ලාංකික ඉතිහාසයේ අබිමානවත් යුද වීරයකු නොකළ වරදකට නැවතත් සිර කර තැබීමට හෝ නිදහස් කිරීමට තීන්දුව දෙන දවස අදය්....
අන්තර්ජාතික යුද අපරාද චෝදනා අපේ අදිකරණයෙන් ද සනාත කරන හෝ නොකරන දවස අදය්...
පිළිගන්නේ මාද්ය කඩ මාල්ලකට ලියන බැල්ලියකගේ සාක්ෂි ද?රට වෙනුවෙන් තෙවරක් ලේ හැලූ වීරයෙකුගේ සක්ෂිදය් තීරණය කරන දවස අදය්..
තීන්දුව වීරයාට විරුද්දව වුවද කිසිවක් කරගැනීමට නොහැකිව අප(රටේ මිනුසුන් ) හිස් මිනුසුන්ම පමණක්ම බව සපත කරන දවස අදය්....
තීන්දුව කුමක් වුවද,එම තීන්දුවෙන් සහෝදර සමාගම පරාජය වන දවස අදය්........ !!!



ubata thma chandeth nane
