ගුණමකු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරණෙට ඉල්ලුවෙ ෆොන්සේකා. රනිල් වත් මංගලවත් ටිල්වින් වත් නෙමේ . රට බේරගත්ත මනුස්සයෙක්ට ඕනිම හෘද සාක්ශිය එකෙක් සහයෝගය දෙනව නේ. ඒ මිනිස්සු කරපු වැරදි වැඩේ මොකද්ද ? වැරැද්දක් තියෙනවා නම් ෆොන්සේකා ගැන කියන්න අනිත් එවුන් ගැන කියන්නෙ නැතුව

    හොරකම් කරලා නඩු වලින් වැරදිකාරයා වෙච්ච එවුන්ට ජනාධිපති සමාව දෙන එක ගැන මොකද කියන්නෙ එතකොට:rofl::rofl:අනික මුලින් ඇහුව ප්‍රශ්නෙ ඔයාට අමතක උනාද ? අර පොලිසීයෙ කොල්ලො පෙළට තියලා වෙඩි තියාපු ඇමතිලට මන්ත්‍රීලටත් ඔහොම ත්‍රිපුද්ගල විනිසුරු මඩු තියමුකෝ.තියලා උන්ව එල්ලමුකෝ. ෆොන්සේකා නඩුවෙ කුරුටු ගෑවිච්ච සටහන් පොත වගේ නෙමේ ඒවට ඇසින් දුටු සාක්ශි තියෙනවා

    වැරදි වැඩකට වැරදියි කියන්න කොන්ද කෙලින් තියාගෙන අර වරාවැව මහත්තයා වගේ. නැත්තම් රජාගෙ කටු ලෙව කකා ඕනෑ දහදුරා වැඩකට එහෙයි කිය කිය තමා ඉන්න වෙන්නෙ මේ වගේ
    :D:D

    ජනාධිපතිවරණෙට ඉල්ලුවෙ ෆොන්සේකා ඒක හරි,හැබයි හරි මිනිස්සුනේ උදවු කරල තියෙන්නෙ.රනිල්ටයි ටිල්වින්ටයිද හෘද සාක්ශිය තියෙන්නෙ ? ඒක හින්ද වෙන්ඩ ඇති කොටියට කඩෙි ගියේ? නැනේ unp jvp කියන්නෙ කිසිම හෘද සාක්ශික් නැති අයගේ පක්ෂ,රටට හොදක් වෙන්ඩ යද්දි කකුලෙන් අදින දෝහියො ඉන්න පක්ෂ,මතකයිනෙ යුද්ධෙ කාලේ මෙනවද කියුවෙ,කරේ කියල ආයේ මොනවද?

    කරැනගෙ ප්‍රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
    අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මේ වගේ කාලකන්නි අමන ගුණමකු රටක් තව ලෝකේ කොහේ හෝ තිබේද?
    :no::no::no:
    :lol::lol::lol: Pissuda Oiiiiii penne nadda Ape janathawa Uthukam itu karapu heti,kalaguna dath janathawak lankawe inne :lol::lol::lol::rofl::P
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ජනාධිපතිවරණෙට ඉල්ලුවෙ ෆොන්සේකා ඒක හරි,හැබයි හරි මිනිස්සුනේ උදවු කරල තියෙන්නෙ.රනිල්ටයි ටිල්වින්ටයිද හෘද සාක්ශිය තියෙන්නෙ ? ඒක හින්ද වෙන්ඩ ඇති කොටියට කඩෙි ගියේ? නැනේ unp jvp කියන්නෙ කිසිම හෘද සාක්ශික් නැති අයගේ පක්ෂ,රටට හොදක් වෙන්ඩ යද්දි කකුලෙන් අදින දෝහියො ඉන්න පක්ෂ,මතකයිනෙ යුද්ධෙ කාලේ මෙනවද කියුවෙ,කරේ කියල ආයේ මොනවද?

    කරැනගෙ ප්‍රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
    අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???
    ඔව් ඔව් කරුණා ප්‍රබාකරන් ගෙ ලව් එක රනිල් උදැල්ල දැම්ම හින්දා තමා කැඩුනෙ . නැතුව උන් දෙගොල්ලො ඇණගෙන නෙමේ . රනිල් උන්දෙන්නව ජීප් එක පටවං කොළඹ ගෙනත් මහින්දට බාර දුන්න පස්සෙ මුන්ව ඇමතිල කරපං කියලා. මට මේවට හිනා වෙන්නෙ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ :lol::lol:
    උඹ ඔච්චර බනින ජේවීපී එවුන් නැතිනම් සන්දානෙ කලින් පාර දිනයි පු*න්. ඒ වෙලේ උන්ව ගත්තෙ ඇයි එහෙනං අත් දෙකම දික් කරලා :shocked::shocked: සංධානෙ අය වැය කෙලවෙන්න යනකොට ජේවීපී එවුන් චන්ද දීල හිටිය නම් අද උබල කඩේ යන්නෙ යූඑන්පී එකට සංදානෙ වැලුත් නෑ එහෙනම් . උඹල මැරිලා ඉපදුනාද බං මේවා අමතක වෙන්න. නොදෝකින්.:angry::angry: උන් තමා කොච්චර් බැන්නත් රජාට කොන්ද පණ තියන් කිව්වෙ බොරු සාම කොර කොර පුඛ් දිදී ඉන්නෙ නැතිව යුද්ද කරමු කියලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් කරුණා ප්‍රබාකරන් ගෙ ලව් එක රනිල් උදැල්ල දැම්ම හින්දා තමා කැඩුනෙ . නැතුව උන් දෙගොල්ලො ඇණගෙන නෙමේ . රනිල් උන්දෙන්නව ජීප් එක පටවං කොළඹ ගෙනත් මහින්දට බාර දුන්න පස්සෙ මුන්ව ඇමතිල කරපං කියලා. මට මේවට හිනා වෙන්නෙ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ :lol::lol:
    උඹ ඔච්චර බනින ජේවීපී එවුන් නැතිනම් සන්දානෙ කලින් පාර දිනයි පු*න්. ඒ වෙලේ උන්ව ගත්තෙ ඇයි එහෙනං අත් දෙකම දික් කරලා :shocked::shocked: සංධානෙ අය වැය කෙලවෙන්න යනකොට ජේවීපී එවුන් චන්ද නොදී හිටිය නම් අද උබල කඩේ යන්නෙ යූඑන්පී එකට සංදානෙ වැලුත් නෑ එහෙනම් . උඹල මැරිලා ඉපදුනාද බං මේවා අමතක වෙන්න. නොදෝකින්.:angry::angry: උන් තමා කොච්චර් බැන්නත් රජාට කොන්ද පණ තියන් කිව්වෙ බොරු සාම කොර කොර පුඛ් දිදී ඉන්නෙ නැතිව යුද්ද කරමු කියලා

    රනිල් විතරක් නෙමේ,චන්දිකා,මහින්ද විතරක් නෙම් අපේ හාමුදුරැවරැ බොහෝ දෙනෙකුත් සමිබන්ධයි කරැනගෙ ඔය සින් එකට.ඔයා සමහරවිට දන්නෙ නැතුව ඇති අහන්ඩ එපා හාමුදුරැවරැ කවුද කියල නමි දැනට ප්‍රධාන පක්ෂ දෙකටම අයත් රටපිළීගත් හාමුදුරැවරැ.(කවුද කියන දේ පත්තරවල ගෙඩි පිටින් ගියා) ඔතන ඔයා දකිනවට වැඩිය ලොකු ප්‍රස්නයක් තියෙනව.තිබිබ මොකද 2002-2003 වගේ කාලෙදි ඒක අවශ්‍යව තිබිබ හරි ඔයාට ඒක තෙරෙන්නෙ නැ කරන්ඩ දෙයක් නැ.
    ඔවි සන්ධානේ දිනන්නෙ නැ තමයි jvp එක නැත්නමි මැතිවරණයේ ප්‍රබලම සාධකය එදා ජවිපේ හරි විමල් විරවංශල,ලාල් කාන්තල තමයි ඇද්දෙ නැතුව වෙන කවුද? හරියටම හරි.හැබැයි 2005 පස්සෙ ජවිපේ ඉමහත් කැපවිමෙන් පරාජය ලගාකර ගත්ත.ජවිපෙ ගැන වෙනම කතා කරමු.
    ඔයාට මතක ඇතිනේ විමල් විරවංශගේ කතා රනිල්ට කුක්කගෙන් පටන් අරගෙන මැක්කට යනකන් දෙසල රනිල් අතේ තබිබ ජනාධීපතිකම උදුරල දුන්නෙ ජවිපේ ඒක හරි.හිතල බලන්න ජවිපේ එදා ඒක නෙකෙරනමි රනිල් අද වෙද්දි ඊලම බන්දේසියේ තියල කොටියට පිළිගන්නල රටෙන් බාගයක් කඩල දිල.අපි හැමදාම ඉන්නෙ හරි පැත්තෙ :):):)

    2005 තබිබ ජවිපෙ දැන් නැ එ‍හෙනමි කවදාවත් මහින්ද යුද්ධෙ කරදිදි සමස්ථමහා වැඩ වර්ජන තියල යුද්ධෙ කඩාකප්පල් කරන්ඩ හදන්නෙ නැ,මෙනවද ජවිපෙ යුද්දෙ කරන කාලේ කියුවෙ මේ ආණ්ඩුව යුද්ධෙ කා ගන්නව කයිල .2005 ජවිපෙයි අද ජවිපෙයි අහසට පොළෙව වගේ,
    කාවුරැවත් කියුවට මහින්ද යුද්ධෙ පටන් ගන්නෙ නැ මහින්ද විධායක ජනාධීපති.,ඇයි මහින්ද එතනදි යුද්ධෙ පටන් ගත්ත කියන්නෙ ඇයි ෆොන් සේක නෙමේද යුද්ධෙ පටන් ගත්තෙ :lol::lol::lol:
    ඔන්න ඔක තමයි කියන්නෙ යාලුව ඔයා දන්නව ඇත්ත,හිටපු ගමන් මල්ලෙන් පනිනව.මහින්ද තමයි යුද්ධෙ පටන් ගත්තෙ කියල.මහින්ද අර රනිල්වගේ ඊලම ලියල දෙන්ඩ හැදුවනමි කොරයි ෆොන්සේකා යුද්ධ ඔයාම පිළිගත්තනේ එකට සතුටුයි:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාල හිතල බලන්න 2005 තමයි ලංකා ඉතිහාසයේ තිබිබ වැදගත්ම මැතිවරනය.එම මැතිවරනය තුලයි ලංකාව් ඉදිරිය පැවැත්ම තිරනිය උනේ.30 වසරක තස්තවාදයේ උපරිමයට පැමිනලා තබිබ අවස්ථාව.ලංකාව තවදුරටත් එක් රටක්ද රටවල් දෙකක්ද කියන දේ තිරනය වෙචිච මැතිවරනය ඔතනයි . ලංකාවේ සිංහල බෞද්ධයාගේ ඉරනම තිරනය වෙචිච උචිචතම අවස්ථාව,රටවල් දෙකක දෙශසිමා පෙනිපෙනි තිබුන දුක්කදායි අවස්ථෘව,ඔය මැතිවරනෙදි ප්‍රධාන අපේකෂකයො දෙන්නගෙන් රනිල් කියුවෙ විසදුම ෆෙඩරල් නැත්නමි තේරෙන බාසාවෙන් නමි රට බෙදිම,මහින්ද කියුවෙ ඒකිය රටක් තේරෙන බැසාවෙන් කියනවනමි "මමයි පාලකය අනිත් සියලු දෙනා මට යටයි' (වැරදියට තේරැමි ගන්න එපා)

    ඔන්න ඔතනයි ප්‍රස්නෙ තබිබෙ.රනිල් තෝරපු අය රටබෙදිමට කැ‍මත්තෙන් චන්දය දුන්න.මහින්දට චන්දය දන්න ියලු දෙනා රට බේරාගැනිමට දුන්න යුද්ධයෙන්.ඔයාල හිතල බලන්න ඔතනදි කොහෙද හිටියෙ කියල.එතනදි රනිල්ව තේරැව නමි ඇන්න දේශදෝහිකම.තමන් ඉපදුන රට බෙදන්න කැලි කරන්න අවස්ථාව සලසල තියෙනව.එදා සිට‍ හරි මතවාදය රටේ හදවත ගැහෙන තැන තේරැනේ නැත්නමි අදත් ඔයාල ඉන්නෙ වැරදි තැන හරි අස්සය ඉන්නෙ මෙතන බුද්ධීයෙන විමසන්න.අනිත් ඔක්කොම දේශදෝහියෝ.