සරත්-ෆොන්සෙකා-a rock star

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක උඹේ වැරද්ද නෙවෙයි උඹ පිලිසිදගත්ත බඩේ වැරැද්ද
    මොකද කියනව නම් උඹත් මට පේන්නේ ගූ රජාගේ කාට හරි දාව උපන් තවත් පොන්නිමලෙක් පමණයි

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැඩ කටයුතු අවසන් කරගන්න බැරුව දවසින් දවස කල් යනවා ආසියාවේ ආශ්චර්ය වියලෙනවා.උබ තාමත් මහ රජාට පු* දෙනවා.ශ්‍රී ලංකාවේ වැනසෙනවා

    අන්න ඔතන තමයි උබලගෙ පොන්න set එකට වැරදුනෙ. පොන්සෙකට විරුද්ව් කාතා කරන හැමොම මහින්දට කඩෙ යනව කියලයි හිතන්නෙ. එවගෙම උබල පොන්සෙක වෙනුවෙන් කැගහන්නෙ පොන්සෙක මහින්දට විරුද්ද නිසා. එකාලෙ උබලම නෙද ජනක පෙරෙරට දෙන්න තිබ්බ හමුදාපතිකම පොන්සෙකට දුන්න කියල මැරෙන්නෙ හැදුවෙ. යකො. මහරජාගෙ බලු වැඩ අපි අනුමත කරන්නෙ නැ. එත් පොන්නසෙකා සුදු කොඩි කතා කියල අපෙ රටට් ද්‍රොහිකම් කලා. එකට උට ලැබුන දඩුවමට මට සතුටුයි. උබලගෙ මතෙට විරිදදව කත කරන මිනිස්සුන්ගෙ පවුල් පිටින් විනස වෙන්න කියල wish කරන උබලත් පොන්සෙක වගෙ කල වැද්දො. උබලගෙ වැදි බන මෙ රටෙ මිනිසිසු අහන්නෙ නැ. ඔව කියන්න පල ලිබියාවට. අපෙ රටෙ මිනිසුසුන්ට මොලෙ තියනව. ටික දෙනෙක් හරක් උනාට. :growl:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    උඹදනවද 1993 . උඹට වයස කියාද ? උඹ අ... දනිස්සේ වත් නැද්ද දන්නේ නැ....

    1993 චන්දෙදිත් ඔහොම උනා රණසිංහ ප්‍රේමදාස ජනාදිපති .. තමන්ට එරෙහිව නැගී එන බල වේගය උන ලලිත් ඇතුලත්මුදලි ට . කිරුල පන ග්‍රවුන්ඩ් එකේදී වෙඩි තියවල මාරුව
    ( 1993/04/23 දෙමළ කොල්ලෙක් දාල ) ලංකාවේ ඔක්කොම දැනගත්ත එක කලේ රණසිංහ ප්‍රේමදාස කියල . මිනිහ මොකෝ කලේ හැමතැනම කියා කියා ගියා මම එහෙම කලේ නැ . මට මොන උනත් මම පොඩි කාලේ ඉදල රැක ගත්ත මගේ චරිතේ ඝාතනය කරන්න එපා කියල ... අන්තිමට 1993/ 05/ 01 වෙනිදා ලලිත් ඇතුලත් මුදලිගේ මරණෙන් සතියකට පස්සේ රණසිංහ ප්‍රේමදාස බෝම්බෙන් මලා..

    අපි බලාගෙන ඉම්මු ,,,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මයන් ... මොකද උබේ නිල කොටු දැන් එකකට බැහැල... අනුන්ට බැනලා අපහස කරලා එකතු කරපු රේප් වලට ඔහොම වෙනවා තමයි...

    :confused::confused::confused::confused: රෙප් වලින් ඇට කන්නද බන් :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹදනවද 1993 . උඹට වයස කියාද ? උඹ අ... දනිස්සේ වත් නැද්ද දන්නේ නැ....

    1993 චන්දෙදිත් ඔහොම උනා රණසිංහ ප්‍රේමදාස ජනාදිපති .. තමන්ට එරෙහිව නැගී එන බල වේගය උන ලලිත් ඇතුලත්මුදලි ට . කිරුල පන ග්‍රවුන්ඩ් එකේදී වෙඩි තියවල මාරුව
    ( 1993/04/23 දෙමළ කොල්ලෙක් දාල ) ලංකාවේ ඔක්කොම දැනගත්ත එක කලේ රණසිංහ ප්‍රේමදාස කියල . මිනිහ මොකෝ කලේ හැමතැනම කියා කියා ගියා මම එහෙම කලේ නැ . මට මොන උනත් මම පොඩි කාලේ ඉදල රැක ගත්ත මගේ චරිතේ ඝාතනය කරන්න එපා කියල ... අන්තිමට 1993/ 05/ 01 වෙනිදා ලලිත් ඇතුලත් මුදලිගේ මරණෙන් සතියකට පස්සේ රණසිංහ ප්‍රේමදාස බෝම්බෙන් මලා..

    අපි බලාගෙන ඉම්මු ,,,

    track පනින්න එප. අපි මෙතන කත කරන්නෙ පොන්සෙකට උන දෙ ගැන. මම කියන්නෙ සුදු කොඩි කතා කියල පොන්සෙක අපෙ රටට ද්‍රොහි උන. එකට එයට ලැබුන punishment එකට මට ගොඩක් සතුටුයි. thats it.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    track පනින්න එප. අපි මෙතන කත කරන්නෙ පොන්සෙකට උන දෙ ගැන. මම කියන්නෙ සුදු කොඩි කතා කියල පොන්සෙක අපෙ රටට ද්‍රොහි උන. එකට එයට ලැබුන punishment එකට මට ගොඩක් සතුටුයි. thats it.

    ගොඩක් සතුටු මේක හන්දද??
    පර කොටියො මරපු සරත් ෆොන්සෙක අද හිර ගෙදර ,
    අහි0සක සි0හලයො මරපු කරුනා අම්මන්,පිල්ලයාන් කියන ත්‍රස්තවාදීන් අද රජ ගෙදර.
     
    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    මට මේකට උත්තරයක්‌ දියල්ලා .. ඔය බොරුවට කහින උන් ටික....

    බැරි වෙලාවක් වත් මහින්දය ජෙනරාල් ව නිදහස් කරලා මහින්ද ගේ පැත්තට ගත්තොත් උබල මහින්දට වෛර කරන එක නවත්වනවද?

    Apoo oya rata kana ponnayge wada kawadath anumatha karanne naa:no::no::no:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,108
    5,975
    113
    අනෙමේ හුජ්ජකොල්ල කියන කතා ගණන් ගන්න එපා උබලා මු හිටගෙන චුකරන්නත් තාම පුරුදුවෙනවා...පව් අප්පා කිම් අක්කගේ විඩ්යෝ පෙන්නලා හම්බකරගත්ත මුගේ රේප් කොටු 2ක.:lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ගොඩක් සතුටු මේක හන්දද??
    පර කොටියො මරපු සරත් ෆොන්සෙක අද හිර ගෙදර ,
    අහි0සක සි0හලයො මරපු කරුනා අම්මන්,පිල්ලයාන් කියන ත්‍රස්තවාදීන් අද රජ ගෙදර.

    එක ඇත්ත. එත් වැරදි කරපු අනිත් අයට දඩුවම් කලෙ නැ කියල අපිට බැනෙ පොන්සෙක කරපු වැරදි අමතක කරන්න
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    අඩෝ මෙන්න කලිසමේ හුජ්ජ කරන පොඩි උන් ඡන්දෙ දාන්නත් කලින් දේශපාලන ටෝක්ස් දෙනවා..
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    එක ඇත්ත. එත් වැරදි කරපු අනිත් අයට දඩුවම් කලෙ නැ කියල අපිට බැනෙ පොන්සෙක කරපු වැරදි අමතක කරන්න

    :lol::lol:
    ekama deyai oya kiyanne :D kade giyoth goda kiyala:lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    එක ඇත්ත. එත් වැරදි කරපු අනිත් අයට දඩුවම් කලෙ නැ කියල අපිට බැනෙ පොන්සෙක කරපු වැරදි අමතක කරන්න

    මොකක්ද බන් උබේ එ කතාවෙ තෙරුම??
    උබ දැන් මෙතන සරත් ෆොන්සෙක ද්‍රොහියෙක් කියනව, එතකොට ඇත්ත ත්‍රස්තවාදීන් දේශප්‍රෙමින් උනේ කවද්ද උබලට?
    අනේ උබ වගේ එකෙක් , බැරි වෙලාවත් ප්‍රබාකරනුත් ආණ්ඩුවට ආවනම් උබලා ඌටත් මල් තියල වදි බන් .

    උබ කියනව උන්ට දඩුවම් කලේ නැතිලු , ඉතින් බන් උන්ට කොහෙ දඩුවම් කරන්නද උන් ඉන්නේ රාජපක්ශ ආන්ඩුවෙනේ උබට ඔක තෙරෙන් නැද්ද??
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනෙමේ හුජ්ජකොල්ල කියන කතා ගණන් ගන්න එපා උබලා මු හිටගෙන චුකරන්නත් තාම පුරුදුවෙනවා...පව් අප්පා කිම් අක්කගේ විඩ්යෝ පෙන්නලා හම්බකරගත්ත මුගේ රේප් කොටු 2ක.:lol::lol::lol::lol:

    සිරාවට බං. පේන්නේ නැතෑ ඇවටාර් එකට දාගෙන ඉන්නෙ මොකද්ද කියලා.

    ජස්ටින් බීබර්ව Avatar එකට දාගන්න 'කොල්ලෙක්' එක්ක තව මොන කතා ද බං :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e bawa peenawa ekanei ara lolla justin bieber kiyana ekaagei pic ekak daagena inne :lol:

    ඔක තමය UNP මනසිකත්වය. සාරටක මිනිස්සු හැමොම පොන්නයො. ලොල්ලො. කියලයි එයල හිතන්නෙ. එත් පොන්නය කව්ද කියල හැමොම දන්නව. දැන් අර පොඩි වයසෙන් මෙච්චර ජනප්‍රිය වෙහ්ච් බිබර් කොල්ලට කෙල්ලො ගොඩාක් ආදරෙ නිසා ඔයලට උට ලොල්ලලු. ශිහන්ට ලොල්ලලු. ඔකට කියන්න පරජිත මනසිකත්වය. සින්හලෙන් කියහනවනම් pure loosers.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකක්ද බන් උබේ එ කතාවෙ තෙරුම??
    උබ දැන් මෙතන සරත් ෆොන්සෙක ද්‍රොහියෙක් කියනව, එතකොට ඇත්ත ත්‍රස්තවාදීන් දේශප්‍රෙමින් උනේ කවද්ද උබලට?
    අනේ උබ වගේ එකෙක් , බැරි වෙලාවත් ප්‍රබාකරනුත් ආණ්ඩුවට ආවනම් උබලා ඌටත් මල් තියල වදි බන් .

    උබ කියනව උන්ට දඩුවම් කලේ නැතිලු , ඉතින් බන් උන්ට කොහෙ දඩුවම් කරන්නද උන් ඉන්නේ රාජපක්ශ ආන්ඩුවෙනේ උබට ඔක තෙරෙන් නැද්ද??

    ඉතින් එහෙනම් අපි රටට අදරෙ කරන නයකයෙක්ට එකතු වෙලා මෙ අන්දුව පෙරලමුකො. but not with ponnaseka