මේක කියමු බලන්න :
![]()
Forget the idiot on the right.
![]()

ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්
සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රෙමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්
කොච්චරවත් අහලා තිබුනට නියම තේරුම දැන ගත්තේ මැතකදී![]()
මෙකෙ තේරුම මොකක් වෙන්න පුලුවන්ද? මෙ කියන්නෙ කා ගැනද..?
![]()

තොත්ත බබා;11417334 said:මේකෙ කියන්නෙ එකම ගෑණුළමයව දෙන්නෙක් දැකපු විදිහක්..
එක්කෙනෙක් දකිනව ගිණි මලක් ( රාගික ) විදිහට
අනික් කෙනා ඒ ළමයවම දකින්නෙ පුර හඳක් වගේ සෞම්‍ය විදිහට
එක එකා බලන විදිහනෙ ඉතිං![]()

ඕකෙ කියලා තියෙන්නෙ ස්පෑම් කරන්න එපා කියලානෙ![]()
Meke Theruma Kiyanna ....![]()

ඕකෙ කියලා තියෙන්නෙ ස්පෑම් කරන්න එපා කියලානෙ![]()

![]()
Meke Theruma Kiyanna ....![]()

තොත්ත බබා;11426723 said:මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ..
ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
" ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි..
සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..

Nice thread, try this one.
![]()