Normal widiyata Life eka Gepan ban... lol ane manda uBala wage un...
නොම්ල් විදිහටද ඔයා ජිවිතය ගෙවන්නෙ? මම නම් මෙ ජිවිතයෙ සැබැ අරමුණ සොයා ගියා සැබැ අරමුන ලැබුනාම තමයි අපිට තෙරුම් යන්නෙ අපි එ ගතකරපු ජිවිත මොනවාද කියලා
අපි දන්නවා ඔබතුමා වගේ භෞතික වාදින් ඉන්නවා එයාලට මෙ ජිවිතෙ කියන්නෙ කලා බිලා ජොලි කරන එක විතරයි එතනින් එහාට ඔවුනට අරමුණක් නැ
අපෙ දහමට අනුව මේ ජිවිතයට පැහැදිලි අර්තයක් තියෙන්වා ඔබට කන්න බොන්න එපා කියන්නෙ නැ නමුත් දෙවියන් සොයන්න එතුමාව අදුනාගන්න එ විට ජිවිතට අර්තයක් එතුමා තුල ඔබට ඇතිවෙනවා , හැබැයි ඔබට ලොකයට හා දෙවියන්ට එකහා සමානව ඇලුම් කරන්න බැ ඔබ ගොඩාක් ලොකයා පසු පස දුවන්න ඔබ එතුමන්ගෙන් ඇත් වෙනවා ඔබ එතුමන් තුල ජිව්තන් වෙනවා නම් භෞතික ඇලිම් ගැලිම් නති වෙනවා.
ඇත්තරම තරුණ කාලයෙදි ඔබව නිතරම අවිවෙකයෙන් තියන්න මේ ලොකායා සහ භෞතික දෙවල් සමත්වෙවි නමුත් ජිවිතයේ අවසාන කාලයෙදි ඔබට ඔබට ජිවිතය ගැන නැවත හැරි බලන්න, හිතන්න කාලය උදාවෙනවා එවගෙම අර කලින් භෞතික දෙවල් වලින් ලද තෘප්තිය නැතිවෙලා යනවා, ඇත්තටම අපව මවපු දෙවි පියාණන් වහන්සෙ සැම මනුස්සයෙක් තුලම ආත්මිය හිඩසක් තබා තිබෙනවා හැබැයි එ හිඩස නියම ලෙස සදාකාලිකව පිරිවිය හැක්කේ සැබැ වු එකම දෙවි පියාණන් වහන්සෙට විතරයි . මේ හිඩස පිරිවිමට සමානයෙන් ඔනැම මිනිසෙකු උත්සහයක් දරනවා තම ජිවිත කාලය තුල එහි ප්රතිපලයක් වශයක්යෙන් තමයි ආගම් බිහිව ඇත්තේ නමුත් සාදාතනිකව ආත්මික පිපාසය නිවිය හැක්කේ සැබැ ජිවනදායක ජලයට (Life Giving Water) පමණයි.
මම ඔබෙ අදහසෙ බරපතලකම (නොදැනුවත්කම) මෙහෙම තව විදිහකින් පැහැදිලි කරන්නම්
ඔබ ඔය කියන නොමල් විදිහ ගොඩාක් වෙලාවට ආර්මාර්තය තුල පවතින ජිවිතයක් වෙන්නට පුලුවන්, නොමල් විදියෙන් සමහර විට ඔබ කරන ක්රියාවලට වගකිමක් නැති වෙන්න පුලුවන් නෝමල් විදිහට ඕබ බොරු කියන්න පුලුවන්, නොමල් විදිහට ඔබ අනිකාට ගරහන්නත් පුලුවන් ඔබෙ පැවැත්ම සදහ (Dangerous Survival of the Fittest concept from Evolution theory) සමහර අය්ට මිනිමරන එකත් නෝමල් ඉතින් භෞතික වාදය තුල මෙවා සමනය දෙවල් නමුත් නියම දහම තුල මෙවා පරනීය පාපයන් ඔබ පිලිගත්තත් තැතත් රටක නිතීයක් පතතිනවා වගේ මෙ ලොකයට නිතිය ධර්මතාවයක් තිබෙන්වා එය උල්ලන්ගනය කරන අයට එම ක්රියාවන්වල ප්රතිපලත් තිබෙනවා ඔබ කුමන ජාතියකට හො ආගමකට යටත් වුනත් නිතීය ඔබ නොපිලිගත්තත් නොදැන හිටියත් ඔබ එයට එරෙහිවන විට නිතීය ඔබට එරෙහි වෙන්වා ධර්මිශ්ටකම රැකගැනිම සදහා ඕබට එයින් ගැලවිමක් නැ මොකද නිතීය ඔබට වඩා බලගතුයි ගැලවිය හැකිනම් ගැලවිය හැක්කේත් නීතීයෙන්ම පමණයි.
ඕබ්ට ජෙසු පිහිටයි!




