සරත්-ෆොන්සෙකා-a rock star

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
ඔක තමය UNP මනසිකත්වය. සාරටක මිනිස්සු හැමොම පොන්නයො. ලොල්ලො. කියලයි එයල හිතන්නෙ. එත් පොන්නය කව්ද කියල හැමොම දන්නව. දැන් අර පොඩි වයසෙන් මෙච්චර ජනප්‍රිය වෙහ්ච් බිබර් කොල්ලට කෙල්ලො ගොඩාක් ආදරෙ නිසා ඔයලට උට ලොල්ලලු. ශිහන්ට ලොල්ලලු. ඔකට කියන්න පරජිත මනසිකත්වය. සින්හලෙන් කියහනවනම් pure loosers.

පල පොඩි එකෝ යන්න, කිහින් අම්මිගෙන් කුක්කු බීලා ඉක්මනට නිදාගනින්:D:D:D
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔක තමය UNP මනසිකත්වය. සාරටක මිනිස්සු හැමොම පොන්නයො. ලොල්ලො. කියලයි එයල හිතන්නෙ. එත් පොන්නය කව්ද කියල හැමොම දන්නව. දැන් අර පොඩි වයසෙන් මෙච්චර ජනප්‍රිය වෙහ්ච් බිබර් කොල්ලට කෙල්ලො ගොඩාක් ආදරෙ නිසා ඔයලට උට ලොල්ලලු. ශිහන්ට ලොල්ලලු. ඔකට කියන්න පරජිත මනසිකත්වය. සින්හලෙන් කියහනවනම් pure loosers.

    එතකොට උබ මොන වගේ එකෙක්ද??

    ත්‍රස්තවාදින්ට දේශප්‍රෙමින් කියන , ත්‍රස්තවාදින් මරල දපු මිනිසට දේශද්‍රොහියෙක් කියන :D
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    යෙස. genaral is a pure idiot.
    මචං උඹ කියන විදියට (පිළිඅරන් තියන විදියට) ජනරාල් ව UNP සහ JVP එකෙන් පාවිච්චි කළා නම්, උඹට ජනරාල් ගැන එනන ඕන දුකක්(අනුකම්පාවක්) මිසක් වෛරයක් නෙවෙනෙ. ඔයාගේ මේ අදහස් වලින්ම තේරෙනවා ඔයාගේ හිතේ ජනරාල් ගැන තියන වෛරය. හිතල බලන්න, එක පුද්ගලිකයි නේද ? මහින්දගේ පුතෙකුගේ හිතේ ජනරාල් ගැන තියන වෛරයම නේ ඔය ගාව තියන්නේ. මම කියන්නේ නැ ජනරාල් හරි කියල, හැබැයි නීතිය කියන එක කටත් පොදු වෙන්න ඕන. මර්වින්ට, දුමින්දලාට එකක් සහ භාරතලට, ජනරාල්ට තව එකක් නොවෙන විදියට. නිතියක් නැති රටක පැවැත්මක් නෑ.

    සාමාන්‍යයෙන් මිනීමරුවෙකුට වුනත් හොඳ චර්යාව ගැන හිතල දඬුවම් ලිහිල් කරනවා. අවුරුදු 40 රට වෙනුවෙන් කැපවෙලා, දෙපාරක් මැරිලා ඉපදුනු මිනිසෙකු වෙනුවෙන් කරන දේවල්ද මේ...... හිතන්න.... ආඩම්බරකාර ජාතියක් ද අපි?.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මායන්19 තොපි වගේ පොන්නයින්ට ආත්මයක් නෑ බන්. පව් උඹ..

    ආත්මයක් නැත්තෙ උබලා වගෙ කොන්දක් නැති පොන්නස්ලට. බලහන්කො දැන් උබල 100 විතර මෙච්චර වෙල මගෙත් එක්ක ඇර ගන්නව. එත් එකෙක් ගියාද පොන්සෙක වෙනුවෙන් බල්ලෙක්ට පාන් කැල්ලක් අරන් දෙන්න? එක board kellak ussan inna? :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඉතින් එහෙනම් අපි රටට අදරෙ කරන නයකයෙක්ට එකතු වෙලා මෙ අන්දුව පෙරලමුකො. but not with ponnaseka

    මන් අහපු දේට මුලින් කෙලින් උත්තර දීපන්
    උබ දැන් මෙතන කියල තියෙනේ උබ දේශපාලනේ ගැන දන්න එකෙක් කියල , නිකන් සිනීබොල කතා නැතිව මන් අහපු දේට කෙලින් හරි උත්තර දියන්
    අයේ මුලට ගිහින් හොදට කියවල මන් කීව දේ උත්තරයක් දෙන්න ,

    හිතට අවන්කව ඒකට උත්තර දෙන්න බැරිනම් කමක් නැ ඉතින්:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචං උඹ කියන විදියට (පිළිඅරන් තියන විදියට) ජනරාල් ව UNP සහ JVP එකෙන් පාවිච්චි කළා නම්, උඹට ජනරාල් ගැන එනන ඕන දුකක්(අනුකම්පාවක්) මිසක් වෛරයක් නෙවෙනෙ. ඔයාගේ මේ අදහස් වලින්ම තේරෙනවා ඔයාගේ හිතේ ජනරාල් ගැන තියන වෛරය. හිතල බලන්න, එක පුද්ගලිකයි නේද ? මහින්දගේ පුතෙකුගේ හිතේ ජනරාල් ගැන තියන වෛරයම නේ ඔය ගාව තියන්නේ. මම කියන්නේ නැ ජනරාල් හරි කියල, හැබැයි නීතිය කියන එක කටත් පොදු වෙන්න ඕන. මර්වින්ට, දුමින්දලාට එකක් සහ භාරතලට, ජනරාල්ට තව එකක් නොවෙන විදියට. නිතියක් නැති රටක පැවැත්මක් නෑ.

    සාමාන්‍යයෙන් මිනීමරුවෙකුට වුනත් හොඳ චර්යාව ගැන හිතල දඬුවම් ලිහිල් කරනවා. අවුරුදු 40 රට වෙනුවෙන් කැපවෙලා, දෙපාරක් මැරිලා ඉපදුනු මිනිසෙකු වෙනුවෙන් කරන දේවල්ද මේ...... හිතන්න.... ආඩම්බරකාර ජාතියක් ද අපි?.....

    පොන්සෙක ගැන් තරහක් තියෙන්නෙ පොන්සෙකගෙ බලු කටින් බලු කත කියල අපෙ රටට ලොකු නින්දාවක් අත් කරල දුන්න. නියම හමුදාපතිවරයෙක් වගෙ එයා හැසිරුනෙ නනෙ. මොඩ රැල එක්ක එකතු වෙල මොඩයෙක් උන. and he got the punishment he deserve, no shame on it
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මන් අහපු දේට මුලින් කෙලින් උත්තර දීපන්
    උබ දැන් මෙතන කියල තියෙනේ උබ දේශපාලනේ ගැන දන්න එකෙක් කියල , නිකන් සිනීබොල කතා නැතිව මන් අහපු දේට කෙලින් හරි උත්තර දියන්
    අයේ මුලට ගිහින් හොදට කියවල මන් කීව දේ උත්තරයක් දෙන්න ,

    හිතට අවන්කව ඒකට උත්තර දෙන්න බැරිනම් කමක් නැ ඉතින්:D

    මොකක්ද අහන්නෙ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේවා දකිද්දි තනි ඇහැට ඇඬෙනවා.....
    හැබැයි මේක මතක තියාගනිල්ලා....
    සරත් ෆොන්සේකා = සිංහලයෙක්
    මහින්ද රාජපක්ෂ = සිංහලයෙක්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,108
    5,975
    113
    mayan19= හුනුබිජ්ජා
    mayan19= පොන්ටි පොන්ටෙශ්වරම්
    mayan19= පයිකොටා
    mayan19= ගුකොස්සා :lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔක තමය UNP මනසිකත්වය. සාරටක මිනිස්සු හැමොම පොන්නයො. ලොල්ලො. කියලයි එයල හිතන්නෙ. එත් පොන්නය කව්ද කියල හැමොම දන්නව. දැන් අර පොඩි වයසෙන් මෙච්චර ජනප්‍රිය වෙහ්ච් බිබර් කොල්ලට කෙල්ලො ගොඩාක් ආදරෙ නිසා ඔයලට උට ලොල්ලලු. ශිහන්ට ලොල්ලලු. ඔකට කියන්න පරජිත මනසිකත්වය. සින්හලෙන් කියහනවනම් pure loosers.

    ඔයා ඔය 'සිංහලෙන්' දැම්මේ Ad එකටද?

    දැම්ම එකත් වැරදීනේ නංගි මල්ලි :lol::lol::lol:

    Looser නෙමෙයි Loser. Looser කියන්නෙ බුරුල් කියන එක :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: daredevill

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mayan thaniyama geme :lol:

    all the best :P

    අයෙ ඉතින් අවසන් හුස්ම හෙලන තුරු අපි සටනෙ. අපි විස්වස කරන දෙ වෙනුවෙන්. අපෙ රට වෙනුනුවෙන්. ප්‍රජතන්ත්‍රවදය වෙනුවෙන්. :love::love::love:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    පොන්සෙක ගැන් තරහක් තියෙන්නෙ පොන්සෙකගෙ බලු කටින් බලු කත කියල අපෙ රටට ලොකු නින්දාවක් අත් කරල දුන්න. නියම හමුදාපතිවරයෙක් වගෙ එයා හැසිරුනෙ නනෙ. මොඩ රැල එක්ක එකතු වෙල මොඩයෙක් උන. and he got the punishment he deserve, no shame on it

    උබලත් මාර මිනිස්සු බන් , දැන් ඔය ෆොන්සෙක වෙඩි තියන්න කීව කියල කියපු හන්දනේ එයාව හිරෙට දැම්මේ

    කො එතකොට අර ඇත්තටම රටෙ අහි0සක සි0හල මිනිස්සු මරපු කරුණා අම්මන්ලට විරුද්දව නඩු හො හිර ගෙවල් ??
    එතකොට එයාල දැන් වීරයොද??

    ආ නැ එයලා මහින්දට ෆුක දෙනවනේ ඒ හන්ද මොන නඩු ද නේද?:lol:
     
    • Like
    Reactions: daredevill

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔයා ඔය 'සිංහලෙන්' දැම්මේ Ad එකටද?

    දැම්ම එකත් වැරදීනේ නංගි මල්ලි :lol::lol::lol:

    Looser නෙමෙයි Loser. Looser කියන්නෙ බුරුල් කියන එක :rolleyes::rolleyes:

    අහ් ඔව්. thanks
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඔතන තමයි උබලගෙ පොන්න set එකට වැරදුනෙ. පොන්සෙකට විරුද්ව් කාතා කරන හැමොම මහින්දට කඩෙ යනව කියලයි හිතන්නෙ. එවගෙම උබල පොන්සෙක වෙනුවෙන් කැගහන්නෙ පොන්සෙක මහින්දට විරුද්ද නිසා. එකාලෙ උබලම නෙද ජනක පෙරෙරට දෙන්න තිබ්බ හමුදාපතිකම පොන්සෙකට දුන්න කියල මැරෙන්නෙ හැදුවෙ. යකො. මහරජාගෙ බලු වැඩ අපි අනුමත කරන්නෙ නැ. එත් පොන්නසෙකා සුදු කොඩි කතා කියල අපෙ රටට් ද්‍රොහිකම් කලා. එකට උට ලැබුන දඩුවමට මට සතුටුයි. උබලගෙ මතෙට විරිදදව කත කරන මිනිස්සුන්ගෙ පවුල් පිටින් විනස වෙන්න කියල wish කරන උබලත් පොන්සෙක වගෙ කල වැද්දො. උබලගෙ වැදි බන මෙ රටෙ මිනිසිසු අහන්නෙ නැ. ඔව කියන්න පල ලිබියාවට. අපෙ රටෙ මිනිසුසුන්ට මොලෙ තියනව. ටික දෙනෙක් හරක් උනාට. :growl:
    තෝව නම් ලංකාවට සුදුසු එකෙක් නෙවෙයි
    තොට ගූ වලක තමය් ඉන්න ඕනා
    මහින්ද රාජපක්ෂ කියන්නෙ මොකෙක්ද අවජාතකයෙක්ද ගූසීලයෙක්ද පොන්ටියෙක්ද

    සරත් ෆොන්සේක තමයි වෙඩි උණ්ඩෙට පපුව පිදුවේ
    ඒ අස්සෙ මහින්ද කලේ ඒසී කාමර වල ෆන් කරන එක
    උගේ පුතාට හෙටක් හදපු එක ඒක උඹල වගේ දවල් රෑ රජාට පු* පුදන උන්ට තේරෙන්නෙ නෑ
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Untitled-2-5.png

    හිත රිදුනනම් සාමාවෙන්න.... උබලගේ ගෙවල් වල තත්වේ පේනවා.. අනේ කරුනාවෙන් ඉල්ලන්නේ, උබලගේ තාත්තා උබට කතා කරන විදියට මට කතා කරන්න එපා. අනිත් එක කොන්දක් තියෙන එකෙක් වගේ කෙලින් කතා කරපන්.. බය වෙන්න එපා මන් පලිගන්න රෙප් කපන්නෑ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයා ඔය 'සිංහලෙන්' දැම්මේ Ad එකටද?

    දැම්ම එකත් වැරදීනේ නංගි මල්ලි :lol::lol::lol:

    Looser නෙමෙයි Loser. Looser කියන්නෙ බුරුල් කියන එක :rolleyes::rolleyes:

    මන් ඒක කිවේ නැ මුට දුක හිතෙයි කියලා :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උබලත් මාර මිනිස්සු බන් , දැන් ඔය ෆොන්සෙක වෙඩි තියන්න කීව කියල කියපු හන්දනේ එයාව හිරෙට දැම්මේ

    කො එතකොට අර ඇත්තටම රටෙ අහි0සක සි0හල මිනිස්සු මරපු කරුණා අම්මන්ලට විරුද්දව නඩු හො හිර ගෙවල් ??
    එතකොට එයාල දැන් වීරයොද??

    ආ නැ එයලා මහින්දට ෆුක දෙනවනේ ඒ හන්ද මොන නඩු ද නේද?:lol:

    නැ බන්. ෆොන්සෙක කරපු වැරදි ඔය එකකින්වත් වහන්න බැ. ෆොන්සෙක රට වෙනුවෙන් මොකක්හරි සෙවයක් කල කියල එය පිස්සෙක් වගෙ හැසිරෙද්දිත් එයට ලව් කරන්න බැනෙ. වෙන අය වගෙ නෙමෙ. පොන්සෙකා එහෙම හැසිරුන එකෙන් අපෙ රටට ලොකු හනියක් උනා. මොකද එයා අපෙ රටෙ තිටපු හමුදාපතු නිසා
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    යෙස. genaral is a pure idiot.

    පොන්සෙක ගැන් තරහක් තියෙන්නෙ පොන්සෙකගෙ බලු කටින් බලු කත කියල අපෙ රටට ලොකු නින්දාවක් අත් කරල දුන්න. නියම හමුදාපතිවරයෙක් වගෙ එයා හැසිරුනෙ නනෙ. මොඩ රැල එක්ක එකතු වෙල මොඩයෙක් උන. and he got the punishment he deserve, no shame on it
    කරපු කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබ්බ, අර අපක්ෂපාතී පරීක්ෂණය තිබ්බනම්. ඔකේ ඇත්ත නැත්ත අම්ම කුක්කු බිල ඇතපය වකුටු කරන නිදාගන්න එවුන්ට තේරෙන්නේ නැ.දන්නේ, ජනරාල් , ගෝටාභය සහ මහින්ද විතරයි.