සරත්-ෆොන්සෙකා-a rock star

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සරත් ෆොන්සෙකා නෙමේයි ඕන හමුදා පති කෙනෙක්, උබලත් මාත් ඒ තෑන හිටියත් රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරනවා,

    අනිත් එක නායකයෙක් උනාම මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදියට ඉන්න ඔනේ . බුදු හාමුදුරුවොත්, ජේසු තුමා කවදා වත් මිනිස්සුන්ට අපහස වෙන විදියට කතා කරල, හෑසිරිල නෑ.

    උබලා ෆොන්සෙකට විතරයි කතා කරන්නේ යුදවීරය කියන්නේ, එයාට කවදාවත් තනියම යුද්ද කරල දිනන්න බෑ, එයා ගත්ත තීරණ කවදාවත් ඒයා තනියම ගත්ත ඒවා නෙමෙයි... ඔය කතා කරන අය යුද්ද්ය වෙනුවෙන් ජීවිත කෑප කරපු අය ගෙන කථා කරනවද ? ඒ මිනිස්සු වෙනුවෙන් හඩක් වත් නගනවද ? වෑරදි කෙරුවනම් දන්ඩුවම් වින්දින්නම ඔනේ. අද මේ තත්වෙන් කියන්න පුලුවන් ලිබියවට වෙච්චදේ මෙරටටත් බොහොම ඉක්මනින් වෙනවා එදාට ඔය ෆොන්සෙකට කෑගහන වීරයන් කියන උන්ම තමයි මේ රට පාවා දෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    ගල්පාත මහත්තයා;11393093 said:
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif
    Fucking_Thread_Sucks.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මචන් උබ මොනවද "අයිතිවාසිකම" කියන වචනයේ තේරුම ගැන දන්නේ... භාෂණයේ නිදහස අයිතිවාසිකමක් තමයි.. හැබැයි ඒකෙන තවත් කෙනෙකුගේ අයිතිවාසිකමක් කැඩෙනවා නම් එක වැරද්දක්... ඔය කියන වෙබ්සයිට‍ වලින් යවන බොරු ප්‍රචාර නිසා සමහර පුද්ගලයන් හට අහිමි වන මානව අයිතිවාසිකම වලට වග කියන්නේ කව්ද?... ඔය අයිතිවාසිකම කියන වචනය බවිත කරන්න කලින් ටිකක් පරිස්සම් වෙන්න

    එලකිරි එකෙ එලකිරි කොල්ලොත් ඉන්නව එහෙනම් :) රෙප්+
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මචන් උබ මොනවද "අයිතිවාසිකම" කියන වචනයේ තේරුම ගැන දන්නේ... භාෂණයේ නිදහස අයිතිවාසිකමක් තමයි.. හැබැයි ඒකෙන තවත් කෙනෙකුගේ අයිතිවාසිකමක් කැඩෙනවා නම් එක වැරද්දක්... ඔය කියන වෙබ්සයිට‍ වලින් යවන බොරු ප්‍රචාර නිසා සමහර පුද්ගලයන් හට අහිමි වන මානව අයිතිවාසිකම වලට වග කියන්නේ කව්ද?... ඔය අයිතිවාසිකම කියන වචනය බවිත කරන්න කලින් ටිකක් පරිස්සම් වෙන්න
    නීතිය ක්‍රියාත්මක වීමේදී එය සෑම කෙනෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි. පක්ෂයේ අනුගාමිකයන්ට එක ආකාරයකටත් පක්ෂයේ වැරදි පෙන්වන විටක අන් ආකාරයකටත් නම් එහි කිසිඳු අයිතිවාසිකමක් රැකෙන්නේ නැත.
     
    Oct 12, 2011
    1,345
    118
    0

    එලකිරි එකෙ එලකිරි කොල්ලොත් ඉන්නව එහෙනම් :) රෙප්+
    ගොන් පාර්ට් දන්නේ යකෝ වේසිගෙ පුතෝ තොගේ මොලේ ගුද බල්ලෝ තොපිට ඇත්ත හරි වැරැද්ද දකින්න බැරි අපේ රටේ අවාසනාව කලකන්නියෝ . බැල්ලිගෙ පුතා , තොගේ තාත්ත ව තෝ දන්නවද ? මම හිතන්නේ තොගේ තාත්තව තොගේ අම්ම වත් දන්නේ නැතුව ඇති
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගොන් පාර්ට් දන්නේ අපිද යකෝ වේසිගෙ පුතෝ තොගේ මොලේ ගුද බල්ලෝ තොපිට ඇත්ත හරි වැරැද්ද දකින්න බැරි අපේ රටේ අවාසනාව කලකන්නියෝ . බැල්ලිගෙ පුතා , තොගේ තාත්ත ව තෝ දන්නවද ? මම හිතන්නේ තොගේ තාත්තව තොගේ අම්ම වත් දන්නේ නැතුව ඇති

    මෙන්නෙ සරත් ෆොන්සෙකා කතා කරන දෙශපලනය. රනිල් කතා කරන දෙශපලනය. :lol::lol::lol:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මෙන්නෙ සරත් ෆොන්සෙකා කතා කරන දෙශපලනය. රනිල් කතා කරන දෙශපලනය. :lol::lol::lol:

    yako umbala wage unata mehema thama kth karnna enne

    මොකෝ උඹලට හොදට කතා කල කියල තියන වෙනස චුටි පැටියෝ කියන්න ඔයාට හරි වැරද්ද තේරෙනවද කියල
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සරත් ෆොන්සෙකා නෙමේයි ඕන හමුදා පති කෙනෙක්, උබලත් මාත් ඒ තෑන හිටියත් රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරනවා,

    අනිත් එක නායකයෙක් උනාම මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදියට ඉන්න ඔනේ . බුදු හාමුදුරුවොත්, ජේසු තුමා කවදා වත් මිනිස්සුන්ට අපහස වෙන විදියට කතා කරල, හෑසිරිල නෑ.

    උබලා ෆොන්සෙකට විතරයි කතා කරන්නේ යුදවීරය කියන්නේ, එයාට කවදාවත් තනියම යුද්ද කරල දිනන්න බෑ, එයා ගත්ත තීරණ කවදාවත් ඒයා තනියම ගත්ත ඒවා නෙමෙයි... ඔය කතා කරන අය යුද්ද්ය වෙනුවෙන් ජීවිත කෑප කරපු අය ගෙන කථා කරනවද ? ඒ මිනිස්සු වෙනුවෙන් හඩක් වත් නගනවද ? වෑරදි කෙරුවනම් දන්ඩුවම් වින්දින්නම ඔනේ. අද මේ තත්වෙන් කියන්න පුලුවන් ලිබියවට වෙච්චදේ මෙරටටත් බොහොම ඉක්මනින් වෙනවා එදාට ඔය ෆොන්සෙකට කෑගහන වීරයන් කියන උන්ම තමයි මේ රට පාවා දෙන්නේ.

    මචන් මේගොල්ලෝ ජෙනරාල් ෆොන්සේකාට කෑගහන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි... මහින්ද ගැන තියෙන කුහක වෛරය නිසා... අන්තිමට උනේ රජ සැප විදින්න ඕනේ මිනිහෙක් හිර ගෙට යන එක... මේකට සම්පුර්න වැරදි කාරයෝ ඔය UNP කරයෝම තමයි... ඔය දැන් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් උද්ගෝෂණ කරන්නේ ඉස්සර ජෙනරාල් තුමාව ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු කට්ටිය....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පේනවනේ මුන්ගේ මානසිකත්වය http://www.elakiri.com/forum/showthread.php?t=1245627

    ඔය ටික මෙලහකටත් වෙල පොන්සෙක ජනාදිපති උනනම්. බලහන් දැන් අර වගෙ බලු thread එකක් දාපු එකා විරයෙක් උන හැටි. මුන්නම් ඇත්තටම ද්‍රොහියො
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    නීතිය ක්‍රියාත්මක වීමේදී එය සෑම කෙනෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි. පක්ෂයේ අනුගාමිකයන්ට එක ආකාරයකටත් පක්ෂයේ වැරදි පෙන්වන විටක අන් ආකාරයකටත් නම් එහි කිසිඳු අයිතිවාසිකමක් රැකෙන්නේ නැත.

