වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඔයා නැට්ට පාගගෙනනේ ඉන්නේ . මෙතන දැන් විපක්ශා නායකය නැනේ . අනික ඔයනේ කියන්නේ රාජය ප්‍රකාශකය කීව කියල KP සිරගත කලා කියල , හැබයි අපිනම් එහෙම අහල නැ , මන් හිතන්නේ කව්ද දන්නේ විපක්ශා නායකයත් අහල නැතිව ඇතිනේ ඒකනේ එයා උනත් අහන් නැතිව ඇත්තෙ.

    අනික අපි ඔයගෙන් අහපු දේට ඔයා උත්තර නොදි පැනල යන්න එපා , මොකද ඔය කීව දෙටනේ අපි ඔයගෙන් ඇහුවෙ , ඔන්න ඔක අපිට ඇවිල්ල ආණ්ඩුවෙ ඇමතිකෙනෙක් කීවනම් අපි එයාගෙන් ඒව අහනව..

    දැන් ඔයා යන්නකො ආපහු ඔය කීව එකට
    1- KP කූඩු කලා කීව !
    කොහෙද කියල ඇහුවම කියාගන්න බැරිව කියනව , ඒක රාජය ප්‍රකාශකයලු කීවෙ කියල
    2- කො එහෙනම් ඔය රාජය ප්‍රකාශකය එහෙම කීව දෙයක් මෙතන දාන්න බලන්න??

    3-KPව ආණ්ඩුවෙන් සිරගත කලානම් කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද සරත් ෆොන්සෙකාට හිරෙ ඉන්නකොට ඔහොම සැප නැනේ
    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif
    වරෙව්. මහින්ද,... 11-20-2011 08:34 PM ponseka ubalage amatat ariyada ponna wesige puta

    menna MR ge golayange hekiyawa:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දැන් ඔයා යන්නකො ආපහු ඔය කීව එකට
    1- KP කූඩු කලා කීව !
    කොහෙද කියල ඇහුවම කියාගන්න බැරිව කියනව , ඒක රාජය ප්‍රකාශකයලු කීවෙ කියල
    2- කො එහෙනම් ඔය රාජය ප්‍රකාශකය එහෙම කීව දෙයක් මෙතන දාන්න බලන්න??

    3-KPව ආණ්ඩුවෙන් සිරගත කලානම් කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද සරත් ෆොන්සෙකාට හිරෙ ඉන්නකොට ඔහොම සැප නැනේ

    අයියෝ මම නෙමේ ඔයයි නැට්ට පාගගෙනනේ ඉන්නේ.මම හිතුව මේ අහන්නෙ වෙන දෙයක් මම දකින බැරැරැමි දේද කියල.මෙචිචර වෙලා අහල තියෙන්නෙ සිනි බෝල කතාවක්නෙ මම කුඩු කරා කියුවෙ නඩුදාල නෙමේ,කුඩු කරා කියන එකේ තේරැම :lol::lol: මම කියුවෙ එළියට ඇවිත් වැඩ කරන්ඩ බැරි වෙන්න තිගාගෙන ඉන්නව කියල ඔය කතාවටද මොචිචර වෙලා ඇවිද්දෙ අපරාදේ :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ මෙයාල මේ එක වචනයක් අල්ල ගන්නවනේ :lol::lol::lol:ඒක වචනේ තෙරැම හරියට තේරැම ගන්නෙ නැතුව බයිල කියවනව අපරදේ කාලය :confused::confused:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එලියට ඇවිත් ඉන්න බැරිලු එත් මාධ්‍ය සාකච්චා තියන්න පුළුවන්
    නඩු වලට කලින් සැක කාරයෝ සිර කරලා ත්යනවා දන්නෙම නැතුව ඇති නේද
    දැන් කොයි කාටත් බලාගන්න පුළුවන් කවුද වටේ යන්නේ කියලා
    උත්තර දීගන්න බැරි උනහම සිඟිති ආතල් දෙන්න එපා
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    අයියෝ මම නෙමේ ඔයයි නැට්ට පාගගෙනනේ ඉන්නේ.මම හිතුව මේ අහන්නෙ වෙන දෙයක් මම දකින බැරැරැමි දේද කියල.මෙචිචර වෙලා අහල තියෙන්නෙ සිනි බෝල කතාවක්නෙ මම කුඩු කරා කියුවෙ නඩුදාල නෙමේ,කුඩු කරා කියන එකේ තේරැම :lol::lol: මම කියුවෙ එළියට ඇවිත් වැඩ කරන්ඩ බැරි වෙන්න තිගාගෙන ඉන්නව කියල ඔය කතාවටද මොචිචර වෙලා ඇවිද්දෙ අපරාදේ :confused:

    හරි ඉතින් කූඩු කලානම් කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ .. ආණ්ඩුව ඒව දන් නැද්ද??:rolleyes::rolleyes:

    කො තාම ඔය දැම්මෙත් නැනේ කොහෙද ඔය රාජය ප්‍රකාශකය KP කූඩු කලා කියල කිවෙ කියලත් ..:rofl:

    ඔය හීනයක්වත් දැක්කද නැතිව මේ ඔය නොදන්න දෙයක් ඇත්තක් කියල පෙන්වන්නද යන්නේ මෙතන:lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එලියට ඇවිත් ඉන්න බැරිලු එත් මාධ්‍ය සාකච්චා තියන්න පුළුවන්
    නඩු වලට කලින් සැක කාරයෝ සිර කරලා ත්යනවා දන්නෙම නැතුව ඇති නේද
    දැන් කොයි කාටත් බලාගන්න පුළුවන් කවුද වටේ යන්නේ කියලා
    උත්තර දීගන්න බැරි උනහම සිඟිති ආතල් දෙන්න එපා

    ආණ්ඩුව KP කූඩු කරල පස්සේ නිදහස් කරල .. පව් ඒ කොටස රාජය ප්‍රකාශකය මෙයාට කියල නැ වගේ:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ කුඩු කලා කියන්නෙ මගේ වචනයක් ඒක තනිකර මම පාවිචිචි කරපු එක වචනයක් විතරයි . නැතුව වෙන කවුරැවත් කියපු දෙයක් නෙමේ,මම වචන භාවිතාකරන ආකාරයක් තියෙනව කියන දේ කෙලින්ම නොකිය වෙනස් කරල ලියනව,
    1 ප්‍රබාකරන්ගෙ හිසට සිදුවු තුවාලයකින් මැරැන-කොහෙමද ඔක මම කියන්නෙ කොටියගෙ ඔලුව ගලෝල අතට දුන්න
    2 සියලු කොටි සාමාජිකයන් මරනයට පත්කළා- කොහෙමද ඔක මම කියන්නෙ ‍ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්න
    අනේ මට හරිම කනගාටුයි දෙන්නෙක් අවිත් දෙන්නටම වචනේ තේරැම හරියට ඔලුවට ගියෙ නැති කමට අපරාදේ කාලය :confused::confused::confused:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    K.P. ගැන උනන්දු අය වෙත. කේ.පී. කියන්නෙ interpole එකට පවා අවශ්‍ය මිනිහෙක්. එහෙම ආණ්ඩුවට ඕනි විදියට ඒ මිනිහව නිදහස් කරන්න බෑ කරුණා ව කරා වගේ. තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ. ඒවා හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ රාජ්‍ය රහස්.

    ඒ මිනිහට නඩු දාලා හිර කරන් නැහැ කියන එක හරි තමයි. නමුත් ඔහු නිවාස අඩස්සියෙ තමයි පසුවෙන්නෙ. කොහේ ඉන්නවද නැද්ද කියලා සාමාන්‍ය ජනතාවට කියලා නැහැ. ඔහු කොහොම හිටියත් ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන සහතිකේනම් ආණ්ඩුව දීලා තියෙනවා. නිකන් බොරුවට කෝ K.P. කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා දැන වැඩ කරන්නෙ ආණ්ඩුවට ඕනි විදියට.

    rlr කොටි හිතවාදියා
    මෙන්න එළකිරි එකේ මානසික රෝගීන්

    :(

    reputation_neg.gif
    වරෙව්. මහින්ද,... 11-20-2011 08:34 PM ponseka ubalage amatat ariyada ponna wesige puta

    menna MR ge golayange hekiyawa:lol::lol:

    reputation_neg.gif
    වරෙව්. මහින්ද,... 11-20-2011 04:58 PM umbe ammath mahinda gaawa nidaa gannawa wageee....awajaathakaya
    reputation_neg.gif
    වරෙව්. මහින්ද,... 11-20-2011 04:42 PM ubalai ammata anna game kollo polim danawa

    .
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න කල්පනා කරලා කල්පනා කරලා දුන්න උත්තරේ.
    හරි දැන් කුඩු කරයි කියන එකඟ අදහස් කරපු දේ කියන්නකෝ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    K.P. ගැන උනන්දු අය වෙත. කේ.පී. කියන්නෙ interpole එකට පවා අවශ්‍ය මිනිහෙක්. එහෙම ආණ්ඩුවට ඕනි විදියට ඒ මිනිහව නිදහස් කරන්න බෑ කරුණා ව කරා වගේ. තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ. ඒවා හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ රාජ්‍ය රහස්.

