සුදු කොඩි නඩුවෙන් සරත් ෆොන්සේකා වරදකරු- වŠ
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා 2010 ජූලි 07 දා පැවරූ සුදු කොඩි නඩුවේ අවසන් තීන්දුව මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශ වුනා. තීන්දුව අනුව සරත් ෆොන්සේකා මහතා වරදකරු වූ අතර වසර 3 ක සිර දඬුවම් නියම වුනා.

2009 දෙසැම්බර් 08 වනදා "සන්ඩේ ලීඩර්" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන බාරවීමට එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණ කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ගොනු කර තිබුනා.
මහාධිකරණ ත්‍රිත්ව පුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග වූ මෙම නඩුවේ 2010 ජූලි 29 දා ප්‍රථම වතාවට අධිකරණය හමුවේ සරත් ෆොන්සේකා මහතා පෙනී සිටි අතර සැප්තැම්බර් 27 දා සිට නඩුව විභාගයට ගනු ලැබුවා.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්, පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා, එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, දෙරණ සහ සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්, එහි මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුවේදී සාක්ෂි දුන්නා.
රෙකෝඩ් කරපුවා නෑ. සටහන් පොතත් මඤ්ඤං
සුදු කොඩි කතාවේ හඬ පටයක් ඇති බව රජයේ මාධ්‍ය හා මැති ඇමතිවරුන් පසුගිය ජනාධිපතිවරන වේදිකා වල ප්‍රකාශ කළත් පසුව ෆෙඩ්‍රිකා ජෑන්ස් ප්‍රකාශ කළේ තමා අනෙකුත් සම්මුඛ සාකච්ජාවලට රෙකෝඩ් කරන උපකරන රැගෙන ගියත් මෙම සාකච්ජාව කරන ලද්දේ සටහන් පොතක ලිවීමෙන් පමණක් බවයි.
පසුව එම සටහන් පොත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී සීල් තැබු අතර ඒ වනතෙක් එම පොත ඇය සන්තකයේ තිබූ නිසා එහි ඕනෑම දෙයක් සටහන් කිරීමේ වාසියද ඇයට තිබුනි.
ඉන්පසු 6 වනදා නඩුව විභාග කිරීමට ගත් අවස්ථාවේ හෙළි වුනේ එම සටහන් පොතේ සමහර පිටු අඩු බවකි. තවද සරත් ෆොන්සේකා මහතා සමඟ සම්මුඛ සාකච්ඡාව සටහන් කරගත් කොළවල ඝනකම අනෙක් කොළවලට වඩා ඝනකමින් වැඩි බව විත්තියේ නීතීඥවරුන් පෙන්වා දීමෙන් අනතුරුව විනිසුරුවරුන් විසින් එය පිලිගන්නා ලදි.
නඩුව විභාගයට ගැනෙන බොහෝ දින වල සරත් ෆොන්සේකා මහතා කතා කිරීම ආරම්භ වන විටදී විදුලිය විසන්ධි වීමක් වූ අතර එය විනිසුරුවරුන්ගේද දැඩි දෝශ දර්ශනයට ලක් වුනා.
තරු හතරේ ජෙනරාල් ද බොරු කාර ෆෙඩ්රිකා ද අධිකරණයට විශ්වාස
පසුගිය මාසයේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සිය විත්තියේ දේශනයේදී පැවසුවේ "තරු හතරේ ජනරාල්ගේ කතාව විශ්වාස කරනවා ද උසාවියට බොරු කී, උසාවිය නඩුවලට පැටැලී සිටින ෆෙඩ්රිකා ජෑන්ස් කතෘගේ කථාව විශ්වාස කරන්නේ ද යන්න අධිකරණය හමුවේ ඇති එකම ප‍්‍රශ්නය" බවයි
"ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරැහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්"
යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සිය විත්තියේ දේශනය අවසන් කළා.
අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාප බෑ
අද දින නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ විරෝධතා ව්‍යාපාරයක් ඇති විය හැකි බැවින් අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාපයක් ලෙසින් නම් කරන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය ඊයේ කළ ඉල්ලීමක් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කියා සිටියේ කිසියම් කලබලයක් සිදුවුවහොත් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියා කළ හැකි බවයි
ෆ්‍රෙඩ් රිකා රට පනී
මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ‘සුදු කොඩි’ නඩුවට පැටලූ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. එසේම එම පුවත්පත් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංග මහතා ද ඇය සමඟම විදේශගතව තිබෙනවා.
SOURCE :Internet/9

මෙන්න ඉවසන්නම බෑරි පාර එක්කෙනෙක් දීලා

අපේ තාත්තා යුද්දේ තිබුන කාලේ යුද්ද කරා කොටිත් එක්ක. තොපි වගේ එක එකාට පුක දිදි හිටියේ නෑ.. තෝ වගේ හරකෙක් හදනවා කියලා දන්නවනම් මගේ ගානේ කොන්ඩම් පෑකට් එකක් ගිහින් දෙනවා උබේ අසරන දෙමව්පියන්ට..උබ වෑරදිලා ඉපදුන හින්දනේ ඔක්කොම වෑරදියට පෙන්නේ

ආන්ඩුවට කඩේ යන පු* දෙන අයට දෑන් සතුටු ඈති..

Comments - Internet

ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල
අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්‍රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා.
කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා ඇතැයි වාර්තා වනවා.
නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම්
තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා.
ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා 2010 ජූලි 07 දා පැවරූ සුදු කොඩි නඩුවේ අවසන් තීන්දුව මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශ වුනා. තීන්දුව අනුව සරත් ෆොන්සේකා මහතා වරදකරු වූ අතර වසර 3 ක සිර දඬුවම් නියම වුනා.

2009 දෙසැම්බර් 08 වනදා "සන්ඩේ ලීඩර්" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන බාරවීමට එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණ කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ගොනු කර තිබුනා.
මහාධිකරණ ත්‍රිත්ව පුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග වූ මෙම නඩුවේ 2010 ජූලි 29 දා ප්‍රථම වතාවට අධිකරණය හමුවේ සරත් ෆොන්සේකා මහතා පෙනී සිටි අතර සැප්තැම්බර් 27 දා සිට නඩුව විභාගයට ගනු ලැබුවා.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්, පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා, එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, දෙරණ සහ සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්, එහි මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුවේදී සාක්ෂි දුන්නා.
රෙකෝඩ් කරපුවා නෑ. සටහන් පොතත් මඤ්ඤං
සුදු කොඩි කතාවේ හඬ පටයක් ඇති බව රජයේ මාධ්‍ය හා මැති ඇමතිවරුන් පසුගිය ජනාධිපතිවරන වේදිකා වල ප්‍රකාශ කළත් පසුව ෆෙඩ්‍රිකා ජෑන්ස් ප්‍රකාශ කළේ තමා අනෙකුත් සම්මුඛ සාකච්ජාවලට රෙකෝඩ් කරන උපකරන රැගෙන ගියත් මෙම සාකච්ජාව කරන ලද්දේ සටහන් පොතක ලිවීමෙන් පමණක් බවයි.
පසුව එම සටහන් පොත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී සීල් තැබු අතර ඒ වනතෙක් එම පොත ඇය සන්තකයේ තිබූ නිසා එහි ඕනෑම දෙයක් සටහන් කිරීමේ වාසියද ඇයට තිබුනි.
ඉන්පසු 6 වනදා නඩුව විභාග කිරීමට ගත් අවස්ථාවේ හෙළි වුනේ එම සටහන් පොතේ සමහර පිටු අඩු බවකි. තවද සරත් ෆොන්සේකා මහතා සමඟ සම්මුඛ සාකච්ඡාව සටහන් කරගත් කොළවල ඝනකම අනෙක් කොළවලට වඩා ඝනකමින් වැඩි බව විත්තියේ නීතීඥවරුන් පෙන්වා දීමෙන් අනතුරුව විනිසුරුවරුන් විසින් එය පිලිගන්නා ලදි.
නඩුව විභාගයට ගැනෙන බොහෝ දින වල සරත් ෆොන්සේකා මහතා කතා කිරීම ආරම්භ වන විටදී විදුලිය විසන්ධි වීමක් වූ අතර එය විනිසුරුවරුන්ගේද දැඩි දෝශ දර්ශනයට ලක් වුනා.
තරු හතරේ ජෙනරාල් ද බොරු කාර ෆෙඩ්රිකා ද අධිකරණයට විශ්වාස
පසුගිය මාසයේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සිය විත්තියේ දේශනයේදී පැවසුවේ "තරු හතරේ ජනරාල්ගේ කතාව විශ්වාස කරනවා ද උසාවියට බොරු කී, උසාවිය නඩුවලට පැටැලී සිටින ෆෙඩ්රිකා ජෑන්ස් කතෘගේ කථාව විශ්වාස කරන්නේ ද යන්න අධිකරණය හමුවේ ඇති එකම ප‍්‍රශ්නය" බවයි
"ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරැහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්"
යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සිය විත්තියේ දේශනය අවසන් කළා.
අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාප බෑ
අද දින නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ විරෝධතා ව්‍යාපාරයක් ඇති විය හැකි බැවින් අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාපයක් ලෙසින් නම් කරන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය ඊයේ කළ ඉල්ලීමක් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කියා සිටියේ කිසියම් කලබලයක් සිදුවුවහොත් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියා කළ හැකි බවයි
ෆ්‍රෙඩ් රිකා රට පනී
මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ‘සුදු කොඩි’ නඩුවට පැටලූ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. එසේම එම පුවත්පත් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංග මහතා ද ඇය සමඟම විදේශගතව තිබෙනවා.
SOURCE :Internet/9

මෙන්න ඉවසන්නම බෑරි පාර එක්කෙනෙක් දීලා

අපේ තාත්තා යුද්දේ තිබුන කාලේ යුද්ද කරා කොටිත් එක්ක. තොපි වගේ එක එකාට පුක දිදි හිටියේ නෑ.. තෝ වගේ හරකෙක් හදනවා කියලා දන්නවනම් මගේ ගානේ කොන්ඩම් පෑකට් එකක් ගිහින් දෙනවා උබේ අසරන දෙමව්පියන්ට..උබ වෑරදිලා ඉපදුන හින්දනේ ඔක්කොම වෑරදියට පෙන්නේ

ආන්ඩුවට කඩේ යන පු* දෙන අයට දෑන් සතුටු ඈති..

Comments - Internet
+6
රටට ආදරේ එකෙක් · 14 hours ago![]()
තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
නුබේ නමට කදුලැලි කවි කරමි මම
යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්
යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
ආ එක වරද විය මේ කැනහිලන් හට
නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
කිරිබත් කනව නිතිය බල්ලට දාලා
තුන් වැනි වතාවට බුදු පුද කල රටක
දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද
සත්‍යය කවද හරි දිනයක දිනනවය
කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
හදවත් පැතුම් සිර කල හැකි වේද තව
ජාතිය රටට කල සේවය අගයන්න
කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න

දළදා මාළිගාවට බෝම්බ ගහපු, අරන්තලවේ හමුදුරුවරු 600ක් මරපු කරුණාට , පිල්ලෙයාන්ට නිදහස දීපල්ලා. රටේම යුද ගිනි දැල් නිවූ වීරයාව හිරේට දාපල්ලා. අපේ රටට දෙවියන්ගේ පිහිටයි..
hate this fucking judgement shit..!! මෙක උන්ටම ගිය රට යකො එහෙනම්...ජය වෙවා ජෙනරාල් තුමනි...!! අපි හැමදාමත් ඔබත් එක්ක.
නඩුත් හාමුදුරුවංගෙ බඩුත් හාමුදුරුවංගෙ. යකො යකාගෙ කතාවක්නෙ මේක....
උන්ට අමතකද සුදු කොඩි මැරුවේ කොටිංය කියල. උං අපේ ගම්වල හිටපු මිනිස්සු අමු අමුවෙ මරල දැම්මෙ අහවල් යුධ නීතියකිංද..??
ජනරාල් සරත්ෆොන්සේකා කියන්නෙ අපට වීරයෙක්....
ඔය අලුගුත්තේරුවංගෙ බහුබූත තීන්දු වලිං ඒක වෙනස් කොරන්ට බෑ...
යකො යුද්දේ කලේ මහ රජාලු..සුදු කොඩි උස්සන් ආපු එවුන්ට වෙඩි තිබ්බේ ජෙනරාල් ලු මෙක හු_ _ _ තීන්ඩුවක් නේ බොලව්...අපි බලමු තව ඉස්සරහට මේ අශ්චෙර්යමත් රටේ තව තව හොද හොද දේවල් වෙයි නේ....ජය වෙවා ජෙනරාල් තුමනි අපි හැමඩමත් ඔබත් එක්ක ඉන්නවා..!!
TwoTone
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Today, 01:10 PM
කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා
මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්‍රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු තුනත් අපි ඔබතුමා එක්ක ඉන්නව. මේ තීන්දුවත් එක්කම ජීවිතාන්තය දක්වාම හිරේට ගියේ මේ රටේ නීතිය කියන එක සමහරක් ගොන්නුන්ට තේරෙන කාලෙ වෙනකොට ඔබ තුමා නිදහස ලබල තියෙයි. ඒ වෙද්දී අපි නැවතුන තැනින් නැවත පටන් ගනිමු.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායු !![]()
Last edited: