ඔක්කොම පැහැදිලියි,එත් වහිනකොට ගිය එක තම පුදුම..මාව එකපාරක් මිදුන් නැති ටික විතරයි..තව තවත් මේ වගේ ගමන් යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
![]()
apita wassa tikak karadara kara
meeduma wadiya set une naha
ඔක්කොම පැහැදිලියි,එත් වහිනකොට ගිය එක තම පුදුම..මාව එකපාරක් මිදුන් නැති ටික විතරයි..තව තවත් මේ වගේ ගමන් යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
![]()
නියමෙට විස්තර කරලා,
මමත් අවාරේ ගිහින් තියෙනවා.
වර්ණගල කන්ද හරිය බඩගාගෙන ගියා මතකයි අමාරුවට, කූඩැල්ලොත් පොඩ්ඩයි ඉන්නේ
++

mamath machan adam's peak walata rd 3nenma gihina thiyenawa,pics baluwama ayemath issarakale mathak una,tx 4 sharing bro +4

නියමයි මචං
ගොඩ දෙනෙකුට යන්න ලැබෙන්නෙ නැති වටින සංචාරයක්
මේ ගමනෙදි තියෙන වැදගත්ම කම තමයි පරිසරයට සහ සතුන්ට කරදරයක් නොවෙන්නෙ ගමනෙ යෙදෙන එක.මම හිතන්නෙ උඹල ඒක හරියටම කරලා![]()

ලස්සන ත්‍රෙඩ් එකක මචං. ඉතාමත් හොද සංචාරයක්. සිරිපා සමය පටන් ගන්නට කුරුවිට මාර්ගයත් ලහි ලහියේ සූදානම් වෙනවා වගේ. තව මාසයි නේ.
+8.
ඇත්තටම හොඳ සංචාරයක්. ඉදිරියටත් මේ වගේ සංචාර අපිට අරගෙන ඉන්න කියලා සුභපතනවා.

එළ එළ මචෝ...
අපිත් යන්න හිතන් ඉන්නේ කුරුවිට එරත්න පාරෙන්මයි...
ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් එකතුකර ගත්තා...දැන ගත්තා...
මේ විස්තර අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහෝම ස්තූතියි...
"You must spread some Reputation around before giving it to sanddun again."![]()

මාරම වටින ලිපියක් මචන් මම නම් ඔය පැත්තෙන් ගිහින් නෑ ඒත් අපි යන පැත්තට වඩා සුන්දරයි වගේ අනික වැහි කාලෙ නැග්ග කියන්නෙ මාරම අමුතු විනොදයක් එක්ක ඇඩ්වෙන්චර් එක්කනෙ

gihillama nathi thanak.![]()
bump