    හරි ඔය කියන්නේ දුමින්දයා ගැන නේ ... ඌත් හිරේ යන්න ඕනේ අනිවාර්යෙන් ... අනික ජෙනරාල් තුමා වගේ නෙවේ.. ඌට තියෙන්නේ මිනීමැරුම් චෝදනා .. බලමුකෝ මොකද වෙන්නේ කියලා...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මේගොල්ලෝ ජෙනරාල් ෆොන්සේකාට කෑගහන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි... මහින්ද ගැන තියෙන කුහක වෛරය නිසා... අන්තිමට උනේ රජ සැප විදින්න ඕනේ මිනිහෙක් හිර ගෙට යන එක... මේකට සම්පුර්න වැරදි කාරයෝ ඔය UNP කරයෝම තමයි... ඔය දැන් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් උද්ගෝෂණ කරන්නේ ඉස්සර ජෙනරාල් තුමාව ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු කට්ටිය....

    කියලා වැඩක් නැ. එ කාලෙ මුන් පොන්සෙකට බැන්නෙ බල්ලෙක්ට වගෙ. මුන්ට ඔන උනෙ ජානක පෙරෙර හමුදාපති කරන්න. දැන් මෙ අපි කත කරන එව මෙකෙ මට බැනල පොස්ට් දාපු එවුන්ගෙන් කියෙන් කිදෙනාද දන්නෙ? :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි ඔය කියන්නේ දුමින්දයා ගැන නේ ... ඌත් හිරේ යන්න ඕනේ අනිවාර්යෙන් ... අනික ජෙනරාල් තුමා වගේ නෙවේ.. ඌට තියෙන්නේ මිනීමැරුම් චෝදනා .. බලමුකෝ මොකද වෙන්නේ කියලා...

    පොන්සෙකට විරිද්දව thread දැම්ම කියන එකෙ තෙරුම අපි රාජපක්ශට කඩෙ යනව කියන එක නෙමෙ. අපිටත් තියනව එය කරන සමහර දෙවල් එක්ක ප්‍රශ්න. එත් ජෙනරාල් අපෙ රටට ද්‍රොහි උනා. එකට funishment ලැබුන එකට සතුතුයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako umbala wage unata mehema thama kth karnna enne

    මොකෝ උඹලට හොදට කතා කල කියල තියන වෙනස චුටි පැටියෝ කියන්න ඔයාට හරි වැරද්ද තේරෙනවද කියල

    කුනුහරප පස්සෙ කියමු. පොඩ්ඩක් දෙශපලනෙ කතා කරල ඉමුද? දන්නවනම්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.

    හිතට ගොඩාක් අමාරුයි....
    හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැ
    පොළේ ගහන්නම ඕන
    ඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම බැහැ

    යනුවෙන් තම දේසපාලන දරශනය කුමක් වුවත් යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති මිනිසෙකුගේ වේදනාව එලියට එද්දී, තමන්ගේ බඩගෝස්තරය සපයන ආයතනයේ වැරදි තීරණය මේ පහල අයුරු සාධාරණීකරණය කල හැක්කේ බඩගෝස්තරවාදී නොමිනිසෙකුට බව නොතේරෙන උන් ඇති නම් උන් තම දේසපාලන දර්ශනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් නොමිනිසුන්ගෙන් අයෙක් මිස වෙන මොකෙක්ද?

    දැං මුලු රටක් ජාතියක් සුද්දට පාවල දෙන්න කතා කරපු එක ගැන කිසිම කතාවක් නැහැ වගේ... හොරට නිදන් ඉන්න එවුන් ඇහැරවන්නෙ කොහොමද...? අපේ රට ගිලගන්න බලං හිටපු උන්ට උල් පන්දම් දීපු... පුලුවන් උනා නම් ඒ මතින්ම ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් තුමා දංගෙඩියට දක්කලා රජ වෙන්න සිහින දැකපු, සම්බන්ධන්ල එක්ක හොර ගිවිසුම් ගහලා, උතුරත් නැගෙනහිරත් එකතු කරල හමුදා කඳවුරු අයින්කරල, දෙමල පොලීසි දීල, රට ඛෙදන්න කැස කවපු එකට මේ දඪුවම මදියි වගේ.... නීතිය හැම කල්හිම පාලකයන්ගේ අවියක්. ඒ බව නොදන්න අය ඒ ගැන හැදෑරුවොත් හොඳ නැද්ද රජ කම ගන්න දත කන්න කලිං..?

    තමන්ට බඩ පුරෝ ගන්න ඉඩ ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඇවැසි නිසා ඔලුවෙන් හිටගෙන හෙලුවෙන් දඟලන නොමිනිස්සු දැක්කාම බඩ දඟලනවා වුනත් සමාජයක ජීවත් වීමේදී සියල්ලෝ සමාජයේ කොටස් කරුවෝ නිසා . . . .

    කඩේ යනව කියල ඔහොම්ම කඩේ යන්න එපා අයියේ . . .
    බඩ ගෙඩිය රැකෙන්න ඕන තමයි . .
    ඒත් ඒ බඩ ගෙඩිය තියන් ඉන්න රටකුත් තියෙන්නේ ඕන නේද?

    කියල විතරක් අදහස් දක්වලා නිහඬ වුනේ ප්‍රියයන්ගෙන් වීන් වීමට වඩා අප්‍රියයන් හා එක්වීමෙන් ලබන වේදනාව බොහෝ බව දැන අප්‍රියයන් ගෙන් වෙන් වෙලා ඉන්න ඕන බව තදින් හිතේ සනිටුහන් කරමින්.

    වීරයා සිරගෙට යැවීමේ තීන්දුව දුන්නේ ජනාධිපති මැතිවරනෙට ඉදිරිපත් වීමේ ඔහුගේ තීරණයට එරෙහිව පලි ගැනීමක් ලෙස බව තමන් අදහන දේශපාලන දර්ශනය කුමක් වුවත් හර්ද්‍ය සාක්ශියක් ඇති (හර්ද්‍ය සාක්ශියක් ඇති !!!) යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනවා වුවත් . . . සුද්දාට රට පාවාදීම්, ජනාදිපති විදුලි පුටුවේ නග්ගවන්න කුමන්ත්‍රන ආදී මේ නොයෙක් විසුලු කතා "ශිෂ්නය හංගා වෘෂන වලින් සංසර්ගයේ යෙදෙන්න හැදීමක්" (සමාජයේ භාවිතාවන ආකාරයෙන් සටහන් කරන්න නොහැකිවීම ගැන මගේ කනගාටුව) බව නොතේරෙන්නේ එකී දේසපාලන දර්ශනයෙන් අන්ධ වූවෝ පමනි.

    අවසන, මේ කෲර තීන්දුව උදේ හවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නෙකුට වුවත් "මේ අසාධාරණ තීන්දුව ලබාදෙන්න කැසකැවූ, උඩගෙඩි දුන්, අනුබල දුන් සියල්ලන්ට සාප වේවා" කියා ධර්මේ අධර්මේ කල හැකි ජාතියේ නීච වැඩක් බව නොකියා බැරිය.

    අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . .
    කම් නැත
    එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න
    මක් නිසාද
    අද ඔබේ වචන වලින් සාධාරණය ලෙස සම්මත වන අසාධාරණය
    හෙට උපදින පරම්පරාවක්ම අසාධාරණයේ යකඩ සපත්තුවෙන් පාගා දමනු ලැබිය හැකි බැවිනි
     
    • Like
    Reactions: crazy91_d

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනේ උඹලා වගේ නිවටයො

    සරත් ෆොන්සේකට ජෝකර් කෙනෙක්, *නයෙක් කියන්න උඹට කෙලෙහි ගුණයක කියල එකක් ඇත්තෙම නැද්ද.

    Rep-
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ උඹලා වගේ නිවටයො

    සරත් ෆොන්සේකට ජෝකර් කෙනෙක්, *නයෙක් කියන්න උඹට කෙලෙහි ගුණයක කියල එකක් ඇත්තෙම නැද්ද.

    Rep-

    නිවටයො තමා තමන්ගෙ පුද්ගලික තරහවල් නිසා රට පාවා දුන්නෙ :angry: