Happy Birthday President

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අපෝ ගඳ

images

:lol::lol:
 
theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo

මචන් මම මේ සිරාවට අහන්නේ බන්, දුමින්දගේ එකද මහින්දගේ එකද බන් සැපවැඩි උබට. මහින්දට නගින්නේ නැකියන්නේ ඇත්තද බන්. මේ ප්‍රශ්නවලට උත්තර දන්න එකම පොර උබනේ බන් ඒකයි අහුවේ. තරහ නැනේ අන්තිමට අහන්න තියෙන්නේ ලොක්කොන්ට දෙන උබේ පුක අපිට දෙන්නේ කවද මගේ දෙයියෝ, රෙප් දෙනව පුක දුන්නොත්:yes:
 
eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
මචන් මම මේ සිරාවට අහන්නේ බන්, දුමින්දගේ එකද මහින්දගේ එකද බන් සැපවැඩි උබට. මහින්දට නගින්නේ නැකියන්නේ ඇත්තද බන්. මේ ප්‍රශ්නවලට උත්තර දන්න එකම පොර උබනේ බන් ඒකයි අහුවේ. තරහ නැනේ අන්තිමට අහන්න තියෙන්නේ ලොක්කොන්ට දෙන උබේ පුක අපිට දෙන්නේ කවද මගේ දෙයියෝ, රෙප් දෙනව පුක දුන්නොත්:yes:

මුගෙ පුකේ කරගැටත් ඇති බන්, ලොක්කට නගින්නෙ නැති උනාට සහෝදර කොම්පැනියම පාවිච්චි කරන්නෙ මුගෙ පුකනේ
 
  • Like
Reactions: Srilankan1

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo

මුගෙ පුකේ කරගැටත් ඇති බන්, ලොක්කට නගින්නෙ නැති උනාට සහෝදර කොම්පැනියම පාවිච්චි කරන්නෙ මුගෙ පුකනේ

අඩෝ සුනිමල් ඇයිබන් උබට රටිටු මෙහෙම කියන්නේ බන්. ඇයි බන් උබ පුක්කාරයෙක් උනෙ බන්. සැලෙන්න ඒපා දිගටම දීපන් පුක කොම්පැනියටම. උබට ජය. උබේ පුකටත් ජය.:D:D:D:D
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලැබුවා වූ නව උපන්දිනය..
    කරන කරන වැඩ අසාර්ථක වන..
    ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වන..
    අපේ ජනතාවගෙත් තව තවත් අප්‍රසාදයට පත් වන..
    රෝග පීඩා වැඩි වී..
    ඇඟ කුනු වී ඕජස් ගලන..
    ඇස් නොපෙනී පනුවො ගසන..
    දිව හැලී කුනු ගඳ ගහන..
    මුහුන දියවී වීරූපී වන..
    මිය යාමට බියෙන් පැන යන..
    මහ රෑ සිහිනෙන් බයවී මොර දෙන..
    මූත්‍රා මාර්ග ඇහිරී රෝග ඇතිවන..
    ගුද මාර්ගයේ අර්ශස් ඇතිවන''
    බඩ වැල් වල පිලීකාද..
    ඇතිවී
    දිනෙන් දින පිරිහී
    නැසී යත්වා...

    අපේ රටට සෞභාග්‍යමත් කළදසාවක් පැමිණේවා
     
    • Like
    Reactions: yakshaya

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    2071Pupura_giya_kandulu_J.jpg

    මෙ ලකේ මහ රජු තමා යැයි සිතා තමාවම අන්දාගෙන සිටින මරා හෙවත් මහින්ද රාජපක්ෂට සිය 66 වැනි උපන්දිනයේ දී අත්‍යන්තයෙන්ම සුදුසු වූ ද ගැලපෙන්නා වූ ද උපන් දින තිලිණය ලැබුනේ උපන් දිනය දා උදෑසන නොවේ. ඒ රට බේරූ වීර සෙන්පති ජෙනරල් යන නොමැකිය හැකි ආදර නාමයෙන්ම ජන හද තුළ නිදන් ගත වූ ඒ විරෝදාර මහා රණ විරුවා ට එරෙහිව දෙවෙනි වරටත් දේශපාලන බලය තුළින් අවජාතක වූ පිළිකුල් සහගත අධිකරණ තීන්දුවක් ප්‍රකාශ කර වීමෙන් මද වේලාවකට පසුවය.

    යුක්තිය පසිඳලන රජ තුන් කට්ටුවකින් යුතු විනිසුරු මඩුල්ලක දෑස් අඳ වූ පාපතර විනිසුරන් දෙදෙනෙකුගේ අහස පොළොව නුහුලන්නා වූ ඒ තීන්දුවෙන් කම්පිත හදින් දෙවියන්ගෙන් යුක්තිය ඉල්ලූ මනුස්සකම හඳුනන, ජෙනරාල් වෙනුවෙන් එහි පැමිණ අධිකරණය අවට ඒක රාශීව සිටි ඒ මහත් වූ ජනකාය ම්ලේච්ත්වයේ මායිම් ඉවුරටම යමින් සිටින්නා වූ දුර්දාන්ත පාලකයා ඔහුගේම අවැඩ තුළින් ඉල්ලා සිටින්නාවූ තිළිණය ලබා දීමට උත්සුක විය.

    හැඬූ කඳුලින් රත් වූ දෙනෙතින්, සොවින් බර වූ හදවතින් ඔවුන් මහාධිකරණය ඉදිරිපස වූ බෝධිය අභියස සිට හඩ නගා මුළු මහත් ජාතියක් පීඩාවට පත් කරන්නා වූ අධම පාලකයාගේ උපන් දින තෑග්ග ලෙස මරණ වරෙන්තුව ලියා දෙන්නයි මහත් වූ හ`ඩින් දෙවියන්ගෙන් අයැද සිටියහ. අධම පාළකයා භංග වේවා යි එක හඬින් කෑගැසූ ඔව්හු ගඩාෆිට හැංගෙන්නට බෝක්කුවක් හෝ තිබුණු බව සිහිපත් කරමින් අධම පාළකයාට එවැන්නක් හෝ නොලැඛෙන්නට උපන්දින ප්‍රාර්ථනාවක් කළහ.

    අහස දෙස බලා දෙ අත් දිගු කරමින් වැහි නැති හෙන ද, හෙන හතම ද, අපායේ කැකෑරෙන ලෝ දියද ජනතාව පීඩාවට පත් කරමින් තව දුරටත් වැජඹෙන්නා වූ අධම පාලකයා වෙනුවෙන් ඔහුගේ උපන් දින දා ඉල්ලා සිටියහ. අධම පාළකයා ගේ පව් මෝරා ඇති පමණ ඇතැයි ද එබැවින් දෙවියන්ගේ ඇස් හැරී ඔහු අළු දූවිලි විය යුතු කාලය පැමිණ ඇතැයිද මොර ගැසූහ.

    සොච්චම් පඩියකට අධම පාළකයාගේ කටු ලෙව කෑමට නිරතරයෙන් සැදී පැහැදී සිටින්නා වූ සුනඛ රැකවළුන්ගේ දෑස් වසා සපයා ගත් පොල් ගෙඩි මහත් බැතියෙන් පූජාවකට සුදුසු ලෙස සකසා ගත් ඔවුන් ඊ මත කපුරු දල්වා ලක් දෙරණ මත ගැසූවේ පොලි ගෙඩිය පැලී යන අයුරින් අධම පාලකයාගේ හිස සුණු සහල් කඩක් සේ පැලී යේවා යි පතමිනි. අධම පාළකයා සේම ඔහුගේ වරදානයනට ගිජුව අවනීතියම රජ කරවන්නා වූ විනිසුරු නිලයටත් නිගා දුන් විනිසුරුවන්ට මෙන්ම ඔවුන්ගේ දරු පවුල් වලට ද හත්මුතු පරම්පරාවන්ට ද ශාප කර සිටියහ.

    යුක්තිය නොමැති තැන මරණය සැපකැයි අදහන ඔව්හු ජීවිතයට යුක්තිය යනුවෙන් සටහන් කළ බැනරයක් පෙරටු කොට ගෙන අනතුරුව අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතා පෙළපාලියක නියැලුනේ දුර්දාන්ත පාළකයා විසින් තමන්ගේ ජීවිත කෙරෙහි එල්ල කළ හැකි බියකරු මරණයේ සෙවණැලි පිළිබඳවද වගේ වගක් නැතිවය.

    ඒ යන අතරතුර දුර්දාන්ත පාළකයාගේ ජන්ම දින සමරනු වස් චිරං ජයතු යැයි ලියා එල්ලා තිබූ ඔහුගේ රුව රැගත් බැනරයන් කඩා බිම දැමූ ඔව්හු ඒ මත කෙළ ගැසීමට නොපසු බට වූහ. දුර්දාන්ත පාළකයා තම අතට පත් සැටියක් නිරූපනය කරමින් ඔහුගේ සිරුර මහ මග ඇඳගෙන ගියහ. වියරු වැටුනවුන් ලෙසින් දුර්දාන්ත පාළකයාගේ ඇස් ඉස් මස් ඉරා දමන්නා සේ එම රූපය කීතු කීතු කොට දමන්නට වූහ. අත තිබූ ලී ද`ඩු වලින් පහර දී මහ මග ප්‍රාණය නිරුද්ධ වූ දේහයක් මෙන් අත හැර දැමූහ. පාවහන් සහිත බර අඩි එම දේහයේ මුහුණ මත තබමින් ගමන් කරමින් තව තවත් එඩි ලැබ ගත්තේ මිහිමත සිටින ඕනෑම අයුක්තියක් පෙරළා දමා යුක්තිය රජ කර වීමට දෙවියන්ගෙන් මහා ජනතාව වූ තමන් වෙත වෙසෙස් බලයක් ලැබී තිබූ ආකරය විදහා දක්වමිණි. ඇතැමෙක් පාපතර පාළකයාගේ රුව අළු දූවිලි කිරීම සඳහා ගිනි දෙවියන්ට පුදන්නට උත්සුක වූයේ ඔහු මුහුණට මුහුණ හමූයේ නම් වන දෙය පෙන්වා දීමට මෙනි.

    ඇසින් දුටු මෙපණක් සත්‍ය අප මෙසේ සටහන් කරන්නේ පව මෝරා ඇති බව දැන දැනම තව තවත් නොයෙකුත් සට කපට කම් යොදමින් උපක්‍රමශීලීව කටයුතු කිරීමේ රඟ නොපමාව ඇස් පනා පිට රඟ දෙන්නට වැඩි කලක් නොමැති බැව් ඊනියා රජු ඇතුළු ඔහුගේ කේවට්ට වන්දිබට්ට ආදී සහචරයන්ට දැනුම් දෙනු පිණිසය. එබැවින් තවත් බලා නොහිඳ යුක්තිය ඉටු වීමට ඉඩදී, බාධක නොහෙලා පල්ලම් බැසීම ඇඟට ගුණ බව මතක් කොට දීමටය.

    මෙවර උපන් දින තෑග්ග ලැබුනේ මෙපරිද්දෙන් වන අතර මීලඟ උපන් දිනයට චිරං ජයතු කියන්නට නොහැකි වේවා යන්න එම මහා ජනතාවගේ එකම පැතුම මෙන්ම මාගේද එකම පැතුමයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැබැයි මේ පොටෝ ටිකෙන් ඇත්තම යථාර්තය එළිවෙනව :yes::lol: හරියට සුගාල 10-20 වත් නැනේ අනේ මන්ද:confused:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මීලඟ උපන් දිනයට චිරං ජයතු කියන්නට නොහැකි වේවා යන්න එම මහා ජනතාවගේ එකම පැතුම මෙන්ම මාගේද එකම පැතුමයි.