වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

බලන් ඉඳලා බැරිම තැන ලියන්නේ.

[FONT=&quot]එළකිරිය[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ෆේස්බුක්[/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]පළ වන[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] දිහා[/FONT][FONT=&quot] බැලුවම [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] පෞද්ගලිකව[/FONT][FONT=&quot] විශ්වාස[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]මතය[/FONT][FONT=&quot] තවදුරටත් [/FONT][FONT=&quot]තහවුරු[/FONT][FONT=&quot] වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] කඳුලු [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]කිඹුල්[/FONT][FONT=&quot] කඳුලු[/FONT][FONT=&quot] හෙලන [/FONT][FONT=&quot]පිරිසගෙන්[/FONT][FONT=&quot] බහුතරයකට [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]මහින්ද [/FONT][FONT=&quot]රාජපක්ෂ [/FONT][FONT=&quot]කෙරෙහි [/FONT][FONT=&quot]අසීමිත [/FONT][FONT=&quot]වෛරයක්[/FONT][FONT=&quot] මිස [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙරෙහි [/FONT][FONT=&quot]ආදරයක් [/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot].

[/FONT]
[FONT=&quot]වෛරය[/FONT][FONT=&quot] පිරිමහගන්න [/FONT][FONT=&quot]යොදාගන්න [/FONT][FONT=&quot]අමු[/FONT]ද්‍රව්‍ය[FONT=&quot] තමයි[/FONT][FONT=&quot] අමු [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]කුණුහරුප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වස්[/FONT][FONT=&quot]කවි[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] සරත්[/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහින්ද[/FONT][FONT=&quot] රාජපක්ෂ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] නැත්තන්[/FONT][FONT=&quot] මොවුන්ට [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අව[/FONT]ශ්‍ය[FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ලොකුම[/FONT][FONT=&quot] විහිලුව[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] රනිල්[/FONT][FONT=&quot] වි[/FONT]ක්‍ර[FONT=&quot]මසිංහට[/FONT][FONT=&quot] ඡන්දය [/FONT][FONT=&quot]දුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද්ධය[/FONT] ක්‍රි[FONT=&quot]යාත්මක[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අවදියේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] යුද්ධයේ [/FONT][FONT=&quot]නාමයෙන්[/FONT][FONT=&quot] ආණ්ඩුව [/FONT][FONT=&quot]ජනතාව[/FONT][FONT=&quot] මුලාකරන[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]පවසමින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] දෙදෙනාටම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ආකාරයටම [/FONT][FONT=&quot]දෙස් [/FONT][FONT=&quot]දෙවොල් [/FONT][FONT=&quot]තබපු[/FONT][FONT=&quot] පිරිස් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot] වීරයෙක් [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කිරීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකාට [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ඉරණම [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] කරේද[/FONT][FONT=&quot] මෙවැනි [/FONT][FONT=&quot]ජන [/FONT][FONT=&quot]මතයක්[/FONT][FONT=&quot] නියෝජනය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] දේශපාලන [/FONT][FONT=&quot]නායකන්මයි[/FONT][FONT=&quot].

[/FONT]
[FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]වටා [/FONT][FONT=&quot]එකතු[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්ට නම් [/FONT][FONT=&quot]මතවාදීව [/FONT][FONT=&quot]පහර[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot].
[/FONT]
[FONT=&quot]

.
[/FONT]
 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
[FONT=&quot]එළකිරිය[/FONT][FONT=&quot] තුල[/FONT][FONT=&quot] උනත්[/FONT][FONT=&quot] පෙනෙන[/FONT][FONT=&quot] බොහොම[/FONT][FONT=&quot] පැහැදිලි[/FONT][FONT=&quot] කාරණය[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන් [/FONT][FONT=&quot]එලිපිට[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]පිරිස්[/FONT][FONT=&quot] නිහඬ[/FONT] ප්‍ර[FONT=&quot]තිපත්තියක්[/FONT][FONT=&quot] දරන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆේස්බුක්[/FONT][FONT=&quot] එකේ[/FONT][FONT=&quot] උනත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ස්ටේටස්[/FONT][FONT=&quot] දාපු[/FONT] ප්‍ර[FONT=&quot]මාණය [/FONT][FONT=&quot]නොදාපු[/FONT] ප්‍ර[FONT=&quot]මාණයෙන්[/FONT][FONT=&quot] ඉතාමත්[/FONT][FONT=&quot] සුලු[/FONT] ප්‍ර[FONT=&quot]තිශතයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] කැමති[/FONT][FONT=&quot] අයගෙන් [/FONT][FONT=&quot]ගොඩක්[/FONT][FONT=&quot] දෙනෙක් [/FONT][FONT=&quot]ෆොන්සේකාට[/FONT][FONT=&quot] උන [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] දෙය[/FONT][FONT=&quot] අනුමත[/FONT][FONT=&quot] කරන්නෙ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ඒක[/FONT][FONT=&quot] විහින්[/FONT][FONT=&quot] කරගත්[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] වෙලාවක[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] පිල [/FONT][FONT=&quot]තෝරගත්තා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]කොරන්න [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඌරන් [/FONT][FONT=&quot]කැකුණ[/FONT][FONT=&quot] තලන [/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]හබන් [/FONT][FONT=&quot]කුකුළන්ට [/FONT][FONT=&quot]රජ [/FONT][FONT=&quot]මඟුල්[/FONT][FONT=&quot] සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්[/FONT][FONT=&quot] තම[/FONT][FONT=&quot] වෛරය[/FONT][FONT=&quot] පිට[/FONT][FONT=&quot] කිරීමට[/FONT][FONT=&quot] පටන්[/FONT][FONT=&quot] ගෙන[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot]. [/FONT]විදෙස් බලපෑම් තුට්ටුවකට මායිම් නොකර, තිස් වසරක සාප ලත් යුද්ධය නිමා කරන්නට කෙලින් සිටගෙන නිවැරදි දේශපාලන නායකත්වයක් දුන් එකම නායකයා කෙරෙහි තම අසීමිත කුහක වෛරය පිට කිරීමට පටන්ගෙන ඇත.

[FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot] ජය[/FONT][FONT=&quot] වේවා[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]ෆොන්සේකාට[/FONT][FONT=&quot] ජය[/FONT][FONT=&quot] වේවා[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]අනුන්ට[/FONT][FONT=&quot] සාප[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] අවස්ථාවාදීන්[/FONT][FONT=&quot] භංග [/FONT][FONT=&quot]වේවා[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]කරුණාකරලා[/FONT][FONT=&quot] රෙප්[/FONT][FONT=&quot] කපන්න[/FONT][FONT=&quot] ඕනිමනම් [/FONT][FONT=&quot]කුණුහරුප[/FONT][FONT=&quot] නැතුව[/FONT][FONT=&quot] රෙප්[/FONT][FONT=&quot] කපන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] මෙතන[/FONT][FONT=&quot] කාටවත්[/FONT][FONT=&quot] කුණුහරුප[/FONT][FONT=&quot] කිව්වෙ[/FONT][FONT=&quot] නෑනෙ[/FONT][FONT=&quot].

.
[/FONT]
 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
machan umbata type karaddi space bar eka gahanna beri wela :nerd:

හයියෝ එපා උනා බන්. Type කරලා post කරාම site එක offline කියලා ආවා. පස්සෙ Word වලට save කරලා post කරාම ඔක්කොම වෙනස් වෙලා. දැන් හරි නේ. Thanks.

.
 

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඔයා කියන කතාව වැරැදිම නෑ මචං.. ඒත් මහින්දට වටිනව ජෙනරාල්ට ඔයිට වඩා හොදට සලකන්න.. ඒකයි මෙතන තියෙන අවුල.. නැත්තම් මහින්ද සම්පූර්ණයෙන් නරක පාලකයෙක් කියන එක නෙවෙයි.
     
    • Like
    Reactions: RLR

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අනිත් දවසේ POst කරන්න කලින් මම වගේ Copy එකක් Ram එකේ දාගනින්..
    offline ආවොත් ආපහු Paste කරන්න පුළුවන් එතකොට
     
    • Like
    Reactions: RLR

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    attachment.php
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2005 රනිල්ට චන්දෙ දීපු එවුනුත් ඇති.හැබැයි අපි නම් දුන්නෙ මහින්දට, යුද්දෙ ඉවර වෙනකන්ම අපි කතා කරෙත් ජනාධිපතිතුමාව සහ හමුදාපති තුමන්ව ඉහලම තැන තියාගෙන. UNP එකක් JVP එකක් දැන් නැහැ කියන එක කවුරුත් දන්නා දෙයක්. කැපුවත් කොළ සාමාජිකයෙක් නෙමෙයි මම නම්.හැබැයි කැපුවත් ෆොන්සේකා මහත්තය වෙනුවෙන් නම් කතා කරනවා. යුද්ධයක් ඉවර කරා කියල ජනාධිපතිට උනත් ඕන ඕන විදියට නටන්න දෙන්න අරිනවනම් එකට කියන්නෙ නිවට කම කියල. ඒ හින්ද මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහත්මය වෙනුවෙන් කතා කරන හැමෝටම අදාළ වෙන්නේ නැහැ නේද?

    එදා සරත් ෆොන්සේකා මහත්මයා යටතේ එකතු උනේ UNP JVP චන්ද දායකයෝ විතරක් නෙමෙයි, මේ රටේ පක්ෂ දේශ පාලනය එපා වෙලා හිටපු මිනිස්සුත් එදා එකතු උනා. අදත් ඒ අය කෑ ගහන්නේ UNP JVP කියන හින්ද නෙමෙයි
     
    • Like
    Reactions: RLR

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත කතාව.. මම විශ්වාස කරන දෙයක් තමා මහින්ද, ගෝට සහ සරත් ෆොන්සේක කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ අඩු උනානම් ඔය යුද්දය ජයගන්න බෑ කියන එක..
    නමුත් ෆොන්සේකාගෙන් දෑන් කරන්නෙ පලිගෑනීමක් කියලයි මට හිතෙන්නෙ..
    උබලට මතකද දන්නෙ ජනාදිපතිවරනය කාලෙ සරත් ෆොන්සේක , මහින්ද විතරක් නෙමේ.. අර හෙල-උරුමේ හාමුදුරුවො ටිකත් යුදජයක්ග්‍රහනය බෙදාගන්න බෑරුව වලි කාපු හෑටි.. අපේ කොල්ලො දහස්ගනනකගෙ ලේ උඩින්.. මිනී උඩින් පෑනල ගිහින් රජවෙන්න පොරකාපු හෑටි, පොරවෙන්න හදපු හෑටි මතක් වෙද්දි.. හිරිකිතක් දෑනෙනව අපිගෑනම
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔයා කියන කතාව වැරැදිම නෑ මචං.. ඒත් මහින්දට වටිනව ජෙනරාල්ට ඔයිට වඩා හොදට සලකන්න.. ඒකයි මෙතන තියෙන අවුල.. නැත්තම් මහින්ද සම්පූර්ණයෙන් නරක පාලකයෙක් කියන එක නෙවෙයි.

    සලකන්න ඕනි කොහොමද කියලානම් මම දන්නෙ නෑ. නමුත් ෆොන්සේකාට මෙහෙම වෙච්ච එක ගැන ඇත්තටම දුකයි. මේ නඩුවේ තීන්දුව ගැනනම් කියන්න තියෙන්නෙ සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ පවා සුදු කොඩි කතාවක් කිව්වා. ඒක දුර දිග නොබලා කරපු ද්‍රෝහී ප්‍රකාශයක්. ඒක පිලි නොගන්න අයගෙ මතය නම් මට තේරෙන්නෙ නෑ.


    අනිත් දවසේ POst කරන්න කලින් මම වගේ Copy එකක් Ram එකේ දාගනින්..
    offline ආවොත් ආපහු Paste කරන්න පුළුවන් එතකොට

    Ok. Thanks. :)



    කුඩුකාරයො වීරයො කියලා නම් මම හිතන්නෙ කවුරුත් කියන්නෙ නෑ. කුඩුකාරයො පැවතෙන්නෙ දේශපාලන බලය මත තමයි. ඒක එක පක්ෂෙකට විතරක් අයිතියි කියනවනම් මහ බොළඳ කතාවක්. කුඩුකාරයො, මැරයො දේශපාලනෙන් අතුගාල දාන්න ඕනි ජනතාව ඡන්දයෙන්.

    අනිත් එක මචන් ඔහොම දේවල් කියනවනම් ඉතිහාසය ගත්තොත් ඕනිතරම් දේවල් දෙපැත්තට කිය කියා ඉන්න පුලුවන්. නීතියක් රටේ නැහැ කියනවනම් සමහර ආණ්ඩු කාලෙ නීතියක් කියලා නාමයක්වත් ගෑවිලා නැති දේවල් අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා.

    උඹ හිතනවද සරත් ෆොන්සේකා ජනාධිපති උනානම් කුඩු කාරයො, මැරයො නැති වෙයි කියල. දුමින්ද ඒ පැත්තට ගියානම් ගන්නෙ නැද්ද? දුමින්ද සංධානෙට ආවෙ මොන පැත්තෙන් ඡන්දෙ ඉල්ලල ද?

    ඔය වගේ මිනිස්සු දේශපාලනෙන් ඉවත් කරන්න බැරි ඒ මිනිස්සු වටා එකතු වෙලා ඉන්න ජනතාව හින්දා. මර්වින් මොනා කරත් සමහර මෝඩ මිනිස්සු ඡන්දෙ දෙනවනෙ. දුමින්ද වටේ කොලඹ පැල්පත් මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ඔය කුඩු කාරයොන්ගෙන්, මැරයන්ගෙන් ජනතාව අයින් උනොත් එදාට ඕකුන්ව දේශපාලනෙන් අයින් කරන්න පුලුවන්.

    උඹ කියනවනම් මහින්ද ඕනිකමින් මේවට සපෝට් කරනවා, වෙන කිසිම ආණ්ඩුවකින් කුඩුකාරයො ආරක්ෂා කරේ නෑ කියලා ඒක කිසි පදනමක් නැති කතාවක්. දේශපාලනේ සමහර දේවල් තියෙනවා ඒවා හැමෝටම පොදුයි. උඹ ආණ්ඩුව මාරු කරා කියලා නැති කරන්න බැරි දේවල්. ඒක තමයි මං කියන්නෙ සරත් ෆොන්සේකා තනියෙන් ඡන්දයට ආවනම් අපිට පිලිගන්න පුලුවන් මේ මනුස්සයා වෙනසක් කරන්න හදනවා කියලා. ඒත් එයා පරණ සෙට් එකක් එක්කම ඇවිත් කියන දේවල් පිලිගන්න බෑ.

    දේශපාලනේ හොඳක් නෑ. අවම නරක තමයි තෝරන්න වෙන්නෙ.

    .
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    atthenma sahodaraya!
    me online inna pada show kaarayo eka patthakata baninawa..nathnam hoda kiyanawa...
    eth yathaarthaya therun ganne ne.
    niyamai ah..attha kathawa liyala tiyenne..
     
    • Like
    Reactions: RLR

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බලයට ලොබ වූ කල ඔබට තව එකෙකු විනාශ කල හැකි සේම ඔබගේ විනාශය ඔබටම සලසා ගත හැක :sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes::yes:


