේ dx9 එකයි scene එක... උබ හොදට ගේම්ස් play කරනවා නම ඕක වෙලා තියෙන්න ඕනේ?

    වින් 7 වලට dx 9 දානවට වඩා හොදයි xp එකේ ඉදන් සෙල්ලම් කරන එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ow ow ewapu card ekath weda kare ne, eth un ekata apologize karala aluth ekak ewanawa meh sere, shipping up and down fees dekama ungen.

    අනිත් එක ඇක්සෙල් වොරන්ටි වලට වඩා Asus,Evga,Zotac වොරන්ටි හොදයි.
    උන්ගේ සර්විස් එක කියලා වැඩක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Did you check your motherboard BIOS? I had a similar broblem like that with my DG41RQ board and I upgraded the BIOS. Problem solved. Just Google about you board and see.

    බයොස් අප්ඩේට් කරපන් ups එකක් තියෙද්දි.
    නැත්තම් මගදි ලයිට් ගියොත් සොරිම තමා.
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    වින් 7 වලට dx 9 දානවට වඩා හොදයි xp එකේ ඉදන් සෙල්ලම් කරන එක.

    :yes:
    හැබැයි එක dx11 එකක් නෙවේ නම...එතකොට RAM එක use වෙනවත් අඩුයි ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    2 years warranty එකක් දෙනවා නේද පොරවල්.... අනික මට කිවුවා බං කැඩුනත් හඳලා දෙනවා කියලා.. පොඩ්ඩක් එතන ඉන්න මැන් මීට් වෙලා බලපන්...

    දැන්ම මාරු කරන්න බලපන් තව ටිකක් බලලා.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩේ. මම ගිය සතියෙ MC RedLine එකෙන් ගත්ත GT440 Vga එකේ xp වලදි නම් කිසි අවුලක් නෑ. ඒත් Windows 7 වලදි ( දැන් සතියක වගේ ඉඳන් ) Battlefield වගේ ලොකු ගේම් එකක් ගහනකොට BlackScreen වෙනවනේ. මොකද ඒ.

    redline ekata aran yanna,un over the counter maru karala denawane awulak nam.nattam ubata help ekak dei awula liha ganna.At least this is what they say in gamer .lk

    Anyway kinda agree with scurv's and Akila on this one,better to avoid Axel till the brand gets established here so we can see what users say about product.EVGA,Asus the best
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    මිනිහා එහෙම කිව්වේ බොරුවට බන්.
    උගේ ත්‍රේඩ් එකේ දාලා තියනවා.
    හොද එකක් නම් චැනල් පාර්ට්නර් ලිස්ට් එකේ ඉන්නවා.
    අනිත් බ්‍රැන්ඩ් වල ගාන වැඩි වෙන්නත් ඇක්සෙල් එකේ ගාන අඩු වෙන්නෙත් කොලිටි බාල කරලා ගහන නිසා.නැත්තම් අපිට ආදරේටද ගාන අඩුවට දෙන්නේ?

    Gana adu wenne mun use karana capacitors ehema anik brand walata wada low quality nisa(brands like Asus,EVGA,MSI...). Capacitors and other parts on par with EVGA,MSI ones then they simply cannot give it this much lower machan-if they are looking for profits.
    Besides build quality on Asus,EVGA is lot better than Axel.Used EVGA 9600GT,9800GT,GTS250 before and now using GTX 560TI SC and till today no problems.All worked and working well.EVGA FTW :cool:
     
    ;);)