ගුණමකු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොන්නසෙකගෙ ගොලයන්ට කියහන්කො ගැනු වගෙ හොරාට රෙප් කපන්නෙ නැතුව face to face ගෙමට එන්න කියල :lol::lol::lol:

    pawu ponzla duka wadi athi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බල තන්හාව ? :lol: මේ දවස්වල අපිට හොදට පේනවා බල තණ්හාවෙ රගේ .
    ඈ මහත්තයො එතකොට අර අරංතලාවෙ හාමුදුරුවො කැති ගාපු පොලිසියේ දාස් ගණන් එකට තියලා වෙඩි තියාපු මහදවල් භාරතව මිනීමරලා රට පැන්න කුඩ්ඩො එක්ක ලැගලා උන්ට ඇමතිකම් මන්ත්‍රීකම් දීලා හුරතල් කරන එකද වැඩේ ? කෝටි ගණන් හොරකම් කරලා අහුවෙන එවුන්ට ජනාධිපති සමාව දීලා උන්ටම කියලා නඩු අස්සවාගන්න එකද වැඩේ .කෝ උන්ට නඩු ? පු*නුත් හිනා මෙවට නම්
    බලන්නකො ඒකෙත් හැටි. කුඩු බිස්නස් කරපු එකාව මරපු එක තමයි උඹ ඔය කියන විදියට කරලා තියන වැරදි වැඩ වලින් එකක්. දන්න ලබ්බක් කතා කරපං බං. භාරත සිල් අරං ආපු එකා වගේනෙ උඹලා කතා කරන්නෙ.

    එකක් මතක තියාගනින්, කොච්චර සල්ලි ගැහුවත් මැරයො තියන් හිටියත් කොයි වෙලේ වත් තමගෙ වාසිට උන් කොටි කියපු කතාවල් ඇත්ත කියලා කිව්වෙ නෑ. ඒක කලේ එකම එකායි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බලන්නකො ඒකෙත් හැටි. කුඩු බිස්නස් කරපු එකාව මරපු එක තමයි උඹ ඔය කියන විදියට කරලා තියන වැරදි වැඩ වලින් එකක්. දන්න ලබ්බක් කතා කරපං බං. භාරත සිල් අරං ආපු එකා වගේනෙ උඹලා කතා කරන්නෙ.

    එකක් මතක තියාගනින්, කොච්චර සල්ලි ගැහුවත් මැරයො තියන් හිටියත් කොයි වෙලේ වත් තමගෙ වාසිට උන් කොටි කියපු කතාවල් ඇත්ත කියලා කිව්වෙ නෑ. ඒක කලේ එකම එකායි.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    බල තන්හාවට තමන්ගෙන රටට එරෙහිව ප්‍රකාශ කරන එක, උදව් කරපු අත හපාකන එක, තමන්ට පලු යන්න බැනපු සිටින තත්වයට සුදුසු නැහැයි කියපු උන් එක්කම ගිහින් ලැගල හිටපු එක ගුණමකු කමක් නෙමෙයිද හැබෑට ?
    :lol: meke inna unta mewa waha kaduru wage ati
    ubage keeyak rep kapliada?
     
    • Like
    Reactions: erozan

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පොන්සේකට බෝම්බේ වැදිච්ච වෙලාවේ බෝධි පූජාවක්වත් තිබ්බේ කවුද???

    පැන්සන් යන්න දවස් 5ක් තියෙද්දී පොන්සේකාව හමුදාපති කළේ කවුද????

    පොන්සේකගේ ළමයින්ව ඇමරිකාවට යන්න උදව් කරලා ශිෂ්ත්ව දුන්නේ කවුද????

    අන්තිමට කන්න දිපු අත හපා කෑවේ මොන බල්ලද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ෆොන්සේකව හමුදාපති කරපුවම ගිනි නිවෙමේ හමුදාවටවත් සුදුස් නැති එකා කියපු උන්,
    ෆොන්සේකට බෝමිබ වැදුනාව අනේ මැරියන් කියල සතුටු වෙචිච උන්,
    මහින්ද යුද්ධ කරද්දි අනේ කොටිය හරිගිහින් මහින්දටයි ෆොන්සේකටයි කෙළ වෙයන් කියුපු උන්,
    කොළඔට බෝමිබ දාදිදි උඩින් අවිත් මහින්දටයි ෆොන්සේකටයි වැදයන් කියපු උන්,
    ෆොන්සේකා මෝඩ කමට පැත්ත මාරැ කරාට පස්සෙ කිබුල් කදුලු හෙලනව,:lol::lol:
    යුද්ධෙට කතාවෙන් වත් සහයෝගය නොදිපු එව්න් අද යුද්ධෙ ගැන කාතකරනව හරි ලොකුවට
    මට නමි කියන්ඩ තියෙන්නෙ උන් එදත් දෝහියො, අදත් දෝහියො කියල විතරියි, පවි.:confused::confused:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    බලන්නකො ඒකෙත් හැටි. කුඩු බිස්නස් කරපු එකාව මරපු එක තමයි උඹ ඔය කියන විදියට කරලා තියන වැරදි වැඩ වලින් එකක්. දන්න ලබ්බක් කතා කරපං බං. භාරත සිල් අරං ආපු එකා වගේනෙ උඹලා කතා කරන්නෙ.

    එකක් මතක තියාගනින්, කොච්චර සල්ලි ගැහුවත් මැරයො තියන් හිටියත් කොයි වෙලේ වත් තමගෙ වාසිට උන් කොටි කියපු කතාවල් ඇත්ත කියලා කිව්වෙ නෑ. ඒක කලේ එකම එකායි.
    89 භීශණ කාලෙ උඹ ජංගි ඇදන් ද හිටියේ ? ඒ කාලෙ අපේ රටේ ගිනි එළියට දීලා රටම කිච කලෙත් උඹලගෙ මහලොකු දේශප්‍රේමියම තමා :lol:
    අනේ යකෝ කවුරු මොනව කිව්වත් රට බේරගත්තෙ ෆොන්සේකා කියලා ඕනි එකෙක් දන්නවා . මහරජ්ජුරුවොත් මුලින් සාම සාක්ච්ඡා කර කර යුද්ද කරන්න බෑ බෑ කිය කිය ගෑනි වගේ ඉද්දි ඉද්දි මේක කරන්න පුළුවන් කියලා කොන්ද පණ තියන් කිව්වෙ ඒ මනුස්සයා . එහෙව් මනුස්සයෙක් රට පාවා දෙයිද ?
    ඔව් ඔව් මිනී මරන එක හොදයි කුඩු විකුණන එකත් හොදයි කලෑ පත්තරේක බොරු නිවස් එකක් යන එක තමයි නරක
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :lol::lol: මගෙත් 30 කපල :lol::lol:

    මගෙත් කපනවා හෝ ගාලා...

    පොන්සේකට උදව් කරන්නෙත් ඒ වගේම පොන්න සෙට් එකක්.....

    උන් හිතන් ඉන්නේ රෙප් කපන එක මාර වැඩක් කියලා....
     
    • Like
    Reactions: erozan

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: meke inna unta mewa waha kaduru wage ati
    ubage keeyak rep kapliada?
    කීපයක්ම තියනවා. :D
    ITN බලන එක නවත්තන්න කියපු නම නැත් එකාට මතක්කරන්න කැමතී, සිරසෙත් පෙන්නුවා රවි කරුනාන්නයක් කියනවා හමුදාවා කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා කියලා ආන්ඩ්වෙ ඇතුලෙම ඉදන් කිව්වා ජෙනරල් ෆොන්සේකා හමුදා පාලනය කරන කාලෙම. ජෙනරාල් salvation army එකේ නායකයා වෙන්න සුදුසුත් නෑ කියන ඒවාත් සිරසෙ ගියා.
    එහෙම කියපු අයත් එක්කම අන්තිමට එකම වේදිකාවෙ ඉඳන් චන්දෙ ඉල්ලුවෙ කවුද කියලා මොලෙන් හිතලා බලපං.
     
    • Like
    Reactions: erozan

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    89 භීශණ කාලෙ උඹ ජංගි ඇදන් ද හිටියේ ? ඒ කාලෙ අපේ රටේ ගිනි එළියට දීලා රටම කිච කලෙත් උඹලගෙ මහලොකු දේශප්‍රේමියම තමා :lol:
    අනේ යකෝ කවුරු මොනව කිව්වත් රට බේරගත්තෙ ෆොන්සේකා කියලා ඕනි එකෙක් දන්නවා . මහරජ්ජුරුවොත් මුලින් සාම සාක්ච්ඡා කර කර යුද්ද කරන්න බෑ බෑ කිය කිය ගෑනි වගේ ඉද්දි ඉද්දි මේක කරන්න පුළුවන් කියලා කොන්ද පණ තියන් කිව්වෙ ඒ මනුස්සයා . එහෙව් මනුස්සයෙක් රට පාවා දෙයිද ?
    ඔව් ඔව් මිනී මරන එක හොදයි කුඩු විකුණන එකත් හොදයි කලෑ පත්තරේක බොරු නිවස් එකක් යන එක තමයි නරක
    තොට මෝල්ද ඕයි ? jvp එකයි ප්‍රේමදාසයි කරපු වැඩ වලට මුන් පලි නෑ.
     
    රට ඇතුලෙ දහස් ගනින් උබලගෙ පේමදාස ලොක්ක මිනි මරද්දි වෙන මෙනව කරන්නද? ටයර් සැයවල්,මිනිස් බෙලි වලින් වටරවුමි සකසද්දි,වදකාගාර රටපුරා ඇතිවෙදිදි වෙන මෙනවද කරන්නේ? ෆොන්‍සේකා කරේ මොකක්ද? යුද්ධය කරපු රණවිරැවව පාවා දිපු එක මේ චන්දයක් හින්ද.මතක තියාගන්න ඔය ගොන් කතාවෙන් යුධ අධීකනයට යන්නෙ මහින්ද විතරක් නෙමේ උතුරැ යුධ බිමේ සිටි සියලු රණවිරැවො,:confused:
    අනේ නිකන් හිටපන් අර මෙන්ගල් රනිල් තමයි ඊලම බන්දේසියේ තියල,දොහොත් මුදුනේ තබාගෙන,හතරගාතෙන් වැදවැටිගෙන කොටියගේ ලොව ලොවා හිටියෙ.අන්න ඒක නතර කරන්ඩ තමයි අපි මහින්දව තේරැවෙ.මහින්ද තමයි යුදධය කෙරැවෙ පුලුවන් කියුවෙත් මහින්ද,මහින්දගෙ නියෝග නැත්තන් ගහයි ෆොන්සේකා ටික් බෝල :lol::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    තොට මෝල්ද ඕයි ? jvp එකයි ප්‍රේමදාසයි කරපු වැඩ වලට මුන් පලි නෑ.

    ඔයාට ඒ කාලෙ මතක නෑ වගේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා කෑ ගහලා රට පාවලා දුන්නෙ කවුද කියලා වැඩිහිටියෙක්ගෙන් අහලාවත් මතක් කර ගන්න :no:
    කොච්චර බැන්නත් jvp එවුන් තමා සාම සාකච්ඡා කර කර නගුට වන වන හිටිය මහරජාව අප් කරලා යුද්දෙ කෙරෙව්වෙ
    ෆොන්සේකා එහෙම කතාවක් කිව්වද කියන්න ම දන්නෙ නෑ . කොහොම උනත් කොටින්ගෙන් රට බේරගන්න මෙච්චර දෙයක් කරපු මනුස්සයා රටට හානි කරන දෙයක් කවදාවත් කරන්නෙ නෑ කියලා මට විස්වාසයි . උඹල උනත් මහරජාට අනිත් පැත්ත හැරෙව්ව දවසක උඹලටත් ඔච්චර තමයි . දීගෙන ඉන්නකන් මිනීමරලා උනත් බේරිලා යන්න පුළුවන්
    මම දන්න ලබ්බක් නෑ කිව්වනෙ . භාරතගෙ නඩුවෙ සාක්ශි හොයාගෙන අහල බලපන් . මිනිහා ළග තුවක්කුවක් වත් තිබිලා නෑ කුඩ්ඩා ඌට වෙඩි දියද්දි . නුවර කෝටි ගණන් ගහපු මැජිස්ට්‍රේට් ට සමාව දුන්නෙ කවුරුද කියලත් හොයලා බලපන්
    .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගෙත් කපනවා හෝ ගාලා...

    පොන්සේකට උදව් කරන්නෙත් ඒ වගේම පොන්න සෙට් එකක්.....

    උන් හිතන් ඉන්නේ රෙප් කපන එක මාර වැඩක් කියලා....

    ගොඩක් එවුන් පොන්සෙක වෙනුවෙන් පොස්ට් එකක්වත් දන්නෙ නැ. හොරාට රෙප් කපල යනව :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රට ඇතුලෙ දහස් ගනින් උබලගෙ පේමදාස ලොක්ක මිනි මරද්දි වෙන මෙනව කරන්නද? ටයර් සැයවල්,මිනිස් බෙලි වලින් වටරවුමි සකසද්දි,වදකාගාර රටපුරා ඇතිවෙදිදි වෙන මෙනවද කරන්නේ? ෆොන්‍සේකා කරේ මොකක්ද? යුද්ධය කරපු රණවිරැවව පාවා දිපු එක මේ චන්දයක් හින්ද.මතක තියාගන්න ඔය ගොන් කතාවෙන් යුධ අධීකනයට යන්නෙ මහින්ද විතරක් නෙමේ උතුරැ යුධ බිමේ සිටි සියලු රණවිරැවො,:confused:
    අනේ නිකන් හිටපන් අර මෙන්ගල් රනිල් තමයි ඊලම බන්දේසියේ තියල,දොහොත් මුදුනේ තබාගෙන,හතරගාතෙන් වැදවැටිගෙන කොටියගේ ලොව ලොවා හිටියෙ.අන්න ඒක නතර කරන්ඩ තමයි අපි මහින්දව තේරැවෙ.මහින්ද තමයි යුදධය කෙරැවෙ පුලුවන් කියුවෙත් මහින්ද,මහින්දගෙ නියෝග නැත්තන් ගහයි ෆොන්සේකා ටික් බෝල :lol::lol:
    මුන්ට මතක නැතුව් ඇති බටලන්දෙ කොල්ලො මරෘවෙ කවුද, මහසොහොන් කල්ලියෙ නම් ලිස්ට් එක දුන්නෙ කවුද, හමුදා කොල්ලො කැලෙන් එලියට එන්නත් කලින් ගිවිසුම් අස්සන් කරලා උන්ව කොටින්ට දුන්නෙ කවුද කියලා.
     