    ඒ මිනිහට නඩු දාලා හිර කරන් නැහැ කියන එක හරි තමයි. නමුත් ඔහු නිවාස අඩස්සියෙ තමයි පසුවෙන්නෙ. කොහේ ඉන්නවද නැද්ද කියලා සාමාන්‍ය ජනතාවට කියලා නැහැ. ඔහු කොහොම හිටියත් ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන සහතිකේනම් ආණ්ඩුව දීලා තියෙනවා. නිකන් බොරුවට කෝ K.P. කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා දැන වැඩ කරන්නෙ ආණ්ඩුවට ඕනි විදියට.

    :(

    .

    මේ rep කපලා තියන විදිහ නම් කවුරු කරත් අනුමත කරන්න බැහැ.
    :no::no:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එතකොට රාජය ප්‍රකාශය ඔයගේ බාසවෙන් ඔය කියන කූඩු කලා කීව එක කොහොමද කිවෙ??:rolleyes:

    එහෙම කීවනම් ඇයි ඒව ඔයට ඔප්පු කරගන්න බැරිව මෙච්චර නාගන්නේ! :D

    ඔයාම කියනව KPව අල්ලන් ඇවිදින් ආණ්ඩුවෙ කූඩුවෙ දාලලු තියෙන්නේ , හරි එහෙනම් කො ඔය කියන කූඩුව?

    එතකොට අර මාධ‍ය සාකච්චා මොනවද? ඔයා කියන විදියට ආණ්ඩුවෙ කූඩුවෙ ඉන්න KP ඉගිල්ලිල ගිහිල්ල ඔවට මුහුන දෙනවද? :lol:

    මේව ඉතින් දකින මිනිස්සුන්ට තෙරෙනවා , නොදන්න දෙයක් ඔයා ඇත්තක් කරන්න කාලේ කන හැටි ;)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    KP කියන්නෙ එකේ ප්‍රභාකරන් ගෙන් පස්සෙ නායකත්වය සදහා ඉදිරිපත් උන කීප දෙනෙක් ගෙන් එක් පුද්ගලයෙක්. මෙයාව අත්අඩංගුවට පත් උන අවස්ථාවෙ ඉදල රාජ්‍ය බුද්ධි තොරතුරු අංශ හා අනෙකුත් සියලු කණ්ඩායම් එකතු වෙලා.

    LTTE ඒක සතුව පවතින ජාතන්තර ගිණුම් සහ දේපල(නැව්) පිළිබද සොයා බලමින් සිටිනව.
    ඇමෙරිකාවෙ ජනාධිපති සටන අවස්ථාවෙ hillary clinton ට මුදල් ලභාදෙන්න සමත් උන LTTEඑකේ නොයෙක් පිරිස් තවමත් ලෝකයේ විවිද රටවල් වල ඉදන් නොයෙක් සැලසුම් සකස් කරනව.රටක වැදගත් ආරක්ෂක සැලසුම් කිසිදු දේශපාලන අතපෙවීම් වලින් තොරව වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. මෙයාව අත්අඩංගුවට පත් උන මුල් අවස්ථාවෙ malaysian ආරක්ෂක බලදාරීන් එහෙම එකක් දන්නෙත් නැහැ කිව්වා. :P එබැවින් සමාජයට තවම නිරාවරණය විය නොහැකි දෙයක් පිළිබද පුහු තර්ක ගොඩ නගන්න උත්සහ කිරීමෙන් වලකින්න

    :yes:

    අයියෝ මම නෙමේ ඔයයි නැට්ට පාගගෙනනේ ඉන්නේ.මම හිතුව මේ අහන්නෙ වෙන දෙයක් මම දකින බැරැරැමි දේද කියල.මෙචිචර වෙලා අහල තියෙන්නෙ සිනි බෝල කතාවක්නෙ මම කුඩු කරා කියුවෙ නඩුදාල නෙමේ,කුඩු කරා කියන එකේ තේරැම :lol::lol: මම කියුවෙ එළියට ඇවිත් වැඩ කරන්ඩ බැරි වෙන්න තිගාගෙන ඉන්නව කියල ඔය කතාවටද මොචිචර වෙලා ඇවිද්දෙ අපරාදේ :confused:

    ඇත්ත මචන්. මෙයාලා හිතන් ඉන්නෙ මහින්ද K.P. ගෙ කොටි සල්ලි ඔක්කොම එයාගෙ account එකට දාගෙන මිනිහව නිදහස් කරලා කියලා. වශී බෝල කතා වගේ තමයි ඉතින්.

    Pathmanathan is on Interpol's most wanted list for various charges including arms smuggling and criminal conspiracy.[1] He is also wanted by India's law enforcement agencies in connection with the assassination of former Indian Prime Minister Rajiv Gandhi in 1991 and for violation of the Terrorist Act and the Indian Explosive Act.http://en.wikipedia.org/wiki/Selvarasa_Pathmanathan#cite_note-1

    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan නැව කියල ටැග් එකක් වැටිල තියෙන් ඇත්තටම මමද ඇදගෙන නාල තියෙන්නෙ:lol::lol::lol:
    සබනුත් එක්කම නෙමේද අපේ යාලුවො දෙනන නැවේ මගේ එක මචනයක් තෙරැම ගන්ඩ බැරැව අපරාදේ මම හිතුව මම දකින දේද මේ අහන්නෙ කියල ඒක තාමත් එයාලට තේරැනේ නැ :yes::lol:
    ඔන්න අපේ අයගෙ තාර්කික බව බුද්ධිමටිටම හා දේශපාලනික දැක්ම:confused::confused::confused: කතා කරන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා :lol::lol::lol:;)

    ( මේක කෙලින්ම කියුන්නෙ නැත්තෙ හේතුවක් ඇතිව අදාල අයට)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එතකොට රාජය ප්‍රකාශය ඔයගේ බාසවෙන් ඔය කියන කූඩු කලා කීව එක කොහොමද කිවෙ??:rolleyes:

    එහෙම කීවනම් ඇයි ඒව ඔයට ඔප්පු කරගන්න බැරිව මෙච්චර නාගන්නේ! :D

    ඔයාම කියනව KPව අල්ලන් ඇවිදින් ආණ්ඩුවෙ කූඩුවෙ දාලලු තියෙන්නේ , හරි එහෙනම් කො ඔය කියන කූඩුව?

    එතකොට අර මාධ‍ය සාකච්චා මොනවද? ඔයා කියන විදියට ආණ්ඩුවෙ කූඩුවෙ ඉන්න KP ඉගිල්ලිල ගිහිල්ල ඔවට මුහුන දෙනවද? :lol:

    මේව ඉතින් දකින මිනිස්සුන්ට තෙරෙනවා , නොදන්න දෙයක් ඔයා ඇත්තක් කරන්න කාලේ කන හැටි ;)

    එක තමයි මම එයාගෙන් ඇහුවේ කුඩු කරයි කියන එකෙන් එයා අදහස් කරේ මොකක්ද කියලා
    එක කලින් නොකියා තමුන්ට වැරදුනහම මම කිවුවේ මේකයි ඔයාලට තේරුනේ වෙන විදිහකට වගේ
    මොන්ටිසෝරි කතා වැඩක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට රාජය ප්‍රකාශය ඔයගේ බාසවෙන් ඔය කියන කූඩු කලා කීව එක කොහොමද කිවෙ??:rolleyes:

    එහෙම කීවනම් ඇයි ඒව ඔයට ඔප්පු කරගන්න බැරිව මෙච්චර නාගන්නේ! :D

    ඔයාම කියනව KPව අල්ලන් ඇවිදින් ආණ්ඩුවෙ කූඩුවෙ දාලලු තියෙන්නේ , හරි එහෙනම් කො ඔය කියන කූඩුව?

    එතකොට අර මාධ‍ය සාකච්චා මොනවද? ඔයා කියන විදියට ආණ්ඩුවෙ කූඩුවෙ ඉන්න KP ඉගිල්ලිල ගිහිල්ල ඔවට මුහුන දෙනවද? :lol:

    මේව ඉතින් දකින මිනිස්සුන්ට තෙරෙනවා , නොදන්න දෙයක් ඔයා ඇත්තක් කරන්න කාලේ කන හැටි ;)

    අයියෝ කුඩු කලා කියන්නෙ මගේ වචනයක් ඒක තනිකර මම පාවිචිචි කරපු එක වචනයක් විතරයි . නැතුව වෙන කවුරැවත් කියපු දෙයක් නෙමේ,මම වචන භාවිතාකරන ආකාරයක් තියෙනව කියන දේ කෙලින්ම නොකිය වෙනස් කරල ලියනව,
    1 ප්‍රබාකරන්ගෙ හිසට සිදුවු තුවාලයකින් මැරැන-කොහෙමද ඔක මම කියන්නෙ කොටියගෙ ඔලුව ගලෝල අතට දුන්න
    2 සියලු කොටි සාමාජිකයන් මරනයට පත්කළා- කොහෙමද ඔක මම කියන්නෙ ‍ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්න
    අනේ මට හරිම කනගාටුයි වචනේ තේරැම හරියට ඔලුවට ගියෙ නැති කමට අපරාදේ කාලය :confused::confused::confused:

    ඔකනේ ඔයාගෙ පස්න සියල්ලටම උත්තර හමිබෙයි