රට පනින්න ඇමෙරිකාවේ සහාය

Nov 2, 2011
990
76
0
රට පනින්න ඇමෙරිකාවේ සහාය

wikileaks.jpg
පසු ගිය ජනාධිපතිවරණයෙන් දින දෙකක් ඉක්ම වෙන්නට පෙර තමා ඇතුලු පවුලේ සියලු දෙනාට ශ්‍රී ලංකාවෙන් පිට වී යාමට අවස්ථාව උදා කර දෙන ලෙස හිටපු යුද හුදාපති මෙන්ම එම මැතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කරන ලදැයි විකිලීක්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම වෙබ් අඩවියේ පළවෙන වාර්තාව පදනම් කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විසින් එ රට රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයකි.
ෆොන්සේකා මෙම ඉල්ලීම කර ඇත්තේ සිංගප්පූරුව බලා පිටත්වීමටය. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඔහු සිටි හෝටලය වටලා සිටි අතර ඔහු යන එන තැන් පිළිබදව නිතර විමසිලිමත් වෙමින් සිට පසුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගනු ලැබ පසුව තවත් චෝදනා ගණනාවකට නඩු පවරන ලදී.
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් ඉතින් වෙන මිනිස්සුන්ට තමයි පනින්න දෙන්නෙ නැත්තේ. කුඩු කාරයොයි මිනීමරුවොයි නම් අපුරුවට ශේප් කරලා යවනවා :P

    පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.

    ඉන්පසුව නොවැම්බර් මස පළමුවනදා වන විට එතුමා තරමක් සුවය ලබා සිටි අතර වැඩිදුර භෞත චිකිස්ත්සක ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව වෙත ගෙනයන ලදී.

    මුල්ලේරියාවේ වෙඩි වැදීමෙන් පසු දුමින්ද සිල්වා මාධ්‍ය වෙත දැකගැනීමට නොහැකි වූ අතර එම සිදුවීමෙන් පසුව ප්‍රථම වරට ඔහුගේ ජායාරුපයක් දුමින්ද සිල්වාගේ සොයුරු වින්සන්ට් සිල්වා විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.

    ඒ "දුමින්ද සිල්වා ඇවිද්දා" යනුවෙන් සඳහන් කරමිනි.මෙම ජායාරූපය වින්සන්ට් සිල්වා විසින් ෆේස්බුක් වෙත එක්කරනු ලැබුවේ නොවැම්බර් 10 වනදාය.

    නමුත් ඇතැමුන් පවසන්නේ ඔහු විසින් මෙය ව්‍යාජව සකසා ඇති බවය

    DUMINDA-SILVA-gossip9.jpg

    මාර නීතියක් නේ? තව ටික කලයි උඩ පනින්නෙ..බලාගෙන හිටපං :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවුව තනිකර ඇත්ත කතා,මට මතකයි ඔක සි-නිවුස් වල දාල තිබිබ මලු කේබල් පනිවිඩෙි පිටින්ම.
    ලින්ක් එකත් දාපන් මචන් එතකොට හරි
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ඔවුව තනිකර ඇත්ත කතා,මට මතකයි ඔක සි-නිවුස් වල දාල තිබිබ මලු කේබල් පනිවිඩෙි පිටින්ම.
    ලින්ක් එකත් දාපන් මචන් එතකොට හරි

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    cnews (wimal's web site)

    :lol:

    නැ නැ ඔයාට වැරදිල සි නිවුස් ඒක දැමිමෙ විකිලික්ස් වලින් අරගෙන,
    හරි නිවුස් එක ගියේ ලෝකේ තියෙන නියමම සයිටි එකේ :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔවුව තනිකර ඇත්ත කතා,මට මතකයි ඔක සි-නිවුස් වල දාල තිබිබ මලු කේබල් පනිවිඩෙි පිටින්ම.
    ලින්ක් එකත් දාපන් මචන් එතකොට හරි

    අනේ හුත්තෝ, enews ගියොත් පච, cnews ගියොත් ඔක්කොම ඇත්ත. තොපි වගේ පොන්සියෝ තමය්, අර කන්න ඕනි උනහම කබරයත් තලගොයා කරගෙන කන්නේ.
     
    • Like
    Reactions: Gayan88

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුත්තෝ, enews ගියොත් පච, cnews ගියොත් ඔක්කොම ඇත්ත. තොපි වගේ පොන්සියෝ තමය්, අර කන්න ඕනි උනහම කබරයත් තලගොයා කරගෙන කන්නේ.

    ෆේක් අටෝ ගත්තට කියන දේ තේරෙන්නෙ නැනේ,මනුස්සයෝ මේ නිවුස් එක ගියේ මුලින්ම විකිලීක්ස් වල, කියන්දේ තෙරෙන්නෙ නැනේ.විකිලීක්ස් බොරැ කියන්නෙ නැ තනිකර ඇත්ත කියන්නෙ. :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆේක් අටෝ ගත්තට කියන දේ තේරෙන්නෙ නැනේ,මනුස්සයෝ මේ නිවුස් එක ගියේ මුලින්ම විකිලීක්ස් වල, කියන්දේ තෙරෙන්නෙ නැනේ.විකිලීක්ස් බොරැ කියන්නෙ නැ තනිකර ඇත්ත කියන්නෙ. :yes:

    ehenam wikileaks source eka dapiya :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam wikileaks source eka dapiya :rolleyes:

    හොයල දෙන්නමි,එතකන් මේක කියවන්ඩකෝ,තනිකර මුලු කේබල් පනිවිඩේම තියෙනව :yes:
    ඇමරිකාතානාපති කාරයාලයෙන් අර රොබට් ඕ බෙල්ක් කියන කොටිය යවපු ඒවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන රාල says:
    October 14, 2011 at 6:28 pm
    යුද්දෙ අන්තිම කාලයේ, සරත් ෆොන්සෙකා මහත්තයා පුනපුනා කිව්ව එක දෙයක් තමයි, ප්‍රබාකරන් මුහුදු මාර්ගයේන් පැනලා යාවි කියලා. ඒකාලේ මම හිතුවේ, නේවි කමන්ඩර් එක්ක තියන තරහට එහෙම කියන්න ඇති කියලා. නමුත් දැන්තමයි මට තේරෙන්නේ ඒක රොබට් ඕ බෙල්ක් ගේ කුමන්ත්‍රණයක් කියලා. ඒමොකද දන්නවද, යුද්දේ අන්තිමකාලේ, රොබට් ඕ බෙලෙක්ක පස් පාරක් විතර සරත් ෆොන්සේකා මහත්තයා හමුවුනා. රොබට් ඕ බෙල්ක් ගේ තර්ජනාත්මක ඉල්ලීම තමයි කොටි නායකයින්ට පැනලා යන්න ඉඩහරින්න කියන එක. ඒකට උදව්වක් වශයෙන්, ලංකාවේ ජනාධිපති කම ලබාදෙන්න පුලුවන් කියන පනිවුඩයත් දුන්නා. එම ඉල්ලීම ඉ‍ටු නොකලොත්, යුධ අපරාධ චෝදනා ඉදිර්පත් කරලා නඩු දමන බවටත් තර්ජනය කරා. රොබට් බෙලෙක්ක තවත් එක වැද්ගත් තුරුම්පුවකුත් ඉදිරිපත් කලා. ඒක තමයි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය. ඒකට සරත් ෆොන්සේකා සම්බන්ධයි කියන එක, ඒක ප්‍රසිද්ධ රහසක්. මේ කාරනා ඉදිරිපත් කරලා සරත් ෆොන්සේකා මහත්තයාව බ්ලැක්මේල් කලා. ඒ විතරක් නෙවේ, තවත් එක තර්ජනයකුත් කරා. “තමුන්ගේ ජිවිතයේ අවසාන කාලය දූලත් එක්ක ගත කරන්න ඇමරිකාවට එන්න අදහසක් තියනවානම්, මේ කියන දේවල්වලට එකඟ වෙන්න” කියන එක. සරත් ෆොන්සේකා මහත්තයා මේ කියපු දේ වලට කැමති වුනා. ඔහු එම ඉල්ලීම් වලට කැමති වුනේ ඒක හිතට එකඟවද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒ කෙසේ වෙතත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයත් අමාරුවේ වැ‍ටුනේ, රොබට් ඔ බ්ලේක් නිසා.

    රොබට් ඕ බෙල්ක් ගේ ලනුව කාල තමයි සරත් ෆොන්සේකා යුද්ධෙ අන්තිම දවස්වල ලංකාව අතඇරල චිනේ සංචාරයක නිරත වෙන්නෙ.නැතුව වෙන දේකට නෙමේ.අරහේ අපේ කොල්ලො ලේ හලාගෙන සටන් කරද්දි හමුදාපති කරඇරල චිනේ විනෝද ගමන් යනව.ඔය ඔක්කොම කරේ අර රොබට් ඕ බෙල්ක්කාරය.පවි සරත් ෆොන්සේකා ඇමරැකාවේ ලනු වලට අහුවෙලා නිකන් චාටර් උනා.
     
    opera1

    Banned
    Oct 6, 2010
    7
    1

    Ponnaseka karapu pahara wada ditta damma wedaniya wela danmama widawanawa kuduwe :D:D:D:D