who is jesus?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Normal widiyata Life eka Gepan ban... lol ane manda uBala wage un...

නොම්ල් විදිහටද ඔයා ජිවිතය ගෙවන්නෙ? මම නම් මෙ ජිවිතයෙ සැබැ අරමුණ සොයා ගියා සැබැ අරමුන ලැබුනාම තමයි අපිට තෙරුම් යන්නෙ අපි එ ගතකරපු ජිවිත මොනවාද කියලා

අපි දන්නවා ඔබතුමා වගේ භෞතික වාදින් ඉන්නවා එයාලට මෙ ජිවිතෙ කියන්නෙ කලා බිලා ජොලි කරන එක විතරයි එතනින් එහාට ඔවුනට අරමුණක් නැ

අපෙ දහමට අනුව මේ ජිවිතයට පැහැදිලි අර්තයක් තියෙන්වා ඔබට කන්න බොන්න එපා කියන්නෙ නැ නමුත් දෙවියන් සොයන්න එතුමාව අදුනාගන්න එ විට ජිවිතට අර්තයක් එතුමා තුල ඔබට ඇතිවෙනවා , හැබැයි ඔබට ලොකයට හා දෙවියන්ට එකහා සමානව ඇලුම් කරන්න බැ ඔබ ගොඩාක් ලොකයා පසු පස දුවන්න ඔබ එතුමන්ගෙන් ඇත් වෙනවා ඔබ එතුමන් තුල ජිව්තන් වෙනවා නම් භෞතික ඇලිම් ගැලිම් නති වෙනවා.

ඇත්තරම තරුණ කාලයෙදි ඔබව නිතරම අවිවෙකයෙන් තියන්න මේ ලොකායා සහ භෞතික දෙවල් සමත්වෙවි නමුත් ජිවිතයේ අවසාන කාලයෙදි ඔබට ඔබට ජිවිතය ගැන නැවත හැරි බලන්න, හිතන්න කාලය උදාවෙනවා එවගෙම අර කලින් භෞතික දෙවල් වලින් ලද තෘප්තිය නැතිවෙලා යනවා, ඇත්තටම අපව මවපු දෙවි පියාණන් වහන්සෙ සැම මනුස්සයෙක් තුලම ආත්මිය හිඩසක් තබා තිබෙනවා හැබැයි එ හිඩස නියම ලෙස සදාකාලිකව පිරිවිය හැක්කේ සැබැ වු එකම දෙවි පියාණන් වහන්සෙට විතරයි . මේ හිඩස පිරිවිමට සමානයෙන් ඔනැම මිනිසෙකු උත්සහයක් දරනවා තම ජිවිත කාලය තුල එහි ප්‍රතිපලයක් වශයක්යෙන් තමයි ආගම් බිහිව ඇත්තේ නමුත් සාදාතනිකව ආත්මික පිපාසය නිවිය හැක්කේ සැබැ ජිවනදායක ජලයට (Life Giving Water) පමණයි.

මම ඔබෙ අදහසෙ බරපතලකම (නොදැනුවත්කම) මෙහෙම තව විදිහකින් පැහැදිලි කරන්නම්

ඔබ ඔය කියන නොමල් විදිහ ගොඩාක් වෙලාවට ආර්මාර්තය තුල පවතින ජිවිතයක් වෙන්නට පුලුවන්, නොමල් විදියෙන් සමහර විට ඔබ කරන ක්‍රියාවලට වගකිමක් නැති වෙන්න පුලුවන් නෝමල් විදිහට ඕබ බොරු කියන්න පුලුවන්, නොමල් විදිහට ඔබ අනිකාට ගරහන්නත් පුලුවන් ඔබෙ පැවැත්ම සදහ (Dangerous Survival of the Fittest concept from Evolution theory) සමහර අය්ට මිනිමරන එකත් නෝමල් ඉතින් භෞතික වාදය තුල මෙවා සමනය දෙවල් නමුත් නියම දහම තුල මෙවා පරනීය පාපයන් ඔබ පිලිගත්තත් තැතත් රටක නිතීයක් පතතිනවා වගේ මෙ ලොකයට නිතිය ධර්මතාවයක් තිබෙන්වා එය උල්ලන්ගනය කරන අයට එම ක්‍රියාවන්වල ප්‍රතිපලත් තිබෙනවා ඔබ කුමන ජාතියකට හො ආගමකට යටත් වුනත් නිතීය ඔබ නොපිලිගත්තත් නොදැන හිටියත් ඔබ එයට එරෙහිවන විට නිතීය ඔබට එරෙහි වෙන්වා ධර්මිශ්ටකම ‍රැකගැනිම සදහා ඕබට එයින් ගැලවිමක් නැ මොකද නිතීය ඔබට වඩා බලගතුයි ගැලවිය හැකිනම් ගැලවිය හැක්කේත් නීතීයෙන්ම පමණයි.

ඕබ්ට ජෙසු පිහිටයි!

Copyright_symbol_9.png
Y2K
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Cost of "Truth"

අද අපි විසින්ම සහ වෙනත් කාණ්ඩායමක් නිසා මිනිසාව දහමෙන් ඇත් කර තියන්න කටයුතු සිද්ද වෙලා තියෙන එක කණගා‍ටුවට කරුනක් ගොඩාක් දෙනා අද මේ ‍රැල්ලට අසුවෙලා නිකන්ම ගහගෙන යනවා නමුත් එදා සිට අද දක්වා යම් ප්‍රතිශතයක් ජිවිතයෙ සැබැ අරමුණ සොයා යනවා එයිවුන්ත් නියම අර්මුන ලද අයට තමා කිසිදා නොහිතපු විහිහේ අරුතක් ජිවිතයට එකතු වෙනවා එය නැවත කිසිම දෙයක් පසු පස නොයන පිරිසක් බවට පත් වෙන්වා මන්ද එය හොදටම දන්නවා එයට වඩා හොද දෙයක් තවත් නොමැති බව ඉතින් මෙ අය එ සතය වෙනුවෙන් තම දිවි පරදුවට තබා සාක්ශි දෙවි ඉතා නිර්මල ලෙස අනෙකාටත් මේ අසිරිමත් අත්දැකිම කියන්න , එතුල කිසිදු යටි අරමුනු නැ ඇත්තෙ එකම අරමුණයි එ සියලු දෙනාම මේ අසිරිමත් අත්දැකිම ඇත්විද ජිවිතයට සැබැ අරුත්ක බලාපොරොත්තුවක් ඇතිව ජිවිත් විම දැකිමයි. සමහර විටා ඔබට එ වෙනුවෙන් අමිහිරි ඇත්දැකිම් වලට මුහුන දෙන්න සිදුවෙවි , ලොකයා ඔබට වෛර කරාවි, එහි උච්චතම අවස්තාවෙදි ඔබට ජිවිතයත් නැතිවිමට ඉඩ ඇත සතයෙහි මිල එයයි (sometimes it will cost you everything)

httpchristian-church.comimageswallpaperschristian_wallpaper4-185910.jpeg.jpg

ඔබ මා මෙන් නිතරම මෙ ජිවිතයෙ අරමුන සොයන කෙනෙකු නම් දර්මයට ඇලුම් කරනකෙනෙකු නම අර මම කිව්වා වගේ ඔබ නිකම්ම ගහගෙන යන කෙනෙකු නොවේයි ඔබට යම් අතු අල්ලා ගනිමින් ගොඩ එන්න සැබැ උත්සහයක් දරන කෙනෙකු වශයෙන් හදුන්වන්න පුලුවන් නමුත් සමහ්ර විට ඕය අල්ලන අතු ඔබට තාවකාලික ‍රැලෙට ගහගෙන යන එක වලක්වන්න පුලුවන් අත්ත කැඩි නැවත් ඔබ සැඩ පහරට ගසා යන්න පුලුවන් නමුත් ඔබට කෙනෙකු අත දෙන්න් සුදානම්ව සිටිනවා ඔබ නොසිතන මොහොතක ඔහුගෙ පිහිට පතන්න ඔහුගෙ දැත් අල්ලා ගන්න එවිට ඔහු ඔබව ගලව ගන්නවා ඇත.
 
±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
මම සතුටින් ඉන්නවා.... විදවන්නේ නෑ.... අපි මොකටද ඉපදුනේ අපේ ජිවිතේ අරමුණ මොකක්ද..
මැරුණට පස්සේ මොකද වෙන්නේ හිත හිත ...
එත් ඒවා ගැන මට හිතෙන්නේ නෑනෙමෙයි.. ඔයා වගේ ආධ්‍යත්මික සුවය සොයා
යනවා කියන ඩයල් තමන්ගේ මූලික අවශ්‍යතා වත් හරියට ලබාගන්නේ නෑ..
තියරි විතරයි.. හොද සමාජ ජිවිතයක්.. ජිවත් වෙන්න සල්ලි,
සෙක්ස් ලයිෆ් එකක්, මේවා මුකුත් නෑ.. අපේ ගෙට එහා පැත්තේ
ඉන්නවා අවුරුදු 25 ක කොල්ලෙක්
හැම වෙලේම කියවන්නේ ජේසුස් වහන්සේ ගේ ආශිර්වාදය එයාට තියනවා.. ආගම තමයි මුළු ජීවිතේම කියල... ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ .. කෙල්ලෙක් එක්ක කතා කරන්න බයයි... එක්සැම් අනාගන්නව.. අපිරිසිදුයි.. හරියට අදින්න දන්නේ නෑ.. තමන්ගේ එකට ඉන්න යාළුවා එක්සැම් එක පාස් වෙයි කියල එයාට නොට් එකක් දෙන්නේ නෑ... මොකක්ද බන් ජීවීතේ.. හැම ආගමක ම ඉන්නවා ඔය විදියට පිස්සුවෙන් අදහන ය.... තමන්ට ලැබුන ජීවිතේට එහෙම කරනවා කියන්නේ දෙවියන් වහන්සේ කියල කෙනෙක් ඉන්නවා නම් එය නම් අපිව මැව්වේ එක එයාට කරන අපාහසයක් ..
 
Sep 12, 2011
884
120

එකනේ වැඩේ. දැන් මෙහෙම හිතන්න. අපිට ඒක පාරම රහත් වෙන්න බෑ. ඒවගේ අයට ඉස්සෙල්ලම ආර්ය මාර්ගයට ආවත් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ අඹු දරුවන් පෝෂණය කරන ඒක, ඉගෙන ගන්න ඒක, වගේ දේවල් වලින් ඒක පාරටම ඉවත් වෙන්න බෑ. ටික ටික ඒවා අත ඇරලා දාන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි අනගාමි වගේ මාර්ග පල වලට එන කොට ඒවා ටිකෙන් ටික අත ඇරලා දාන්න ඕනේ.
 
:D ඔය කියන දෙවල් අප තුලා නැ අපි කානවා බොනවා හැබැයි ජිවිත වන්නෙ කන්න නොවේ, කන්නෙ බෝන්නෙ ජිවත් වන්න

අපිට කියලා නැ ආරාම ගත වෙන්නෙ කියලා මේ ජිවිතය තමයි අපට දෙවල් උගන්වන්නෙ ජිවිතය යනු හොද පාඩමකි. ජෙසුස් වහන්සෙ තුල අපිට ජ්විතයට අරුතක් තියෙන්වා ජෙසුස් වහ්ස්නෙ කවමදාකදිවත් කියලා නැ විචහ නොවි ඉන්න කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙන්නෙ හැමොටම මුලු ජිවිතයෙම එතුමන්ට දෙන්න අපහසු බවයි

අපෙ ජිවිත නම් ඔය කියන ලක්ශන නැ අපි එකා මෙන් හැම හොදින් කාල බිලා එවගෙව ප්‍රමය තුල ජිවත් වෙනවා සුපුරුදු පරිදි ‍රැකියවට යනවා, පවුල් ජිවිත ගත කරනවා, ලමයින්ට උගන්වනවා සමාජයත් එක්කම සිටිනවා අමතක කරන්න එපා ජෙසුස් චහන්සෙත් නිතරම මිනිසා සමග සිටි ජන නායකයෙක්

වෙනත් ආගම්වල හුදකාලා තපස් ජිවිත අනුමත් කර ඇති නමුත් ජෙසු වහන්සෙ එය අනුමත කර නැත මන්දයත් අපට එතුමාගෙ Greatest Commandment එක පිලිපැදිමට නම් අප මිනිසුන් සමග වාසය කල යුතු වනවා (හුදකාලා පරිසරයක අසල්වාසීන් නොමැති බැවින්:D)

ගොඩාක් අය හිතන්නෙ මේ දැහැමි බව කියන්නෙ කොහෙට හරි වෙලා හුදකාලා වෙලා භාවනා කරන එක කියලායි , කිතු සමිදුන්ගෙ දහම එසෙ පවසා නැ එතුමා කියන්නෙ නිතරම දෙව රාජය සොයයන්න අනෙකුත් සියලුම දේ ඕබට දෙනු ලැබේ යන්නයි, (But seek first his kingdom and his righteousness, and all these things will be given to you as well.) ජෙසුස් වහන්සෙ තම නියම අනුගාමිකයන් හදුනා ගැනිමෙ ලක්ශනයක් පැහැදිලිව ප්‍රකාශ කර ඇත

34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this all men will know that you are my disciples, if you love one another.”

නිගමනය : ජෙසුස් ව්හන්සෙ තුල නියම අනුගාමිකයන්ට මේ ජිවිතයෙ නියම අර්තයක් ඇත
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11367922 said:
එකනේ වැඩේ. දැන් මෙහෙම හිතන්න. අපිට ඒක පාරම රහත් වෙන්න බෑ. ඒවගේ අයට ඉස්සෙල්ලම ආර්ය මාර්ගයට ආවත් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ අඹු දරුවන් පෝෂණය කරන ඒක, ඉගෙන ගන්න ඒක, වගේ දේවල් වලින් ඒක පාරටම ඉවත් වෙන්න බෑ. ටික ටික ඒවා අත ඇරලා දාන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි අනගාමි වගේ මාර්ග පල වලට එන කොට ඒවා ටිකෙන් ටික අත ඇරලා දාන්න ඕනේ.

ඔබ අතහැර දැමුවහොත් අපිට කියන්න හොදේ, :)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11367979 said:
බුම්ප්

Brother OK I will give answer to this but first you should make a clear statement

Do you what is your belief regarding creation of this world?
We know Allah said that his previous book (Bible) is true, but this man tries to misinterpret the bible to prove that his later revision is the most accurate one if Quran is true they are criticizing the same GOD

Why almighty God needs two words / revelation? We know that we human always have two words but almighty god can not be like that otherwise we can not trust him. Funniest thing is same book they will use to say that Prophet is in the Bible, if you have read the Quran you can see that most of the stories have taken from the bible (his so called 1st revelation)
Now you mighty think I am try to find a way to escape no way but first make a clear statement then I will proceed
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Ok brother I'll take your challenge , please watch the whole video this is only a video but I have more evidance to prove that this man is a lier "father of all lies"

Dr. Zakir Naik you are telling lies. Prove it wrong - if you can {English} [Part 1 of 2]

Zakir Naik - A Liar Exposed ! Dr. Zakir Naik you are telling lies. Prove it wrong if you can. In this video, Dr. Zakir Naik has been proved giving totally false, baseless & deceptive statements in order to make people believe in his concocted doctrines. Watch documentary evidences refuting Zakir Naiks baseless claims.