    ගැටගසා වැට කඩුලු
    වෙන්වී සියල්ලෙන්
    උත්සහය නිබදවම
    රජ කරනු තනිවවම

    එකට සිට දිගු ගමන
    අවේ අපි සියලු දෙන
    අමතකද ජය නැගුම
    දුටුවන් මවිත කල

    ලොල් වී නුබ පැහැදිලිව
    රැවටී වහසි බස් මත
    පෙනෙන අවසන නුදුරකම

    නුබේ වල නුබ කපාගෙන


    FRIDAY, DECEMBER 11, 2009


    Code:
    http://sith-nivalana.blogspot.com/2009/12/blog-post_11.html
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    2005 රනිල්ට චන්දෙ දීපු එවුනුත් ඇති.හැබැයි අපි නම් දුන්නෙ මහින්දට, යුද්දෙ ඉවර වෙනකන්ම අපි කතා කරෙත් ජනාධිපතිතුමාව සහ හමුදාපති තුමන්ව ඉහලම තැන තියාගෙන. UNP එකක් JVP එකක් දැන් නැහැ කියන එක කවුරුත් දන්නා දෙයක්. කැපුවත් කොළ සාමාජිකයෙක් නෙමෙයි මම නම්.හැබැයි කැපුවත් ෆොන්සේකා මහත්තය වෙනුවෙන් නම් කතා කරනවා. යුද්ධයක් ඉවර කරා කියල ජනාධිපතිට උනත් ඕන ඕන විදියට නටන්න දෙන්න අරිනවනම් එකට කියන්නෙ නිවට කම කියල. ඒ හින්ද මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහත්මය වෙනුවෙන් කතා කරන හැමෝටම අදාළ වෙන්නේ නැහැ නේද?

    එදා සරත් ෆොන්සේකා මහත්මයා යටතේ එකතු උනේ UNP JVP චන්ද දායකයෝ විතරක් නෙමෙයි, මේ රටේ පක්ෂ දේශ පාලනය එපා වෙලා හිටපු මිනිස්සුත් එදා එකතු උනා. අදත් ඒ අය කෑ ගහන්නේ UNP JVP කියන හින්ද නෙමෙයි

    ඇත්ත මචන් හැමෝටම අදාල වෙන්නෙ නෑ. ඒකයි මම කිව්වෙ බහුතරයකට කියලා. 2010 ජනාධිපතිවරණෙදි මහින්දව පරද්දන්න කිසිම සාධාරණ හේතුවක් තිබුනෙ නැහැ. එයා 2005 ආවෙ යුද්ධෙ ඉවර කරන්න. ඒක කිව්වවටත් වඩා කලින් කරා.

    2010 දි UNP and JVP බොහොම පැහැදිලිවම කරේ මහින්දව පරද්දන්න බැරි බව දැනගෙන තිබ්බ එක තුරුම්පුව පාවිච්චි කරා. ඒක මේ රට ගැන හිතලා ගත්ත තීරණයක් නෙමෙයි. අනිත් එක් ෆොන්සේකාට දේශපාලන නායකත්වයක් දරන්න බැරි බව ඒ කාලෙ කරපු කියපු දේවල් වලින් බොහොම පැහැදිලියි. එයා ප්‍රසිද්ධියේ කිව්වෙ නැද්ද ගෝඨාබයට, වීරවංසට හිරගෙදර පැදුරු කෑලි හොයලා තියගන්න කියලා. යුද්ධයේ නියම මඟ පෙන්වන්නො මහින්දයි, ගෝඨාබයයි කියලා මාස 6 ක් යන්න කලින් නේද පැත්ත මාරු කරලා ටයි ගැට ගැන කතා කරන්න ගත්තෙ.


    ඔය කියන තරම් මොනා කිව්වත් තාමත් මතවාදීව මහින්දව පරාජය කරන්න බෑ. එහෙම පුලුවන්නම් මහින්ද මැරියන්, හෙන ගහපන් කිය කිය ඉන්නෙ නෑ. බලපන් කොච්චර බොලඳ ද කියල. මිනිස්සු සෑහෙන්න desperate උනාම තමයි එහෙම කතා කියන්නෙ. මෙතෙක් ලංකා දේශපාලනේ දැනෙන්න වැඩක් කරේ මහින්ද විතරයි.


    ඈත්ත කතාව.. මම විශ්වාස කරන දෙයක් තමා මහින්ද, ගෝට සහ සරත් ෆොන්සේක කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ අඩු උනානම් ඔය යුද්දය ජයගන්න බෑ කියන එක..
    නමුත් ෆොන්සේකාගෙන් දෑන් කරන්නෙ පලිගෑනීමක් කියලයි මට හිතෙන්නෙ..
    උබලට මතකද දන්නෙ ජනාදිපතිවරනය කාලෙ සරත් ෆොන්සේක , මහින්ද විතරක් නෙමේ.. අර හෙල-උරුමේ හාමුදුරුවො ටිකත් යුදජයක්ග්‍රහනය බෙදාගන්න බෑරුව වලි කාපු හෑටි.. අපේ කොල්ලො දහස්ගනනකගෙ ලේ උඩින්.. මිනී උඩින් පෑනල ගිහින් රජවෙන්න පොරකාපු හෑටි, පොරවෙන්න හදපු හෑටි මතක් වෙද්දි.. හිරිකිතක් දෑනෙනව අපිගෑනම

    ඒක ඇත්ත. ඒ තුන් දෙනාට සම සමව ගෞරවය හිමි වෙන්න ඕනි.


    බලයට ලොබ වූ කල ඔබට තව එකෙකු විනාශ කල හැකි සේම ඔබගේ විනාශය ඔබටම සලසා ගත හැක :sorry::sorry::sorry::sorry:

    එක ජාතියේ අවාසනාව. :sorry:

    .
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    උබ කියන කතාව ඇත්ත මචන්...සිරාවටම දැන් ලංකාවේ දේශපාලනය මහා කුණුගොඩක් වෙලා තියෙන්නේ...:yes::yes::yes:
     
    • Like
    Reactions: RLR

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලොකුම[FONT=&quot] විහිලුව[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] රනිල්[/FONT][FONT=&quot] වි[/FONT]ක්‍ර[FONT=&quot]මසිංහට[/FONT][FONT=&quot] ඡන්දය [/FONT][FONT=&quot]දුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද්ධය[/FONT] ක්‍රි[FONT=&quot]යාත්මක[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අවදියේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] යුද්ධයේ [/FONT][FONT=&quot]නාමයෙන්[/FONT][FONT=&quot] ආණ්ඩුව [/FONT][FONT=&quot]ජනතාව[/FONT][FONT=&quot] මුලාකරන[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]පවසමින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] දෙදෙනාටම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ආකාරයටම [/FONT][FONT=&quot]දෙස් [/FONT][FONT=&quot]දෙවොල් [/FONT][FONT=&quot]තබපු[/FONT][FONT=&quot] පිරිස් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot] වීරයෙක් [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කිරීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකාට [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ඉරණම [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] කරේද[/FONT][FONT=&quot] මෙවැනි [/FONT][FONT=&quot]ජන [/FONT][FONT=&quot]මතයක්[/FONT][FONT=&quot] නියෝජනය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] දේශපාලන [/FONT][FONT=&quot]නායකන්මයි[/FONT][FONT=&quot].a

    [/FONT]
    [FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]වටා [/FONT][FONT=&quot]එකතු[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්ට නම් [/FONT][FONT=&quot]මතවාදීව [/FONT][FONT=&quot]පහර[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT]
    [FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    ඔබ කියන එකේ හරය විදිහට මට තේරෙන්නේ සරත් ෆොන්සේකා උගුලකට අහු වුනා කියලයි.ඔහු කරපු එකම වරද ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු එක නේද?
    නමුත් නීතිමය පැත්තෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඒකේ කිසි වරදක් නෑ නේද?
    ඒක ඔහුගේ අයිතියක්.නමුත් ඔහුව සිරගත කරේ එජාපය සහ ජවිපේ නෙවෙයි.ඔහුව සිර ගත කරේ රාජපක්ෂ විසින් අටවන ලද කෑලෑ උසාවි සහ පක්ෂග්‍රාහි විනිසුරුවරියන්. දීපාලිගේ දුවගේ මගුලේ ප්‍රධාන අරාධිතයා වුනේ ජනපති නේද? ඒක නිසා අද රටේ නීතියේ තියෙන ශෝචනීය තත්වය පේනවා.මහින්දට පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් සරත් වෙනුවෙන් කෑ ගහනවා.මුලු රටම ඔහු වෙනුවෙන් කථා කරනවා.
    භාරටහ් කියන්නේ ජනපතිගේ ලගම මිතුරෙක්.නමුත් කුඩු දුමින්ද ලවා ඔහුව මරපුවාම ඒකට විපක්ෂය කට වහගෙන සිටිය යුතුද? ඔහු රජයේ දේශපාලකයෙක් නිසා භාරටත වෙනුවෙන් ජේවිපි එක ,එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන ජනතාව කතා නොකල යුතුද? මොන පක්ෂයකට චන්දය දුන්නත් ජනතාව, ජනතාවමයි.ඕනම පුද්ගලයෙක්ට අයුක්තියක් වෙනව නම් ජනතාව ඒ පුද්ගලයා මොන පක්ෂයක හිටියත් ඔහු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුඩුකාරයො වීරයො කියලා නම් මම හිතන්නෙ කවුරුත් කියන්නෙ නෑ. කුඩුකාරයො පැවතෙන්නෙ දේශපාලන බලය මත තමයි. ඒක එක පක්ෂෙකට විතරක් අයිතියි කියනවනම් මහ බොළඳ කතාවක්. කුඩුකාරයො, මැරයො දේශපාලනෙන් අතුගාල දාන්න ඕනි ජනතාව ඡන්දයෙන්.

    අනිත් එක මචන් ඔහොම දේවල් කියනවනම් ඉතිහාසය ගත්තොත් ඕනිතරම් දේවල් දෙපැත්තට කිය කියා ඉන්න පුලුවන්. නීතියක් රටේ නැහැ කියනවනම් සමහර ආණ්ඩු කාලෙ නීතියක් කියලා නාමයක්වත් ගෑවිලා නැති දේවල් අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා.

    උඹ හිතනවද සරත් ෆොන්සේකා ජනාධිපති උනානම් කුඩු කාරයො, මැරයො නැති වෙයි කියල. දුමින්ද ඒ පැත්තට ගියානම් ගන්නෙ නැද්ද? දුමින්ද සංධානෙට ආවෙ මොන පැත්තෙන් ඡන්දෙ ඉල්ලල ද?

    ඔය වගේ මිනිස්සු දේශපාලනෙන් ඉවත් කරන්න බැරි ඒ මිනිස්සු වටා එකතු වෙලා ඉන්න ජනතාව හින්දා. මර්වින් මොනා කරත් සමහර මෝඩ මිනිස්සු ඡන්දෙ දෙනවනෙ. දුමින්ද වටේ කොලඹ පැල්පත් මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ඔය කුඩු කාරයොන්ගෙන්, මැරයන්ගෙන් ජනතාව අයින් උනොත් එදාට ඕකුන්ව දේශපාලනෙන් අයින් කරන්න පුලුවන්.

    උඹ කියනවනම් මහින්ද ඕනිකමින් මේවට සපෝට් කරනවා, වෙන කිසිම ආණ්ඩුවකින් කුඩුකාරයො ආරක්ෂා කරේ නෑ කියලා ඒක කිසි පදනමක් නැති කතාවක්. දේශපාලනේ සමහර දේවල් තියෙනවා ඒවා හැමෝටම පොදුයි. උඹ ආණ්ඩුව මාරු කරා කියලා නැති කරන්න බැරි දේවල්. ඒක තමයි මං කියන්නෙ සරත් ෆොන්සේකා තනියෙන් ඡන්දයට ආවනම් අපිට පිලිගන්න පුලුවන් මේ මනුස්සයා වෙනසක් කරන්න හදනවා කියලා. ඒත් එයා පරණ සෙට් එකක් එක්කම ඇවිත් කියන දේවල් පිලිගන්න බෑ.

    දේශපාලනේ හොඳක් නෑ. අවම නරක තමයි තෝරන්න වෙන්නෙ.

    .
    athakota machan dumindawa rata yawapu aka hari kiyala uba piligannawada ?:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
    අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
    යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි
     
    • Like
    Reactions: cr33py_f41iry

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    [FONT=&quot] [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ඒක[/FONT][FONT=&quot] විහින්[/FONT][FONT=&quot] කරගත්[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] වෙලාවක[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] පිල [/FONT][FONT=&quot]තෝරගත්තා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]කොරන්න [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    .
    [/FONT]


    එතකොට මචන් උබ කියන විදිහට ජෙනරාල්, මහින්දගෙ පැත්තට කඩේ ගියානම් ( පිල්ලයාන්, දුමින්ද වගේ) අද මේහෙම දෙයක් නැ කියල නේද??? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේකද??

    රටේ මිනිස්සුන්ගෙ නිදහස මේකද???


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    mama rep kapuwe natho.....