TOYOTA TOWNACE VAN FOR SALE!!!!!!!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එකක්, බලපං open papersද නැද්ද කියලා. ලබන මාසෙ ඉදන් open papers වාහන වලට දඩ ගහන සීන් එකක් තියෙනවා.
    ඕක open papers නං ලක්ෂ 5ක් වත් අඩු කරන්න කියපං

    labana mase neme mei mase indan oka thiyenawa... :dull: open papers unata kamak na dina noda. previous owner yawana copy ekath papers walama thiyenawanam.. aru copy eka ariyanam hutaz :baffled: hena dadayak gahanawa awrudu gana wedi nam :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නෑ බං. හරියට මේවා රත්තරං වලින් හදලා වගේ නෙ! :growl:

    පරණ 92-99 කාර් නම් ටිකක් හරි ෂේප් වැඩිය නොදුවන නිසා හොඳ කන්ඩිෂන් තියෙනවා .. මුන් මේ කියන පට්ට ගහපු වෑන් වල ඩෑෂ් බෝර්ඩ් වල කෑලිත් නෑ.. මීයෝ කාල වගේ පට්ට චා !! කියන ගණන් ඇහුවම දෙලෝ රත් වෙනවා ..:angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පරණ 92-99 කාර් නම් ටිකක් හරි ෂේප් වැඩිය නොදුවන නිසා හොඳ කන්ඩිෂන් තියෙනවා .. මුන් මේ කියන පට්ට ගහපු වෑන් වල ඩෑෂ් බෝර්ඩ් වල කෑලිත් නෑ.. මීයෝ කාල වගේ පට්ට චා !! කියන ගණන් ඇහුවම දෙලෝ රත් වෙනවා ..:angry:

    pissu kora wenawa ban laksha 3 nethnam 4 penala duwapuwa thiyenne okkoma. wahane adanawa me weddi. eth mun ewata kiyanne hariyata nikan 2010 Special Edition ekaka ganan. mannam van ekak genawa 99 model Nissan Vannet Plastic Buffer Petrol ekak ban baba wage weda 128000Km duwala thiyenne aurudu 11tama.

    kisis ginnak nathuwa wahane duwanawa lesatama.
    me lontha poll ekak genawanam ithin hemada maha maga niwadu dawasata garage
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissu kora wenawa ban laksha 3 nethnam 4 penala duwapuwa thiyenne okkoma. wahane adanawa me weddi. eth mun ewata kiyanne hariyata nikan 2010 Special Edition ekaka ganan. mannam van ekak genawa 99 model Nissan Vannet Plastic Buffer Petrol ekak ban baba wage weda 128000Km duwala thiyenne aurudu 11tama.

    kisis ginnak nathuwa wahane duwanawa lesatama.
    me lontha poll ekak genawanam ithin hemada maha maga niwadu dawasata garage

    සිරාවට බන් ඩීසල් වහනයක් ගන්නවානම් එන්ජින් එක හදන්න බලාගෙන 150000/- ක් වත් අඩු කරගෙන තමයි ගන්න ඕන .. ඒත් ඔය පරණ උලව් වල හෙඩ් ෆේස් කරල, බෝර් කරලාම ගන්න දෙයක් නෑ.. එන්ජින් එකක් තියන්නම වෙනවා .. නැත්තන් මග තමා ඉන්න වෙන්නේ .. පෙට්‍රල් වාහනයක් ගන්න එක තමයි හොඳ .. ඩීසල් වාහන වල ලාබේ ගරාජ් වලට පූජා කරන්න වෙනවා කුට්ටිය පිටින් .. :eek:
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    4 door flat roof kiuwama nam lankawe gdk market eth 59eka 20k wadi,eth dan wahana gini ganan issara api laga GC english nu eka thibila bohoma amaruwen 10.50kata dunne
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P ubalatanam ithin eka echchara aulak nhane neda>?

    ඒ මොකෝ ? උඹ හිතුවද සල්ලි අච්චු ගහනවා කියල ? :oo: ඔය ගානෙන් බේර ගත්තේ RMV එකේ එකෙක්ව අල්ලලා ...ට්‍රාන්ස්ෆර් එක දැම්ම නම් ඔය මොකුත් නෑනේ බන් .. :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මයිලේජ් එක ලක්ෂ 3ක් වත් ඇති ... අනේ මන්ද .. ඕවා විකිණුනේ ලක්ෂ 14-16 අතර .. දැන් ? :eek:

    owu ban wedak nha katha karala. apeth 59 CR27 Lotto ekak thibba watetama wedala 13kata dunne. mona henayak welada manda ban lankawata
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    72285a.jpeg

    Nikamata Kiyapalla me Wahaneta keeyak Kiyaida Kiyala