ජනාධිපතිවරණෙට ඉල්ලුවෙ ෆොන්සේකා. රනිල් වත් මංගලවත් ටිල්වින් වත් නෙමේ . රට බේරගත්ත මනුස්සයෙක්ට ඕනිම හෘද සාක්ශිය එකෙක් සහයෝගය දෙනව නේ. ඒ මිනිස්සු කරපු වැරදි වැඩේ මොකද්ද ? වැරැද්දක් තියෙනවා නම් ෆොන්සේකා ගැන කියන්න අනිත් එවුන් ගැන කියන්නෙ නැතුව
හොරකම් කරලා නඩු වලින් වැරදිකාරයා වෙච්ච එවුන්ට ජනාධිපති සමාව දෙන එක ගැන මොකද කියන්නෙ එතකොටඅනික මුලින් ඇහුව ප්රශ්නෙ ඔයාට අමතක උනාද ? අර පොලිසීයෙ කොල්ලො පෙළට තියලා වෙඩි තියාපු ඇමතිලට මන්ත්රීලටත් ඔහොම ත්රිපුද්ගල විනිසුරු මඩු තියමුකෝ.තියලා උන්ව එල්ලමුකෝ. ෆොන්සේකා නඩුවෙ කුරුටු ගෑවිච්ච සටහන් පොත වගේ නෙමේ ඒවට ඇසින් දුටු සාක්ශි තියෙනවා
වැරදි වැඩකට වැරදියි කියන්න කොන්ද කෙලින් තියාගෙන අර වරාවැව මහත්තයා වගේ. නැත්තම් රජාගෙ කටු ලෙව කකා ඕනෑ දහදුරා වැඩකට එහෙයි කිය කිය තමා ඉන්න වෙන්නෙ මේ වගේ![]()
ජනාධිපතිවරණෙට ඉල්ලුවෙ ෆොන්සේකා ඒක හරි,හැබයි හරි මිනිස්සුනේ උදවු කරල තියෙන්නෙ.රනිල්ටයි ටිල්වින්ටයිද හෘද සාක්ශිය තියෙන්නෙ ? ඒක හින්ද වෙන්ඩ ඇති කොටියට කඩෙි ගියේ? නැනේ unp jvp කියන්නෙ කිසිම හෘද සාක්ශික් නැති අයගේ පක්ෂ,රටට හොදක් වෙන්ඩ යද්දි කකුලෙන් අදින දෝහියො ඉන්න පක්ෂ,මතකයිනෙ යුද්ධෙ කාලේ මෙනවද කියුවෙ,කරේ කියල ආයේ මොනවද?
කරැනගෙ ප්රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???







