super market ekata eha neda shop eka tiyenne?
mama ennam 1 ganna.![]()
YES MACHAN..
BUT DAN NAM OKKOMA IWARAI..




aluthin eva damma ma kiyapan.![]()
තෑන්ක්ස් මචන්ලා..
බොහෝම ස්තූතීයි යාලුවනේ..
අපි හෙඩ් සෙට් සෑහෙන ප්රමාණයක් විකුණුවා එලකිරි එකට පින් සිද්ද වෙන්න..
අපේ ඔක්කොම හෙඩ්සෙට් ඉවරයි..
ගත්තු අයට ගොඩක් තෑන්ක්ස්..
මේ ත්රෙඩ් එක බම්ප් කරපු අයටත් බොහෝම ස්තූතී..
ගන්න බැරි උනු අය දුක් වෙන්න එපා..
ඊලග මාසෙ තව ටිකක් ගේනවා..

oba headset okkma vikunala iwrada?


machan 20000/- thiyena beats tour eke quality eka 450/- eken ganna ba nesame quality da bung ? :/
