hitiwana kavi!!!!!!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පොඩි එකෙක් ගෙ රූපය දාගෙන ඉන්නා
    ජී.ඒ.සී. කියා ගෙන මූ ........විරවන්නා
    එළකිරි එකම ගිල ගන්නට .සැරසෙන්නා
    කවුද බොලේ මේ ඉන්නා ....බම්මන්නා:eek::eek::frown:

    තෝ‍න‍ම්‍ ද‍ග‍ල‍න්නෙ‍ උ‍බෙ‍ ද‍ත්‍ටි‍ක‍ ග‍ල‍වා‍ ග‍න්‍න
    උ‍බෙ‍ ද‍ත්‍ නැ‍ති‍ උ‍නො‍ත්‍ වෙ‍යි‍ කි‍රි‍ මැ‍ටි‍ ක‍න්‍න‍
    කි‍සි‍වි‍ට‍ එ‍පා‍ අ‍හි‍න්‍ස‍ක‍ මා‍ හ‍ට‍ ග‍ර‍හ‍න්‍න‍
    හැ‍ම‍ට‍ම‍ ව‍ඩා‍ අ‍ව‍හි‍න්‍ස‍ක‍යා‍ එ‍ල‍-කි‍රි‍යේ‍ ඉ‍න්‍න‍..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ‍න‍ම්‍ ද‍ග‍ල‍න්නෙ‍ උ‍බෙ‍ ද‍ත්‍ටි‍ක‍ ග‍ල‍වා‍ ග‍න්‍න
    උ‍බෙ‍ ද‍ත්‍ නැ‍ති‍ උ‍නො‍ත්‍ වෙ‍යි‍ කි‍රි‍ මැ‍ටි‍ ක‍න්‍න‍
    කි‍සි‍වි‍ට‍ එ‍පා‍ අ‍හි‍න්‍ස‍ක‍ මා‍ හ‍ට‍ ග‍ර‍හ‍න්‍න‍
    හැ‍ම‍ට‍ම‍ ව‍ඩා‍ අ‍ව‍හි‍න්‍ස‍ක‍යා‍ එ‍ල‍-කි‍රි‍යේ‍ ඉ‍න්‍න‍..

    අව - හින්සක බව පෙනේ කියනා වදන් වලින්
    අව-හින්සාව යනු හිංසා කිරිම ........බොලන්
    මගේ දත් ගලව ගන්නට මෙහි එන්න ..කලින්
    බලවා ගනින් හදහන පවුසාට ..........කියන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලකට පසුව හිටිවන කවි කියනු රිසී
    කවියෝ රැසක් පද ගොතනා අයුරු ඇසී
    නිකමට ඔලුව දාල බැලු කලට දිසී
    ලස්සන කවි ඇතේ එළිවැට සමඟ නිසී
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    කලකට පසුව හිටිවන කවි කියනු රිසී
    කවියෝ රැසක් පද ගොතනා අයුරු ඇසී
    නිකමට ඔලුව දාල බැලු කලට දිසී
    ලස්සන කවි ඇතේ එළිවැට සමඟ නිසී

