Wifi හැක් කරන්නේ මෙහෙමයි...
මේ තොරතුරැ ඉස්සුවේ ඉතාලි සයිට් එකකින්. මෙන්න සයිට් එක [COLOR="Red"]http://www.capn3m0.org/wifi-crack-alice-fastweb-wpa.html[/COLOR]
Wifi හැක් කරන්නේ මෙහෙමයි...
මම මේ කියන විදියට පුලුවන් වෙන්නේ ඇලිස් හෝ පාස්ට්වෙබ් කියන Wifi සර්විස් හැක් කරන්න විතරයි. ඉතාලියේ නම් මේක එලකිරි වගේ වැඩ කරනවා. මේකයි කරන්න තියෙන්නේ
මුලින්ම මේ පොඩි සොප්ට්වෙයාර් කෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න.
මෙතන ඔබන්න
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් උන සිප් පයිල් එක ඕපන් කර ගන්න එක
එතකොට එනවා Alice WPA Calculator 2.0.exe කිල එකකකුයි FASTWEB WPA CALCULATOR.exe කියල එකකුයි
ඊට පස්සේ තමන්ග් පරිගනකයට අහුවෙන Wifi නෙට්වර්ක් වලින් පාස්ට්වෙබ් හෝ ඇලිස් තියනවානම්
“FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් කියන බොත්තම ඔබන එක. ඊට පස්සේ එතනින් දෙන කී එක පාස්වර්ඩ් එක විදියට දීල අනුන්ගේ Wifi නෙට්වර්ක් වලින් ඇතිවෙන්න ඉන්ටර්නෙට් යන්න. ඇලිස් නම් මම චෙක් කරේ නෑ. පාස්ට්වෙබ් නම් එලමකිරි