Fabricated truth? :rolleyes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
False Teachers and Their Destruction

1But there were also false prophets among the people, just as there will be false teachers among you. They will secretly introduce destructive heresies, even denying the sovereign Lord who bought them—bringing swift destruction on themselves. 2Many will follow their shameful ways and will bring the way of truth into disrepute. 3In their greed these teachers will exploit you with stories they have made up. Their condemnation has long been hanging over them, and their destruction has not been sleeping.
 
Sep 12, 2011
884
120
0
අපිට කියලා නැ ආරාම ගත වෙන්නෙ කියලා මේ ජිවිතය තමයි අපට දෙවල් උගන්වන්නෙ ජිවිතය යනු හොද පාඩමකි. ජෙසුස් වහන්සෙ තුල අපිට ජ්විතයට අරුතක් තියෙන්වා ජෙසුස් වහ්ස්නෙ කවමදාකදිවත් කියලා නැ විචහ නොවි ඉන්න කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙන්නෙ හැමොටම මුලු ජිවිතයෙම එතුමන්ට දෙන්න අපහසු බවයි

අපෙ ජිවිත නම් ඔය කියන ලක්ශන නැ අපි එකා මෙන් හැම හොදින් කාල බිලා එවගෙව ප්‍රමය තුල ජිවත් වෙනවා සුපුරුදු පරිදි ‍රැකියවට යනවා, පවුල් ජිවිත ගත කරනවා, ලමයින්ට උගන්වනවා සමාජයත් එක්කම සිටිනවා අමතක කරන්න එපා ජෙසුස් චහන්සෙත් නිතරම මිනිසා සමග සිටි ජන නායකයෙක්

ගොඩාක් අය හිතන්නෙ මේ දැහැමි බව කියන්නෙ කොහෙට හරි වෙලා හුදකාලා වෙලා භාවනා කරන එක කියලායි , කිතු සමිදුන්ගෙ දහම එසෙ පවසා නැ එතුමා කියන්නෙ නිතරම දෙව රාජය සොයයන්න අනෙකුත් සියලුම දේ ඕබට දෙනු ලැබේ යන්නයි

ඔව්!! ඉතින් ගිහියන් වශයෙන් අපටත් කියල නෑ ආරාම ගත වෙන්න කියලා. කසාද බඳින්න එපා කියලත් නෑ, කසාද ජීවිතයට හොඳ උපදෙස් දීල තියෙනවා .

දැහැමි බව කියන්නේ හුදකලාව ඉන්න එක නෙවෙයි තමයි, දැහැමි බව තියෙන්නේ හිතේ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11368299 said:
ඔව්!! ඉතින් ගිහියන් වශයෙන් අපටත් කියල නෑ ආරාම ගත වෙන්න කියලා. කසාද බඳින්න එපා කියලත් නෑ, කසාද ජීවිතයට හොඳ උපදෙස් දීල තියෙනවා .

දැහැමි බව කියන්නේ හුදකලාව ඉන්න එක නෙවෙයි තමයි, දැහැමි බව තියෙන්නේ හිතේ

අන්න ඔබට තෙරුම් ගිහිල්ලා නමුත් බුදුහාමුදුරුවො කියලා තියෙන්වා ඔබෙ ජිවිතයෙ ලොකු අරමුනකට යනවා නම් එයට ප්‍රදානම බාදාවක් කියලා ගැහැනිය එ ගැන දන්නවා නෙද? ගිහි අයට රහත් වෙන්න අපහසු නම් ගිහි අයට කවර කාතාද? :D
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මහ නිළමේ;11367922 said:
එකනේ වැඩේ. දැන් මෙහෙම හිතන්න. අපිට ඒක පාරම රහත් වෙන්න බෑ. ඒවගේ අයට ඉස්සෙල්ලම ආර්ය මාර්ගයට ආවත් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ අඹු දරුවන් පෝෂණය කරන ඒක, ඉගෙන ගන්න ඒක, වගේ දේවල් වලින් ඒක පාරටම ඉවත් වෙන්න බෑ. ටික ටික ඒවා අත ඇරලා දාන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි අනගාමි වගේ මාර්ග පල වලට එන කොට ඒවා ටිකෙන් ටික අත ඇරලා දාන්න ඕනේ.

නිලමේ තුමා ඔය හරි .
හැබැයි ඉතින් ඕක ගොඩක් යට හරියට තේරෙන්නේ නැහැ . උන් හිතන්නේ අත්හරින්න කියපු ගමන් හැම දේම ඇත හරින්න වෙනවා කියල .
නැහැ එක නෙමෙයි මේ කියන්නේ . මම පොඩි උදාහරණයක් කියන්නම් .
හිතන්න හොදටම තණකොළ වවුන පිට්ටනියක් තියනවා කියල . කව්රුහරි ඔකේ මැදින් යනවා . මොකවත් වෙනවද නැහැ . දවසකට දෙපාරක් යනවා එනවා . ඇත මොකවත් නැහැ . ටික දවසක් ඔහොම එකම පාරේ ඇවිදගෙන යනවා . දැන් මොකද වෙන්නේ . අර පාර ඇත්තටම අඩි පාරක් වෙනවා . ඒ පාරේ තණකොළ වැවෙන්නේ නැහැ . පයට පෑගිලා පස් පාර විතරයි තියන්නේ . අත්හැරීමත් භාවනාවත් ඒ වගේ. එක පාරක් කර කියල හරි යන්නේ නැහැ දිගින් දිගටම පුරුදු කරන්න ඕනේ .
දැන් කාටහරි හිතුනොත් එතකොට කොහොමද බුදුන් දවස ඇතැමුන් එකපාරම රහත් උනේ සෝවාන් උනේ කියල . එහෙම වෙනවා . අර පාර හැදෙන්න අපි දවස ගානක් ඇවිදින්න ඕනේ උනාට . කව්රුහරි බැකෝ යන්ත්‍රයක් වගේ දෙකින් පාර කැපුවොත් එකට යන්නේ සුළු වෙලාවක් . නමුත් බැකෝ යන්ත්‍රයක් හසුරවන්න පුරුදු කරලා තියන්නේ ඕනේ . ඒ කියන්නේ පුරුදු කරපු හිතක් තියන්න ඕනේ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;11367979 said:
බුම්ප්
You like him don't ya? you are going to love him more after watching this video :lol:

This man knows nothing about Buddhism or Christianity in some cases he does not know his own religion as well :no:

Prophet Muhammad (pbuh) in the Buddhist scriptures

Note: I brought this vidoe to show that he has his own interpretation which totally untrue when it comes to the truth

ඔබ තුමා කුතු දහම දන්නෙ නැති නිසා ගොනා සේ හිනා වෙන්න පුලුවන් නමුත් ත්මාගේ දහමෙන්ම දැම්මේ ත්මාටම තෙරුම් ගන්න මෙ ලදරු දොස්තර කෙතරම් බොරු කියනවාද කියලා ලදරු මුස්ලිම් ජනයාට (කට ඇරගෙන අහගෙන ඉන්නවා මොකද මොහොමඩ් තුමාව හැම ආගමකම සදහන් වෙනවා කියලා)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නිලමේ තුමා ඔය හරි .
හැබැයි ඉතින් ඕක ගොඩක් යට හරියට තේරෙන්නේ නැහැ . උන් හිතන්නේ අත්හරින්න කියපු ගමන් හැම දේම ඇත හරින්න වෙනවා කියල .
එහෙනම් මොනවාද හෙමින් හෙමින් අතහරින්න ඔනැ? (Shall i quote?):lol:

නැහැ එක නෙමෙයි මේ කියන්නේ . මම පොඩි උදාහරණයක් කියන්නම් .
හිතන්න හොදටම තණකොළ වවුන පිට්ටනියක් තියනවා කියල . කව්රුහරි ඔකේ මැදින් යනවා . මොකවත් වෙනවද නැහැ . දවසකට දෙපාරක් යනවා එනවා . ඇත මොකවත් නැහැ . ටික දවසක් ඔහොම එකම පාරේ ඇවිදගෙන යනවා . දැන් මොකද වෙන්නේ . අර පාර ඇත්තටම අඩි පාරක් වෙනවා . ඒ පාරේ තණකොළ වැවෙන්නේ නැහැ . පයට පෑගිලා පස් පාර විතරයි තියන්නේ . අත්හැරීමත් භාවනාවත් ඒ වගේ. එක පාරක් කර කියල හරි යන්නේ නැහැ දිගින් දිගටම පුරුදු කරන්න ඕනේ .

how long? when will that footpath will appear ?

දැන් කාටහරි හිතුනොත් එතකොට කොහොමද බුදුන් දවස ඇතැමුන් එකපාරම රහත් උනේ සෝවාන් උනේ කියල . එහෙම වෙනවා . අර පාර හැදෙන්න අපි දවස ගානක් ඇවිදින්න ඕනේ උනාට . කව්රුහරි බැකෝ යන්ත්‍රයක් වගේ දෙකින් පාර කැපුවොත් එකට යන්නේ සුළු වෙලාවක් . නමුත් බැකෝ යන්ත්‍රයක් හසුරවන්න පුරුදු කරලා තියන්නේ ඕනේ . ඒ කියන්නේ පුරුදු කරපු හිතක් තියන්න ඕනේ

බැකො යන්ත්‍රය එන්නෙ කල්ප ගානනාවක් ගියාම නෙද? අපොයි!
 
Sep 12, 2011
884
120
0
බැකො යන්ත්‍රය එන්නෙ කල්ප ගානනාවක් ගියාම නෙද? අපොයි!

එහෙනම් මොනවාද හෙමින් හෙමින් අතහරින්න ඔනැ?

පංච කාම වස්තු තමයි අත අරින්න ඕනේ. එත් අපි වගේ අයට එකපාරම බෑ. අත අරිනවා කියන්නේ ඒවාට පයින් ගහල එලියට විසික්කරලා දාන එක නොවෙයි. ඒවාට තියෙන ආසාව හිතින් ඇත ඇරලා දාන එක.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Originally Posted by මහ නිළමේ
එකනේ වැඩේ. දැන් මෙහෙම හිතන්න. අපිට ඒක පාරම රහත් වෙන්න බෑ. ඒවගේ අයට ඉස්සෙල්ලම ආර්ය මාර්ගයට ආවත් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ අඹු දරුවන් පෝෂණය කරන ඒක, ඉගෙන ගන්න ඒක, වගේ දේවල් වලින් ඒක පාරටම ඉවත් වෙන්න බෑ
.

ඔබතුමා හිතන විදිහට කොච්චර විතර කල් යයිද? මොකද ජිවිතයෙ විවහවුනාට පසු ගොඩාක් වග කිම් වැඩි වෙනවා , වයසට යන කොට අතෙ පයෙ වාරු නැතුව යනවා

ටික
ටික ඒවා අත ඇරලා දාන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි අනගාමි වගේ මාර්ග පල වලට එන කොට ඒවා ටිකෙන් ටික අත ඇරලා දාන්න ඕනේ.

හොදයි කොච්චර කල් යයිද? කල්පයක් දේකක් ? හොදයි කොහොමද ස්තර ලෙසම කියන්නෙ තව Chance එකක් තියෙන්වා කියලා?
 
Sep 12, 2011
884
120
0
how long? when will that footpath will appear ?

තමන්ට වැටහෙන කම් පුරුදු කරන්න ඕනේ. තෝමස් අලවා එඩිසන් බල්බය හදන්න 1000 වාරයක් උත්සහා කලා, එතකොට එයාට නිකන්ම ෆුට් පාත් එක ආව