    අපූ..රුයි මිතුරෙ ඔබ කී පද පේලී..
    මා ද කවි මඩුවෙ පය ගැසුවා පමණී..
    කියමු තව තවත් පදවැල් රස වෑහී..
    නොයනු පිණිස සිහලේ කවි රස විසිරී...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අව - හින්සක බව පෙනේ කියනා වදන් වලින්
    අව-හින්සාව යනු හිංසා කිරිම ........බොලන්
    මගේ දත් ගලව ගන්නට මෙහි එන්න ..කලින්
    බලවා ගනින් හදහන පවුසාට ..........කියන්
    ම‍ගෙ‍ හ‍ද‍හ‍නෙ‍ත්‍ ඇ‍ත්තේ‍ උ‍බ‍ගේ‍ ක‍රු‍මේ‍
    ය‍න‍ යන‍ තැ‍නි‍න්‍ ගු‍ටි‍ ක‍න්‍ව‍ලු‍ උ‍බ‍ ඇ‍ති‍ ප‍ද‍මේ‍
    ද‍ත්‍ වෙ‍දා‍ගෙ‍ ද‍ත්‍ නැ‍ති‍ එ‍ක‍ ම‍යි‍ ම‍ට‍ පු‍දු‍මේ‍
    ටි‍ක‍ දො‍ක‍ට‍ ක‍ලි‍න්‍ දු‍ව‍න‍ව‍ දි‍ටි‍මි‍ එ‍ක‍ පි‍ම්මේ‍
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපූ..රුයි මිතුරෙ ඔබ කී පද පේලී..
    මා ද කවි මඩුවෙ පය ගැසුවා පමණී..
    කියමු තව තවත් පදවැල් රස වෑහී..
    නොයනු පිණිස සිහලේ කවි රස විසිරී...

    කවියේ රස දන්න ඔබ වැනි අය ඉන්නා
    ලක් බිම කෙසේ කවි රස නැති‍වී යන්නා
    අරුතින් සපිරි වදනට තාලය පෙන්නා
    තව කවි කියනු මිතුරේ කවි රස පෙන්නා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කලකට පසුව හිටිවන කවි කියනු රිසී
    කවියෝ රැසක් පද ගොතනා අයුරු ඇසී
    නිකමට ඔලුව දාල බැලු කලට දිසී
    ලස්සන කවි ඇතේ එළිවැට සමඟ නිසී


    දැ‍ක්කේ‍ ක‍ල‍කි‍න්ය‍ මලි‍න්‍ග‍ මේ‍ පැ‍ත්තේ‍
    උ‍බෙ‍ පැ‍මි‍නී‍ම‍ ගැ‍න‍ ස‍න්‍තො‍ස‍ වි‍ය‍ යු‍ත්තේ‍
    ප‍ර‍ණ‍ ස‍ගයො‍ නැ‍ති‍ එ‍ක‍ ගැ‍න‍ සො‍ව‍කි‍ ඇ‍ත්තේ‍
    උ‍බ‍ල‍ව‍ හො‍ය‍න්‍න‍යි‍ මෙ‍ය‍ උ‍ඩ‍ට‍ ඇ‍ද‍ලා‍ ග‍ත්තේ‍
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    කවියේ රස දන්න ඔබ වැනි අය ඉන්නා
    ලක් බිම කෙසේ කවි රස නැති‍වී යන්නා
    අරුතින් සපිරි වදනට තාලය පෙන්නා
    තව කවි කියනු මිතුරේ කවි රස පෙන්නා

    කීවත් රසින් පිරි පද වැල් ගොතාලා..
    කීමට දුකයි අද උන් මෙය නොදන්නා...
    ටින් කබලකට ගසනා ලෙස තාල දමා...
    කියනවා මෙලෝ අරුතක් නැති ගීත ගොතා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් ගැන හොදින් දත් මේ අපේ දත් කිඹුලා..
    කරනවා කුමන්ත්රණ අප හට කෑම කවා..
    සොයුරේ යසයි නුඹ කියලා දෙන ඒවා..
    හැදුවා මගෙ පියත් නුඹ දුන් රස කිඹුලා..

    කුමන්තුණය මාගේ ජීවිතයෙ........ .....නැත
    ඒසේ විනම් සේවරි දේ හදන් ............නැත
    ස්වීට්ස් හදා මගේ ගොඩ ලොකු කරන් ..නැත
    කිඹුළා තරම් එල කොල්ලෙක් ලොවෙත් නැත
    :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැ‍ක්කේ‍ ක‍ල‍කි‍න්ය‍ මලි‍න්‍ග‍ මේ‍ පැ‍ත්තේ‍
    උ‍බෙ‍ පැ‍මි‍නී‍ම‍ ගැ‍න‍ ස‍න්‍තො‍ස‍ වි‍ය‍ යු‍ත්තේ‍
    ප‍ර‍ණ‍ ස‍ගයො‍ නැ‍ති‍ එ‍ක‍ ගැ‍න‍ සො‍ව‍කි‍ ඇ‍ත්තේ‍
    උ‍බ‍ල‍ව‍ හො‍ය‍න්‍න‍යි‍ මෙ‍ය‍ උ‍ඩ‍ට‍ ඇ‍ද‍ලා‍ ග‍ත්තේ‍

    සොවක් තිබුණමුත් සගයන් නැති එකට
    සුමිහිරි මතක ඇත ඉතිරිව අපට
    අලුත් සගයො කියනා යස පද වලට
    එකතු වෙලා කියමූ කවි අපි යසට
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    කුමන්තුණය මාගේ ජීවිතයෙ........ .....නැත
    ඒසේ විනම් සේවරි දේ හදන් ............නැත
    ස්වීට්ස් හදා මගේ ගොඩ ලොකු කරන් ..නැත
    කිඹුළා තරම් එල කොල්ලෙක් ලොවෙත් නැත
    :cool:

    විහිලුවටයි කීවෙ ඇයි රිදුනාද හිත..
    කීවේ හොද බවයි ඔබ, එහි තෙවනි පෙළ..
    ඔබ හොද හිතින් කියලා දෙන කෑම යස..
    හදනවා මගෙ පියා ඔබ හට දි දී පිණ..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කුමන්තුණය මාගේ ජීවිතයෙ........ .....නැත
    ඒසේ විනම් සේවරි දේ හදන් ............නැත
    ස්වීට්ස් හදා මගේ ගොඩ ලොකු කරන් ..නැත
    කිඹුළා තරම් එල කොල්ලෙක් ලොවෙත් නැත
    :cool:

    විහිලුවටයි කීවෙ ඇයි රිදුනාද හිත..
    කීවේ හොද බවයි ඔබ, එහි තෙවනි පෙළ..
    ඔබ හොද හිතින් කියලා දෙන කෑම යස..
    හදනවා මගෙ පියා ඔබ හට දි දී පිණ..

    ග‍න‍න්‍ ග‍න්‍න‍ එ‍පා‍ ඕ‍ක‍ගෙ‍ බො‍රු‍ ෂෝ‍....................කෑ‍ලී‍
    අ‍හු‍ උ‍නො‍ති‍න්‍ උ‍බ‍ව‍ ග‍ල‍ව‍යි‍ ඔ‍ක්‍කො‍ම‍ ද‍ත්‍...............පේ‍ලී‍
    ගැ‍ල‍වී‍ සි‍ටි‍න්නේ‍ අ‍මා‍රු‍වෙ‍න්‍ අ‍පි‍.........................බේ‍රී‍
    අ‍හු‍ උ‍න‍ කි‍සි‍වෙ‍කු‍ත්‍ මූ‍ කි‍සි‍දි‍න‍ අ‍ත්‍........................නා‍රී‍
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කීවත් රසින් පිරි පද වැල් ගොතාලා..
    කීමට දුකයි අද උන් මෙය නොදන්නා...
    ටින් කබලකට ගසනා ලෙස තාල දමා...
    කියනවා මෙලෝ අරුතක් නැති ගීත ගොතා..

    එක එක අයගෙ රුචිකත්වය වෙනස් නිසා
    විවිධ ගීත බිහිවේ හතු පිපෙන ලෙසා
    ඉල්ලුමට සරිලනා සැපයුම් කරන නිසා
    සමහර ගීත ඇත යහගුණ සැවොම නසා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    එක එක අයගෙ රුචිකත්වය වෙනස් නිසා
    විවිධ ගීත බිහිවේ හතු පිපෙන ලෙසා
    ඉල්ලුමට සරිලනා සැපයුම් කරන නිසා
    සමහර ගීත ඇත යහගුණ සැවොම නසා

    හැබවයි ඒ කරුණ මිතුරේ ඔබ කියනා..
    ගැහුවොත් පදුරකට විසිවෙයි සියක් දෙනා..
    සිටි මුතු මිත්තෝ ලක් පොළවේ යෙහෙන් වසා..
    එයිනම් නැවත කවියට පණ ලැබෙනු ඇතා..

    ආසයි මිතුරෙ සිටුමට තව කවි මඩුවේ..
    එනමුත් යා යුතුය වැඩ ඇත කන්තොරුවේ..
    යලි එමි විදීමට රස කවි මේ මඩුවේ..
    නවතිමි මෙමා තබමින් තිත මෙ පද පෙලේ..
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ග‍න‍න්‍ ග‍න්‍න‍ එ‍පා‍ ඕ‍ක‍ගෙ‍ බො‍රු‍ ෂෝ‍....................කෑ‍ලී‍
    අ‍හු‍ උ‍නො‍ති‍න්‍ උ‍බ‍ව‍ ග‍ල‍ව‍යි‍ ඔ‍ක්‍කො‍ම‍ ද‍ත්‍...............පේ‍ලී‍
    ගැ‍ල‍වී‍ සි‍ටි‍න්නේ‍ අ‍මා‍රු‍වෙ‍න්‍ අ‍පි‍.........................බේ‍රී‍
    අ‍හු‍ උ‍න‍ කි‍සි‍වෙ‍කු‍ත්‍ මූ‍ කි‍සි‍දි‍න‍ අ‍ත්‍........................නා‍රී‍

    කිඹූලා තනි වෙලා ඈත මෙහි කිවිදුරන් වට
    අවෙමි එම නිසා මම කිඹූලාගෙ උදව්වට
    කිඹූලා හොද එකා මෙහි කවි රස බෙදන්නට
    නාඩන් කිඹූලො මම සලකමි බොරු ෂෝ‍ වලට
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    කිව්වත් කවි ගොතා මා පාසල් කලදී
    දැන්නම් මතක නෑ කවි පබදිනා හැටී
    උඹලා කියන විට කවිපද ඇදී පැදී
    ඇඩෙනව තනි ඇහැට වැටි වැටි කදුලු කැටී..

    :cool::cool::cool::cool::cool::cool:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    නැගලා ගිහින් ඇත කවි පොළ පෙර දවසේ
    ගොතලා කවිත් ඇත දෙනු රස එක විලසේ
    ගහලා අයිස් ඇත වැඩපොළ නිම නැත්තේ
    කියලා ගනින් ඇත කවියන් එල කිරියේ

    දැකලා එකෙක් පෙර දවසේ සිව් පදය
    වැදලා ගොසින් පෙන්වා උගේ දත් දෙපල
    හිටියා නොහිටියා ජැක් ගොයියා මෙතන (GAC)
    අඬවා යවයි දත් ගලවා උගේ පෙනුන
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතය ම මඩ කා ඇත .........බොලන්නේ
    ගැක් ගොයියා ඇයි මට මඩ .....ගසන්නේ?
    පඩයකට වත් නැත මා නම් ....සළක්නනේ
    ඉංජෙස්සොං නැතුව උගෙ දත්.. ගලවන්නේ
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    දත් දොස්තරලා බොහොමයි බව පෙනෙන්නේ
    සිරින්ජරෙත් ඕනෑ නෑ කියන්නේ
    හක්ක හිටන් ගලවන්නට හදන්නේ
    කඩවත කොහෙද ඒ සෙල්ලම් බොලන්නේ

    ගැක් හොඳ කොලුවනේ කඩවත වසන්නේ
    ඒ බව නොදැනනේ මුන් මැත දොඩන්නේ
    දැනගව් යකුන්නේ මේ බව සොඳින්නේ
    අවොත් දෙන්නේ දත් ගලවන එකෙන්නේ :lol: