සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
උඹල වගේ පොලු තියන උන්ගෙන් මේවගේ කතා අහන්න හේ හේ හේ :lol::lol::lol:

මහින්දයා උඹේ බිල ගෙවල දීල වගේ එල එල එහෙමවත් උදුවක් ගත්තනම් ඉතින් කමක් නැ ඔහොම කඩේ ගියාට හේ හේ හේ :lol::lol::lol:

ඔව යකෝ.. මම නම් අනිවා මහින්දයට කඩේ යනවා... එතකොට උබලා ?... උබලා කියන්න ලජ්ජා උනාට , එක කියන්නවත් කොන්දක් නැතිඋනාට උබලත් වක්‍රාකාරව මහින්දයට විරුද්ද උන්ට කඩේ යනවා...මහින්දට විරුද්ද උන කව්ද ? UNP කාරයෝ..

මහින්දට විරුද්ද උන්ට කඩේ යාම = UNP+JVP කඩේ යාම...
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    උඹල වගේ පොලු තියන උන්ගෙන් මේවගේ කතා අහන්න හේ හේ හේ :lol::lol::lol:

    මහින්දයා උඹේ බිල ගෙවල දීල වගේ එල එල එහෙමවත් උදුවක් ගත්තනම් ඉතින් කමක් නැ ඔහොම කඩේ ගියාට හේ හේ හේ :lol::lol::lol:
    තබන තබන පය ලිස්සා වැටීයන්
    ගමන ගමන සැම තැන ලේ හැලීයන්
    සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
    රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්

    පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
    දකින දකින අත දුක් ගිනි මැවීයන්
    සිඹින සිඹින වායුව විෂ කැවීයන්
    රාජපක්ෂ ගොටාභය දැවීයන්

    පදින පදින සැම වාහන කැඩීයන්
    සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
    සොරකම් කරන සැම සතයම දැවීයන්

    රාජපක්ෂ නාමල් උඹ මැරීයන්......
     
    • Like
    Reactions: eskavin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් UNP එකට ඉන්නේ බස්නාහිර පළාතට පමණක් සිමා වෙච්ච සිමිත පිරිසක් පමණයි..උන් ටිකත් රටට මොනාවුනත් UNP මතේ ඉන්න උන් ටිකක්.. චන්ද ප්‍රතිපල බලපුවහම එක පේනවා... බැරි වෙලාවත් .. ඕක මහින්දයට උන නම්.. මුළු රටෙම උන් ඇවිල්ල බන්දනාගරයි, සිරිකොතයි බිමටම flat කරලා යන්නේ..:D:lol:

    :yes::yes::yes:කතාව ඇත්ත බස්නාහිර පාලතතුලත් දෙමල මුස්ලිමි බහුතරයක් ඉන්න කොළඔ මහ නගර සබා බල සිමාවේ විතරයි.UNP කියන එක සිංහල ජනතාවගෙන් සිග්‍රයෙන් කොන් වෙනව ඒක නතර කරන්ඩත් බැ.ඇත්තටම 20-30 අතර සුලු පරිසකගෙ පක්ෂයක් අද ඇත්තටම කනගාටුයි.
    මේක විපක්ෂයට ගොඩ යන්ඩ ස්වර්නමය අවස්ථාවක් ඇත්ත නැත්ත මොකක් උනත් ඒත් ඒක වෙන්නෙ නැ,ඔයා කියුව වගේම අපිට විස්වාසකරන දේශපාලනයට අනුව වැරැද්ධක් උනානමි උනානමි හෙට වටිටනව ආණ්ඩුව,දෙයක් නැ,ඉතින් හොදම දේ රනිල් පේනවනේ අද අනාතයිනෙ ඒ අපේ වැඩ තමයි.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අඩෝ මගේ බිලත් මහින්දයට කියල ගෙවල දීපන්කො :(:(:lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹල වගේ පොලු තියන උන්ගෙන් මේවගේ කතා අහන්න හේ හේ හේ :lol::lol::lol:

    මහින්දයා උඹේ බිල ගෙවල දීල වගේ එල එල එහෙමවත් උදුවක් ගත්තනම් ඉතින් කමක් නැ ඔහොම කඩේ ගියාට හේ හේ හේ :lol::lol::lol:

    ubala wage melo deyak danne neti. gon harakta ara thread eke man uttara dila tiyanawa. gihin kiyawala waren. buruwo wage kegahnne netuwa. akuru dannawanam kiyapan. UNP ponz tika
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :yes::yes::yes:කතාව ඇත්ත බස්නාහිර පාලතතුලත් දෙමල මුස්ලිමි බහුතරයක් ඉන්න කොළඔ මහ නගර සබා බල සිමාවේ විතරයි.UNP කියන එක සිංහල ජනතාවගෙන් සිග්‍රයෙන් කොන් වෙනව ඒක නතර කරන්ඩත් බැ.ඇත්තටම 20-30 අතර සුලු පරිසකගෙ පක්ෂයක් අද ඇත්තටම කනගාටුයි.
    මේක විපක්ෂයට ගොඩ යන්ඩ ස්වර්නමය අවස්ථාවක් ඇත්ත නැත්ත මොකක් උනත් ඒත් ඒක වෙන්නෙ නැ,ඔයා කියුව වගේම අපිට විස්වාසකරන දේශපාලනයට අනුව වැරැද්ධක් උනානමි උනානමි හෙට වටිටනව ආණ්ඩුව,දෙයක් නැ,ඉතින් හොදම දේ රනිල් පේනවනේ අද අනාතයිනෙ ඒ අපේ වැඩ තමයි.

    එකට හේතුව බන් UPFA උන්ගේ රට ගැන,පක්ෂේ ගැන තියෙන ආදරය... ඔය UNP කාරයොන්ට ඕව උන්ගේ හදවතට දැනෙන්නේ නැහැ.. එකයි උන් තාමත් බුදියගෙන ඉන්නේ.. උන්ට මේ රටේ යුද්දයක් තිබ්බත් නොපෙනුන වගේ හිටපු උන් නේ.. එකනේ උන්ට යුද්දේ ගැනවත් feeling එකක් වත තිබ්බේ නැත්තේ..
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ubala wage melo deyak danne neti. gon harakta ara thread eke man uttara dila tiyanawa. gihin kiyawala waren. buruwo wage kegahnne netuwa. akuru dannawanam kiyapan. UNP ponz tika

    අපි වෙලාවට බිල ගෙවනවා බන් ඒකනිසා ඒ thread එක ඕනේ වෙන්නේ නැ :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තබන තබන පය ලිස්සා වැටීයන්
    ගමන ගමන සැම තැන ලේ හැලීයන්
    සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
    රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්

    පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
    දකින දකින අත දුක් ගිනි මැවීයන්
    සිඹින සිඹින වායුව විෂ කැවීයන්
    රාජපක්ෂ ගොටාභය දැවීයන්

    පදින පදින සැම වාහන කැඩීයන්
    සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
    සොරකම් කරන සැම සතයම දැවීයන්

    රාජපක්ෂ නාමල් උඹ මැරීයන්......

    haha . Ubala itin danne pol gahannai. saapa karannai. gonnu nawannai witarane. ubalage saapa wedila tiyenne ponsekatama tama. e balu kuduwe mahinda raja putuwe :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපි වෙලාවට බිල ගෙවනවා බන් ඒකනිසා ඒ thread එක ඕනේ වෙන්නේ නැ :lol::lol:

    ayeth gon haraka. ubalawage agak mulak danne netuwa kegala tamai ponsekat ada balu kuduwe inne. ubalata deviyo dila tiyenne katakui pukakui witarai. katin ballo wage kiyawahanna puka sale karenna. molayak attema ne. :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකට හේතුව බන් UPFA උන්ගේ රට ගැන,පක්ෂේ ගැන තියෙන ආදරය... ඔය UNP කාරයොන්ට ඕව උන්ගේ හදවතට දැනෙන්නේ නැහැ.. එකයි උන් තාමත් බුදියගෙන ඉන්නේ.. උන්ට මේ රටේ යුද්දයක් තිබ්බත් නොපෙනුන වගේ හිටපු උන් නේ.. එකනේ උන්ට යුද්දේ ගැනවත් feeling එකක් වත තිබ්බේ නැත්තේ..

    yudde kale karanna puluwan balu weda okkoma karala kutadi den enawa yuda wirayo gena kata karanna. thu nodakin kalakanni :frown:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    තබන තබන පය ලිස්සා වැටීයන්
    ගමන ගමන සැම තැන ලේ හැලීයන්
    සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
    රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්

    පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
    දකින දකින අත දුක් ගිනි මැවීයන්
    සිඹින සිඹින වායුව විෂ කැවීයන්
    රාජපක්ෂ ගොටාභය දැවීයන්

    පදින පදින සැම වාහන කැඩීයන්
    සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
    සොරකම් කරන සැම සතයම දැවීයන්
    රාජපක්ෂ නාමල් උඹ මැරීයන්......

    Rep+
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    50290_273336579368_7485616_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකට හේතුව බන් UPFA උන්ගේ රට ගැන,පක්ෂේ ගැන තියෙන ආදරය... ඔය UNP කාරයොන්ට ඕව උන්ගේ හදවතට දැනෙන්නේ නැහැ.. එකයි උන් තාමත් බුදියගෙන ඉන්නේ.. උන්ට මේ රටේ යුද්දයක් තිබ්බත් නොපෙනුන වගේ හිටපු උන් නේ.. එකනේ උන්ට යුද්දේ ගැනවත් feeling එකක් වත තිබ්බේ නැත්තේ..

    මෙහෙමනේ තඔ දෙයිතුවක් හරි රට ගැන ආදරයක් තියෙන පිරිස් අද ඉන්නෙ විපක්ෂය එක්ක නෙමේ. මොකද දෝහින්වෙලා ඉන්ඩ බැරි කමට අන්තෙටම විපක්ෂය පිරිහිලා තියෙන්නෙ.ඉතුරැ වෙලා ඉන්නෙ ඔන්න ඔයා කියපු අය විතරයි.අඩුම ගනේ ඒ අයත් කිසිම වෙලාවක කියන්නෙ නැ තමන් විපක්ෂයේ කියල,ඇත්ත එකයි.
    කිසිම ඵලදායි කමක් නැ හිතල බලපන් නිදාගෙන ඉන්න තරම මොක්කද කියන්නෙ අනේ ‍ෆොන්සේකා කොහෙම හරි හිරගේ කඩාගෙන එන්නලු.:lol::lol::lol:
    අඩුම ගානේ මේ සමබන්ධව කිසිම මැදිහත් විමක් කරන්නෙ නැ,පවි අප්පා මේවගේ නිදාගැනිමක්. :lol::lol::lol:
     
    • Like
    Reactions: SudeepaUdeshaka

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :confused::confused: අවනම් thread එකට අදාලව ඔයාගේ අදහස ප්‍රකාශ කරලා යන්න පුළුවන් :angry:

    mekata ena aya ponsekata akemati unat arunge post dekkama ponseka wenuwen kata karala rep tikak add karagannawa. :lol::lol::lol: rep wenuwen athme pawala dena wada ponzio tama meka wedihariyak innee :lol::lol::lol: