ගීතයක තේරුම ?

lak3a1

Member
Nov 15, 2011
86
4
0
මෙකෙ තේරුම මොකක් වෙන්න පුලුවන්ද? මෙ කියන්නෙ කා ගැනද..? :confused:

Gini_Malak_Pipunaya_Dorakada_Kithsiri.jpg

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
මේක කියමු බලන්න :
303899_210294555705971_108560639212697_492633_443582535_n.jpg

මතුපිටින් පෙනෙන තේරුම නොවේද ඉන් කියවෙන්නේ.
පෙර අස්තීර විවාහයන් කඩා බිදදමා ඔහුම සොයා පැමිණි ඇය බාරගන්න ..
 
roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
Forget the idiot on the right.

grationa_jayamaha_oba_langa_nathi_me_sasare.jpg

ඔබ ලග නැති මේ සසරේ--- ආදරවන්තිය මිය ගිහින් ද දැන් කියල සැකයකුත් මතු වෙනවා..

ඔබ හා මෙමා දෙදෙනෙකු කියා සිතුවා ඉවරයි සිටුවා .. මදුසමය ගත කිරීම ...
 
ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රෙමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    කොච්චරවත් අහලා තිබුනට නියම තේරුම දැන ගත්තේ මැතකදී :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113

    mokakda ban niyama theeruma
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    මෙකෙ තේරුම මොකක් වෙන්න පුලුවන්ද? මෙ කියන්නෙ කා ගැනද..? :confused:

    Gini_Malak_Pipunaya_Dorakada_Kithsiri.jpg

    මේකෙ කියන්නෙ එකම ගෑණුළමයව දෙන්නෙක් දැකපු විදිහක්..
    එක්කෙනෙක් දකිනව ගිණි මලක් ( රාගික ) විදිහට
    අනික් කෙනා ඒ ළමයවම දකින්නෙ පුර හඳක් වගේ සෞම්ය විදිහට

    එක එකා බලන විදිහනෙ ඉතිං
    :rolleyes:
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    තොත්ත බබා;11417334 said:
    මේකෙ කියන්නෙ එකම ගෑණුළමයව දෙන්නෙක් දැකපු විදිහක්..
    එක්කෙනෙක් දකිනව ගිණි මලක් ( රාගික ) විදිහට
    අනික් කෙනා ඒ ළමයවම දකින්නෙ පුර හඳක් වගේ සෞම්ය විදිහට

    එක එකා බලන විදිහනෙ ඉතිං
    :rolleyes:

    එල. දැන් තමා තේරුනෙ. :yes:
    මේකෙ verses දෙකෙන් කියන්නෙ මොකද්ද?:confused:
    :D
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    Thotupola_aine.jpg

    Meke Theruma Kiyanna .... :D

    මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ.. ;)
    ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
    තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
    පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
    මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
    " ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
    හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි.. :yes:

    සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..
     
    • Like
    Reactions: daredevill

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තොත්ත බබා;11426723 said:
    මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ.. ;)
    ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
    තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
    පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
    මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
    " ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
    හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි.. :yes:

    සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..

    අහනවනම් ඔන්න සින්දු නේද ?
    අද ඉන්න අයට මේවගේ සින්දුවක් ලියන්න අදහසවත් එන්නේ නැතුව ඇති .

    මේකේ තේරුමත් කියන්න යාළුවා :cool:

    23sindudiaryegodahayann.png
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    පෙම් කවක් ලියනවා මම අයේ...

    පෙම් කවක් ලියනවා මම අයේ...:love:

    pemkawakliyanawa.jpg
    Pem%2BKawak%2BLiyoo.jpg
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    තොත්ත බබා;11426723 said:
    මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ.. ;)
    ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
    තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
    පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
    මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
    " ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
    හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි.. :yes:

    සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..

    නියමයි!!! maxxa lyrics and maxxa explanation too!:D
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Nice thread, try this one. :)

    Hanthana_Adawiye_Maduru_Kulunu_Nanda_Malani.jpg

    මෙය පෙරාදෙනිය සරසව්ය හා සබෑදුනු ගීත ගොන්න අතරින් තවත් එකකි.

    යතාර්තවාදීව බෑලු කල අප සරසවියක් තුල අප දකින සුන්දරත්වය, ප්‍රේම පාරාදීසයට එහා ගිය ඉතා අති දුක්ඛිත ජීවිත ගෙවන පිරිසක් සිටින බව මෙම මුලු ගීතය පුරාම කියවෙයි..

    ගීත රචකයා මට මතක නෑත, නමුත් ඔහු මෙම සන්සිද්දිය ගෙනහෑර දෑක්වීමට පාදක කරගන්නේ අප කවුරුත් සුන්දරම, ප්‍රේමනීයම යෑයි කියනා පේරදෙනිය සරසවියයි. එතුලින් ඔහු සරසවි සිසුන්ගේ දුක්බරිත ජීවිතය ඉතා ත්‍රීවුර ලේස අප හමුවේ ගේනහෑර පායි..

    කුසින් අඩක් පමනක් පිරෙන්නට කා.. කෙසග සිරිරු ඈතිව.. ඉතා රලු යහන්වල නිදන, විභාග අසමත් උනොත් හෙටක් නෑති සොයුරු සොයුරියන්ගේ උනුසුම් සුසුම් වල මොන පෙම් සුවදක් ද!

    මේ සියලුම උද්වේගයන් සමනය කරගෑනීමට සමහරුන් විප්ලවවදී දෙශ්පාලනයට ඈතුල් වෙයි.. දුක් සෝ සුසුම් මෑද නලියන රුදිරය සහ තරුන චින්තනය එක්වු තෑන එය විප්ලවයක ඈරබුමය. මේ සියලුම විප්ලව, දුක, සතුට, අබියෝග, පීඩන මෑද ගෙවෙන සරසවි ජීවිතය අප කවි කතන්දර සින්දු වලින් දකින් තරම් සොදුරු නෑත.

    පේරාදෙනිය සරසවිය සහ මගේ ඈත්ත පුදුමාකාර බෑදීමකි, මහවෑලිය, හන්තාන, නුවර වෑව මතක් වන විට සිතට දුකක් නොවන නමුත් ඉතා සියුම් වේදනාවක් ඈතිවෙයි. සරසවි සිහිනය බොදවු මම තවමත් ඒ ගෑන දුක්වෙම්. වරක් උපුල් ශානත සන්නස්ගල පෑවසු සේ.. පෙරාදෙනියේ සිටියානම මම පිස්සෙක් වනු ඈත.