ඒ දවස අදය්...18/11/11

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    ලාංකික ඉතිහාසයේ අබිමානවත් යුද වීරයකු නොකළ වරදකට නැවතත් සිර කර තැබීමට හෝ නිදහස් කිරීමට තීන්දුව දෙන දවස අදය්....
    අන්තර්ජාතික යුද අපරාද චෝදනා අපේ අදිකරණයෙන් ද සනාත කරන හෝ නොකරන දවස අදය්...
    පිළිගන්නේ මාද්‍ය කඩ මාල්ලකට ලියන බැල්ලියකගේ සාක්ෂි ද?රට වෙනුවෙන් තෙවරක් ලේ හැලූ වීරයෙකුගේ සක්ෂිදය් තීරණය කරන දවස අදය්..
    තීන්දුව වීරයාට විරුද්දව වුවද කිසිවක් කරගැනීමට නොහැකිව අප(රටේ මිනුසුන් ) හිස් මිනුසුන්ම පමණක්ම බව සපත කරන දවස අදය්....

    තීන්දුව කුමක් වුවද,එම තීන්දුවෙන් සහෝදර සමාගම පරාජය වන දවස අදය්........ !!!
     
    • Like
    Reactions: minipura and gora

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    තීන්දුව වීරයාට විරුද්දව වුවද කිසිවක් කරගැනීමට නොහැකිව අප(රටේ මිනුසුන් ) හිස් මිනුසුන්ම පමණක්ම බව සපත කරන දවස අදය්..
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    තීන්දුව වීරයාට විරුද්දව වුවද කිසිවක් කරගැනීමට නොහැකිව අප(රටේ මිනුසුන් ) හිස් මිනුසුන්ම පමණක්ම බව සපත කරන දවස අදය්....

    [/COLOR][/SIZE]

    this +
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලාංකික ඉතිහාසයේ අබිමානවත් යුද වීරයකු නොකළ වරදකට නැවතත් සිර කරඊද ??????
    :(:(:(:(:(
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    happy bithday

    [SIZE="5[SIZE="5"]"අද දවස තමයි හොදම දවස අපේ රට එකම කොඩියක් යටතට ගෙනාපු ජාතික විරයෙකු උපන් දිනය
    සුබ උපන්දිනයක් ඔබතුමාට][/SIZE][/SIZE]
     
    Nov 2, 2011
    990
    76
    0
    funny-happy-birthday-sms-3.jpg


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    373081_185744694838339_287117386_n.jpg
    373259_185744694838339_1669677432_n.jpg


     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තීන්දුව වීරයාට විරුද්දව වුවද කිසිවක් කරගැනීමට නොහැකිව අප(රටේ මිනුසුන් ) හිස් මිනුසුන්ම පමණක්ම බව සපත කරන දවස අදය්....
    :yes: