Axle brand eka jara chinese ekak ban, Nvidia list eketh ne.


Axle brand eka jara chinese ekak ban, Nvidia list eketh ne.

අපෝ ඔව්.
අපේ එවුනුත් ඉතින් රෙඩ් ලයින් ගාන අඩුයි කියලා ගන්නවා.පස්සේ ඉතින් හු*ව ගෙන එනවා.
Asus,Evga,Zotac තමයි ඉතින් ග්රැෆික් කාඩ් නම්.


එතකොට EVGA මොකද ?... උබේ 580 ගිය නේද? RMA එකත වැඩ කලේ නැහැ නේ??
එහෙම එකක් දෙකක් කෙල උන කියලා .. brand එකම හොද නැහැ කියලා කියන්න බැහැ ..
those are very gud machan ,with solid performance+warranty but money is the object machan![]()
What is the game you tried to play... and install DX 9 newest version from microsoft site
මිනිහා එහෙම කිව්වේ බොරුවට බන්.
උගේ ත්රේඩ් එකේ දාලා තියනවා.
හොද එකක් නම් චැනල් පාර්ට්නර් ලිස්ට් එකේ ඉන්නවා.
අනිත් බ්රැන්ඩ් වල ගාන වැඩි වෙන්නත් ඇක්සෙල් එකේ ගාන අඩු වෙන්නෙත් කොලිටි බාල කරලා ගහන නිසා.නැත්තම් අපිට ආදරේටද ගාන අඩුවට දෙන්නේ?
nowenna kiyala prarthana karapanචමං මගෙ gt440 ත් ඔය බ්රැන්ඩ් එකමයි. ඔතනින් ගත්තේ.. කෙළවෙයිද දන්නේ නෑ..![]()
DX 11 තියෙද්දි මොන ප*ටද dx 9 දාන්නේ?




