▒▒▒▒▒▒▒▒-විසිටර්ලා ලබා ගන්න-▒▒▒▒▒▒▒▒▒

supun.wasula

Member
Nov 13, 2011
131
19
0
්ි

විනාඩියට 10000000ක් එවන්නද?:lol::lol:
42357392.jpg

යාලුවා ඔය රියල් විසිටර්ලද?
 
AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඔය තරම් අඩුවට ට්‍රැෆික් දෙන්න නම් ඉතින් තියෙන්නෙ ක්‍රම බොහොම ටිකයි!

    1. ප්‍රොක්සි බොට්ලා ටිකක් හදනවා - අනිවාර්යයෙන් ඇඩ්සෙන්ස් කෙළ වෙනවා.

    2. තමන්ගේ ලොකු සයිට්/ෆෝරම් එහෙක බැනර් එකක් දානවා - උබට එහෙම එකක් තියෙනවා නම් අඩුම ගානෙ ඇලක්සා රෑන්ක් එකවත් දාන්න ඕන.

    3. බක්ස් සයිට් එහෙකින් අදිනවා - මේකෙනුත් ඇඩ්සෙන්ස් බෑන් වෙනවා

    :):)
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    dsd

    උබ රියල් විසිටර්ස්ලා කියන්නෙ ප්‍රොක්සි වලට නෙ බන්? එහෙනම් ඔව්:lol:

    මම හිතන විදිය නෙවෙයි ඒ උබ හිතන විදිය!
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඕක වැදගත් වෙයි වගේ තරහ කාරයෙක්ගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් බෑන් කරන්න:lol:

    ඕක බා ගත්තට වැඩක් නැහැ බන් හොස්ට් කරන්න ස්ක්‍රිප්ට් එක හදා ගන්න දන් නැත්තම්:lol:
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    njj

    ඕක බා ගත්තට වැඩක් නැහැ බන් හොස්ට් කරන්න ස්ක්‍රිප්ට් එක හදා ගන්න දන් නැත්තම්:lol:

    ඒක දන්නේ උබ විතරක් නෙවෙයිනේ ඒත් ඕක මෙතනට අදාල නෑ කට්ටිය හිතයි මම මේකෙන් විසිටර්ලා දෙනවා කියලා:rolleyes:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඒක දන්නේ උබ විතරක් නෙවෙයිනේ ඒත් ඕක මෙතනට අදාල නෑ කට්ටිය හිතයි මම මේකෙන් විසිටර්ලා දෙනවා කියලා:rolleyes:
    ඔව් ඔව් ! උබ වගේ සුපිරි මොළයක් තියෙන එකෙක් ඒක නොදන්නවා වෙන්න බැහැ, අපි වගේ උනුත් දන්නවා කියන්නෙ ඉතින් උබ ඕක උපදින කොටම දන්නවා කියන එක නෙ:lol:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    අනේ පලයන් ගොබ්බො යන්න මොලේ උඩ වාඩි වෙන උබ වගෙ ඩයල් කියන එවා අහන උනුත් ඇති.අපිනම් තාම කොන්ඩෙ බදින් නෑ. ඇයි ඉතින් බන් මෙහෙම ඩොලර් 5 - 10 හිගා කන්නේ හොද සයිට් එකක් හදාගෙන ඔය ටැෆික් එක ඒකට ගන්නකෝ . නිකන් මෙතන හිගන්න ඕන නෑ නේ. මල්ලි උබට වඩා මොලකාරයෝ ගූගල් එකෙ ඉන්නේ.අපිත් ඔය කරන සෙල්ලම් දන්නවා , නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා උඹ ඔය කරන සිස්ටම් එක මම දන්නවා උඹ එක දිගට ඕක නොකරන්නෙ ඇයි කියලත් දන්නවා මේ පාර 5 දෙනෙක් විතර සෙට් උනාට පස්සෙ උබ ආයෙ මෙකට එන්නෙ මාස 3කට විතර පස්සෙනෙ ඒ ඇයි කියලත් උබයි මමයි දෙන්නම දන්නවා :lol: නිකන් පාහර වැඩ කරන්න එප යකෝ

    මල්ලි රෙප් කැපුවට වැඩක් නෑ මට ඕකෙන් වැඩක් නෑ :lol:

    මල්ලි ඕවා ඔහොම වෙනවනම් ඔයා මේ වගේ හිගන වැඩ නොකට ඔයාම ඕය වැඩේ කරගන්ඩකෝ :ලොල්:

    [/SඓZE][/QUOඨ්E]

    මචන් මෙක සිරා කතාව. ඉතින් බන් උඹටම(Thread eka daapu ekaa) පුලුවන්නෙ ADSENSE SITE එකක් කරල ඔයිට වඩා $$$ ගානක් හොයා ගන්ඩ...:rofl::rofl:
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    he he

    කව්රැත් කතා කරන්නේ ඇඩ්සෙන්ස් ගැනනේ මම මේ කොහෙවත් ඇඩ්සෙන්ස් කරන්න මාතෘකාවක් දාලා නෑ මම කරන්නේ විසිටර්ලා ලබා දෙන සේවාවක් විතරයි! එක එක උන් ඔවා කියනවා ඒක හැට්යක්නේ මගෙන් විසිටර්ලා ගන්න කෙනෙක් ගනියි නොගන්න කෙනෙක් නොගනියි එච්චරයි:lol::lol::lol: