සරත් ෆොන්සේකා අප්‍රසාදයට පත් වෙලා නෑ කියන එක ඔහු වෙනුවෙන් මෙතන කතා කරන රටේ කතා කරන ජනතාව දිහා බැලුවම පේනවා.නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක

ඔබ කියන එකේ හරය විදිහට මට තේරෙන්නේ සරත් ෆොන්සේකා උගුලකට අහු වුනා කියලයි.ඔහු කරපු එකම වරද ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු එක නේද?
නමුත් නීතිමය පැත්තෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඒකේ කිසි වරදක් නෑ නේද?
ඒක ඔහුගේ අයිතියක්.නමුත් ඔහුව සිරගත කරේ එජාපය සහ ජවිපේ නෙවෙයි.ඔහුව සිර ගත කරේ රාජපක්ෂ විසින් අටවන ලද කෑලෑ උසාවි සහ පක්ෂග්රාහි විනිසුරුවරියන්. දීපාලිගේ දුවගේ මගුලේ ප්‍රධාන අරාධිතයා වුනේ ජනපති නේද? ඒක නිසා අද රටේ නීතියේ තියෙන ශෝචනීය තත්වය පේනවා.මහින්දට පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් සරත් වෙනුවෙන් කෑ ගහනවා.මුලු රටම ඔහු වෙනුවෙන් කථා කරනවා.
භාරටහ් කියන්නේ ජනපතිගේ ලගම මිතුරෙක්.නමුත් කුඩු දුමින්ද ලවා ඔහුව මරපුවාම ඒකට විපක්ෂය කට වහගෙන සිටිය යුතුද? ඔහු රජයේ දේශපාලකයෙක් නිසා භාරටත වෙනුවෙන් ජේවිපි එක ,එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන ජනතාව කතා නොකල යුතුද? මොන පක්ෂයකට චන්දය දුන්නත් ජනතාව, ජනතාවමයි.ඕනම පුද්ගලයෙක්ට අයුක්තියක් වෙනව නම් ජනතාව ඒ පුද්ගලයා මොන පක්ෂයක හිටියත් ඔහු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.
සරත් ෆොන්සේකා අප්‍රසාදයට පත් වෙලා නෑ කියන එක ඔහු වෙනුවෙන් මෙතන කතා කරන රටේ කතා කරන ජනතාව දිහා බැලුවම පේනවා.
2005 රනිල්ට චන්දෙ දීපු එවුනුත් ඇති.හැබැයි අපි නම් දුන්නෙ මහින්දට, යුද්දෙ ඉවර වෙනකන්ම අපි කතා කරෙත් ජනාධිපතිතුමාව සහ හමුදාපති තුමන්ව ඉහලම තැන තියාගෙන. UNP එකක් JVP එකක් දැන් නැහැ කියන එක කවුරුත් දන්නා දෙයක්. කැපුවත් කොළ සාමාජිකයෙක් නෙමෙයි මම නම්.හැබැයි කැපුවත් ෆොන්සේකා මහත්තය වෙනුවෙන් නම් කතා කරනවා. යුද්ධයක් ඉවර කරා කියල ජනාධිපතිට උනත් ඕන ඕන විදියට නටන්න දෙන්න අරිනවනම් එකට කියන්නෙ නිවට කම කියල. ඒ හින්ද මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහත්මය වෙනුවෙන් කතා කරන හැමෝටම අදාළ වෙන්නේ නැහැ නේද?
එදා සරත් ෆොන්සේකා මහත්මයා යටතේ එකතු උනේ UNP JVP චන්ද දායකයෝ විතරක් නෙමෙයි, මේ රටේ පක්ෂ දේශ පාලනය එපා වෙලා හිටපු මිනිස්සුත් එදා එකතු උනා. අදත් ඒ අය කෑ ගහන්නේ UNP JVP කියන හින්ද නෙමෙයි

මූලික සැලසුම් වෙනස් කරලා කොටින්ගෙ බාසාවෙන්ම කොටින්ට උත්තර දුන්න එක. බෝම්බ වැදුනා කියලා බයේ ඇමරිකාවෙ පැන්නෙ නෑ නෙ එතුමා අර කවුරුද වගේ. එහෙම කරපු හින්දා තමා යුද්දෙ දින්නෙ 

atthenma sahodaraya!
me online inna pada show kaarayo eka patthakata baninawa..nathnam hoda kiyanawa...
eth yathaarthaya therun ganne ne.
niyamai ah..attha kathawa liyala tiyenne..

ගැටගසා වැට කඩුලු
වෙන්වී සියල්ලෙන්
උත්සහය නිබදවම
රජ කරනු තනිවවම
එකට සිට දිගු ගමන
අවේ අපි සියලු දෙන
අමතකද ජය නැගුම
දුටුවන් මවිත කල
ලොල් වී නුබ පැහැදිලිව
රැවටී වහසි බස් මත
පෙනෙන අවසන නුදුරකම
නුබේ වල නුබ කපාගෙන
FRIDAY, DECEMBER 11, 2009
Code:[URL]http://sith-nivalana.blogspot.com/2009/12/blog-post_11.html[/URL]

උබ කියන කතාව ඇත්ත මචන්...සිරාවටම දැන් ලංකාවේ දේශපාලනය මහා කුණුගොඩක් වෙලා තියෙන්නේ...![]()

ඔබ කියන එකේ හරය විදිහට මට තේරෙන්නේ සරත් ෆොන්සේකා උගුලකට අහු වුනා කියලයි.ඔහු කරපු එකම වරද ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු එක නේද?
නමුත් නීතිමය පැත්තෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඒකේ කිසි වරදක් නෑ නේද?
ඒක ඔහුගේ අයිතියක්.නමුත් ඔහුව සිරගත කරේ එජාපය සහ ජවිපේ නෙවෙයි.ඔහුව සිර ගත කරේ රාජපක්ෂ විසින් අටවන ලද කෑලෑ උසාවි සහ පක්ෂග්රාහි විනිසුරුවරියන්. දීපාලිගේ දුවගේ මගුලේ ප්‍රධාන අරාධිතයා වුනේ ජනපති නේද? ඒක නිසා අද රටේ නීතියේ තියෙන ශෝචනීය තත්වය පේනවා.මහින්දට පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් සරත් වෙනුවෙන් කෑ ගහනවා.මුලු රටම ඔහු වෙනුවෙන් කථා කරනවා.
භාරටහ් කියන්නේ ජනපතිගේ ලගම මිතුරෙක්.නමුත් කුඩු දුමින්ද ලවා ඔහුව මරපුවාම ඒකට විපක්ෂය කට වහගෙන සිටිය යුතුද? ඔහු රජයේ දේශපාලකයෙක් නිසා භාරටත වෙනුවෙන් ජේවිපි එක ,එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන ජනතාව කතා නොකල යුතුද? මොන පක්ෂයකට චන්දය දුන්නත් ජනතාව, ජනතාවමයි.ඕනම පුද්ගලයෙක්ට අයුක්තියක් වෙනව නම් ජනතාව ඒ පුද්ගලයා මොන පක්ෂයක හිටියත් ඔහු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.
ඔය වීඩියෝ එක මං විසි පාරකට වැඩිය බැලුවා . ඒකෙ රට පාවලා දීලා තියෙන්නෙ කොයි හරියෙද කියන්න ?
මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න පුලුවන් , නමුත් රාජ්යද්රෝහියක් වෙන්න පුලුවන්ද කියන එකයි ගැටලුව , සරත් ෆෝන්සේකාගේ සුදුකොඩි කථාව රත්නපුරේ මීටින් එකකදිත් කිව්ව , " ඒකයි අපි කිව්වේ" කියන දේත් එක්ක ගෝඨාභය අණකලානම් බේරගන්න අපි නෑ කියලා. එකයි වැරදුන තැන පත්තරේ වැරදියට දැම්මනම් ඒක හදන්න ඒ මොහොතේම පුලුවන් , නමුත් 2 දවසෙදි තමයි වැඩේ වැරදීගෙන එද්දි ඒක වෙනස් කරන්න උත්සාහ කලේ. රටේ අධිකරණය ගැන කථාකිරීමෙන් වැලකී ඉන්න එකයි හොද , මොකද ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නෑ. අනික මුලුරටම සරත් ෆෝන්සේකා වෙනුවෙනම් මේ වෙනකොට් ලොකු කලබගෑනියක් වෙන්න ඕන , එහෙම නෑ. එහෙම උනානම් උසාවිය ගාවට ලක්ෂ ගනන් මිනිස්සු එන්න ඕන , එහෙම අපි දැක්කෙ නෑ , ඕන්නම් 500 වගේ ඉන්න ඇති.

ඔය වීඩියෝ එක මං විසි පාරකට වැඩිය බැලුවා . ඒකෙ රට පාවලා දීලා තියෙන්නෙ කොයි හරියෙද කියන්න ?
වැරදි වැඩකට පෙනී ඉදලා කඩේ යන්නෙ නෑ කියන එක රට පාවලා දීමක් විදිහට ඇහෙන්නෙ ඉතින් අර කිව්ව දේශ්ප්‍රේමය සරමෙන් බේරෙන රජාගෙ ගෝලයොන්ටම තමා![]()
කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි
ratama kanawa
athakota machan dumindawa rata yawapu aka hari kiyala uba piligannawada ?![]()
කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි
එතකොට මචන් උබ කියන විදිහට ජෙනරාල්, මහින්දගෙ පැත්තට කඩේ ගියානම් ( පිල්ලයාන්, දුමින්ද වගේ) අද මේහෙම දෙයක් නැ කියල නේද??? ප්රජාතන්ත්රවාදය කියන්නෙ මේකද??
රටේ මිනිස්සුන්ගෙ නිදහස මේකද???
mama rep kapuwe natho.....
ෆොන්සේකා මහින්දත් එක්ක හිටියනම් සුදු කොඩි කතා කියන්නෙ නෑනෙ නේද. කරුණා, පිල්ලෙයාන් දැන් මහින්දත් එක්ක ඉන්නකම් කට පියාගෙන ඉන්නවනෙ නේ. ඒගොල්ලොන්ව තියාගෙන ඉන්නෙ ආදරේට නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු නිසා හිරේ දානවනම් ඉතින් රනිල්වත් හිරේ දාන්න එපැයි.
උඹ ප්රජාතන්ත්රවාදය මොකද්ද කියලා දන්නෙ පොත් වලින් කියවලා විතරයි වගේ. මං කලිනුත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම කරන පොදු දේවල් ගැන දෙපැත්තට වාද කරල වැඩක් නෑ.

.
මොන හොඳක් කරත් දැන් උඹ හිතන්නෙ ඔය විදියට තමයි.
මගෙ පොස්ට් එක කියෙව්වම උඹට තේරෙන්න ඕනි මම කොහෙත්ම ඒකට එකඟ නෑ කියලා. ආණ්ඩුවෙන් රට යවන්න හේතුවක් නෑ. ඒ මිනිහට පවුලක් තියෙනවානෙ. ඒ මිනිහා මොන වැරැද්ද කරත් මුලින්ම මැරෙන්න නොදී බේරගන්න ඕනිනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.
බොහොම පැහැදිලිවම මචන්. සාප කරන ත්රෙඩ්ස් දැකලා දැකලා එපා වෙලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ මම.
ෆොන්සේකා මහින්දත් එක්ක හිටියනම් සුදු කොඩි කතා කියන්නෙ නෑනෙ නේද. කරුණා, පිල්ලෙයාන් දැන් මහින්දත් එක්ක ඉන්නකම් කට පියාගෙන ඉන්නවනෙ නේ. ඒගොල්ලොන්ව තියාගෙන ඉන්නෙ ආදරේට නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු නිසා හිරේ දානවනම් ඉතින් රනිල්වත් හිරේ දාන්න එපැයි.
උඹ ප්රජාතන්ත්රවාදය මොකද්ද කියලා දන්නෙ පොත් වලින් කියවලා විතරයි වගේ. මං කලිනුත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම කරන පොදු දේවල් ගැන දෙපැත්තට වාද කරල වැඩක් නෑ.
.
ඒ පොඩ්ඩක් ප්රජාතන්ත්රවාදය ගැන කියල දීපන්කො