පොඩි එකෙක් ගෙ රූපය දාගෙන ඉන්නා
ජී.ඒ.සී. කියා ගෙන මූ ........විරවන්නා
එළකිරි එකම ගිල ගන්නට .සැරසෙන්නා
කවුද බොලේ මේ ඉන්නා ....බම්මන්නා![]()
තෝනම් දගලන්නෙ උබෙ දත්ටික ගලවා ගන්න
උබෙ දත් නැති උනොත් වෙයි කිරි මැටි කන්න
කිසිවිට එපා අහින්සක මා හට ගරහන්න
හැමටම වඩා අවහින්සකයා එල-කිරියේ ඉන්න..