    කබරයා තලගොයා උනාද මල්ලි ? :lol: ලොක්කා කරානම් ගොම් බෙට්ට උනත් කනවා නේ
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මුන්ට මතක නැතුව් ඇති බටලන්දෙ කොල්ලො මරෘවෙ කවුද, මහසොහොන් කල්ලියෙ නම් ලිස්ට් එක දුන්නෙ කවුද, හමුදා කොල්ලො කැලෙන් එලියට එන්නත් කලින් ගිවිසුම් අස්සන් කරලා උන්ව කොටින්ට දුන්නෙ කවුද කියලා.
    සරත් ෆොන්සේකා නෙවෙයි නෙ ?
    හරි ෆොන්සේකා ගෙ කතාව පැත්තකින් තියමුකෝ
    හමුදාවෙ කොල්ලො සිය ගණන් කැති කාපු අය අද ඇමතිල නෙ බන් ? කොටින්ට ආයුධ ගෙනත් දුන්න එවුන් මහරජා ගාව. ඇයි ඒ කොල්ලොන්ගෙ ජීවිතවලට සාධාරණයක් වෙන්නත් එක්ක මේ වගේම නඩු තියලා උන්ව එල්ලන්න බැරි ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයාට ඒ කාලෙ මතක නෑ වගේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා කෑ ගහලා රට පාවලා දුන්නෙ කවුද කියලා වැඩිහිටියෙක්ගෙන් අහලාවත් මතක් කර ගන්න :no:
    කොච්චර බැන්නත් jvp එවුන් තමා සාම සාකච්ඡා කර කර නගුට වන වන හිටිය මහරජාව අප් කරලා යුද්දෙ කෙරෙව්වෙ
    ෆොන්සේකා එහෙම කතාවක් කිව්වද කියන්න ම දන්නෙ නෑ . කොහොම උනත් කොටින්ගෙන් රට බේරගන්න මෙච්චර දෙයක් කරපු මනුස්සයා රටට හානි කරන දෙයක් කවදාවත් කරන්නෙ නෑ කියලා මට විස්වාසයි . උඹල උනත් මහරජාට අනිත් පැත්ත හැරෙව්ව දවසක උඹලටත් ඔච්චර තමයි . දීගෙන ඉන්නකන් මිනීමරලා උනත් බේරිලා යන්න පුළුවන්
    මම දන්න ලබ්බක් නෑ කිව්වනෙ . භාරතගෙ නඩුවෙ සාක්ශි හොයාගෙන අහල බලපන් . මිනිහා ළග තුවක්කුවක් වත් තිබිලා නෑ කුඩ්ඩා ඌට වෙඩි දියද්දි . නුවර කෝටි ගණන් ගහපු මැජිස්ට්‍රේට් ට සමාව දුන්නෙ කවුරුද කියලත් හොයලා බලපන්
    .
    ඈ ඕයි, ඔය සුදු කොඩි නඩුවෙ මොකද්ද ෆොන්සේකා කිව්වෙ ? ඒ කතාවමනෙ කොටින් කියන්නෙ.
    ඒ වැඩෙන් හානි වෙන්නෙ මුගෙ අණම පිලිපැද්ද හමුදා වලටනෙ.
    මහින්දත් එක්ක තියන තරහට මූ ලංසුවට තිබ්බෙ රටයි හමුදාවයි. අන්න එතනයි ප්‍රශ්නෙ.

    88-89 කාලෙ jvp කොල්ලො මරන්න හමුදාව දැම්මුවෙ ප්‍රේමදාස. ඒකට විරුද්දවයි මුන් කෑගහුවෙ. මිසක් කොටින්ට ගහන එකට නෙමෙයි.