වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයා පිළිගන්නෙ නැ කියල දන්නව ඒක ඔයාගෙ අයිතියක් නෙ,දැන් මම තැන කියුවොත් ඔයා කියයි එතන නෙමේ කියල :lol::lol: ඒක හින්ද එක සාධාරන තර්කයක් නෙමේ :):)

    මුලින්ම ඔය තැන කියල ඉන්නකො ?? :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුලින්ම ඔය තැන කියල ඉන්නකො ?? :P:P

    අහන්ඩ එපා මම ඉන්න තැන දැන ගත්තත් කියන්නෙ නැ :no:
    අනික ඔයා ඔය මාව කෝටි කරන්ඩ හදන්නෙ :P
    මාව මාටිටු කරගන්න හදන එක නෙමේ යාලුව කරන්ඩ තියෙන්නෙ :yes:මාව කිසිම වෙලාවක ඔයට අල්ලන්න වෙන්නෙ නැ :D
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    reputation_neg.gif
    වරෙව්. මහින්ද,... 11-20-2011 02:28 AM puka diyan

    අවුල බන් මම ඔය උඹලයි නායකතුමා රන්න පොනිල් වගේ
    ගල් සාත්තරේ පුරුදු පුහුණු කරපු එකෙක් නෙමෙයිනේ :rofl::P.ඕක ඉතින් බුද්ධිකට කියලා බැලුවොත් නරකද මොකද ඌ නේ රන්න පොනිලා ගෙන් ගේම ඉල්ලා තියෙන්නේ :P:P.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අහන්ඩ එපා මම ඉන්න තැන දැන ගත්තත් කියන්නෙ නැ :no:
    අනික ඔයා ඔය මාව කෝටි කරන්ඩ හදන්නෙ :P
    මාව මාටිටු කරගන්න හදන එක නෙමේ යාලුව කරන්ඩ තියෙන්නෙ :yes:මව කිසිම වෙලාවක ඔයට අල්ලන්න වෙන්නෙ නැ :D

    ලෙස්සල යන්න එපා යලුවා , ;)ඇත්තම කියන්න කියන්නම් වාලේ කියෙව්වට ඔයා උනත් දන් නැ කියලා:)

    අව්ලක් නැ සමහර වෙලාවට නොදන්න දෙවල් කියවන්න ගියාම හිර වෙනවා :P ,මන් මේ ගැන කාටවත් කියන් නැ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලෙස්සල යන්න එපා යලුවා , ;)ඇත්තම කියන්න කියන්නම් වාලේ කියෙව්වට ඔයා උනත් දන් නැ කියලා:)

    අව්ලක් නැ සමහර වෙලාවට නොදන්න දෙවල් කියවන්න ගියාම හිර වෙනවා :P ,මන් මේ ගැන කාටවත් කියන් නැ :lol::lol:

    නැ යාලුව මම හිර වෙලා නැ ඔයලයි ඇත්තටම හිර වෙලා ඉන්නෙ :yes::yes: මොකද කියනවනමි ඔයා හදන්නෙ තර්කික බවෙන් මිදෙන්න :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ යාලුව මම හිර වෙලා නැ ඔයලයි ඇත්තටම හිර වෙලා ඉන්නෙ :yes::yes: මොකද කියනවනමි ඔයා හදන්නෙ තර්කික බවෙන් මිදෙන්න :lol:

    නැ නේ යලුවා , ඔයාමයි දැන් උඩ දාගෙන කිවෙ KP කූඩු කලා කියල ,:) ඉතින් මන් ඇහුවෙ කොහෙටද කුඩු කලේ කො ඔය කියන කුඩුව කොහෙද තියෙන්නේ කියල :rofl:.. හරිම සරලයිනේ මන් අහපු දේ :P, ඒත් ඔය එක එක මනස් ගාතනෙ පස්සෙ කියවන්න ගත්තේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එයා එහෙම කියනවනම් ඉතින් එයාට ආපහු රෙදි ඇඳගෙන මිනිස්සු ඉස්සරහට එන්න බෑනෙ නේද? අනිත් එක ෆොන්සේකා ඒක ඇත්ත කියලා කියන්නෙ කොහොමද දැන්? ඔහු පැහැදිලිවම කියනවානෙ මාධ්‍යවේදියෙක් කියපු එකක් තමයි කියන්නෙ, එයානම් සම්බන්ධ නෑ කියලා. ඉතින් ඕකට සම්බන්ධයි කියන හමුදා නිලධාරීන් අධිකරණයේදි සාක්ෂි දුන්නා එහෙම දෙයක් උනේ නැහැ කියලා. එතකොට අධිකරණයට පිලිගන්න වෙන්නෙ සැරින් සැරේ එක එක කතා කියන ෆොන්සේකාවද? නැත්තන් ගෝඨාබය එහෙම කිව්වෙ නෑ කියලා කියන නිලධාරීන්ව ද?

    ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක් කියන කතාද ජනාධිපතිවරණයෙ දි කිව්වෙ. දැන් කොච්චර මොනා කරත් ෆොන්සේකාට තමුන්ගෙ වැරදි තීරණ පිලිගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඔහු එහෙම කරොත් ඔබ වගේ අයට නම් යන එන මං නැති වෙනවා හැබැයි.

    මේ තියෙන්නෙ ප්‍රතිපත්තිගරුක බව.

    .

    :yes::yes::yes: මෙහෙම හිටිය මනුස්සයෙක්නෙ මේ දේශදොහින්ට එකතු වෙලා විනාශ උනේ :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    නැ නේ යලුවා , ඔයාමයි දැන් උඩ දාගෙන කිවෙ KP කූඩු කලා කියල ,:) ඉතින් මන් ඇහුවෙ කොහෙටද කුඩු කලේ කො ඔය කියන කුඩුව කොහෙද තියෙන්නේ කියල :rofl:.. හරිම සරලයිනේ මන් අහපු දේ :P, ඒත් ඔය එක එක මනස් ගාතනෙ පස්සෙ කියවන්න ගත්තේ :lol:

    හරි එහෙනමි KP කූඩු කලා කරල නැ කියලද ඔයා කියන්නෙ?????:lol::lol::lol: මේකනේ ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුටු වෙන්න
    ඒකට තියෙන අසතුටු කමට ‍මම පස්සෙ පන්නල වැඩක් නැ :lol::lol: ඒක ඔයාගෙ මතවාදය තුල තියෙන දේශපාලනික ගැටලුවක්.ඒකට උත්තර හොයගන්න ඔනේ ඔයාමයි.වැරදි බොටිටුවෙ හිටියාම දේශපාලනික මුලධරිමවාදි වෙන්න වෙනව,ඔයාට වෙලා තියෙන්නෙ ඒක, පවි ඉතින් ඔය බෝට්ටුව වෙනස් කරොත් ගැටලුව නිමයි:yes:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    [FONT=&quot] [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ඒක[/FONT][FONT=&quot] විහින්[/FONT][FONT=&quot] කරගත්[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] වෙලාවක[/FONT][FONT=&quot] වැරදි[/FONT][FONT=&quot] පිල [/FONT][FONT=&quot]තෝරගත්තා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]කොරන්න [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    .
    [/FONT]

    :lol::lol::lol::lol:

    Mahindata sup karanam amathi kamak ne ban... ane uba wage buruwek
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි එහෙනමි KP කූඩු කලා කරල නැ කියලද ඔයා කියන්නෙ?????:lol::lol::lol: මේකනේ ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුටු වෙන්න
    ඒකට තියෙන අසතුටු කමට ‍මම පස්සෙ පන්නල වැඩක් නැ :lol::lol: ඒක ඔයාගෙ මතවාදය තුල තියෙන දේශපාලනික ගැටලුවක්.ඒකට උත්තර හොයගන්න ඔනේ ඔයාමයි.වැරදි බොටිටුවෙ හිටියාම දේශපාලනික මුලධරිමවාදි වෙන්න වෙනව,ඔයාට වෙලා තියෙන්නෙ ඒක, පවි ඉතින් ඔය බෝට්ටුව වෙනස් කරොත් ගැටලුව නිමයි:yes:

    ඔය නැට්ට පාගගෙනනේ ඉන්නේ , :rofl:ඔයාම ඔච්චරම විශ්වාසෙන් කියනව KP කුඩු කලා කියල .ඉතින් බන් කියපන්කො කෙලින්ම කොහෙටද කුඩු කලෙ කියලා එතකොට බලමු පිලිගන්න , නොපිලිගන්න එක .:P:P
    මට පේන විදියට ඔයාට හිනෙන්ද කොහෙද පෙනිල තියෙන්නේ KP කුඩුවක ඉන්ව ,:lol::lol:
    අනෙ මන්ද එක්කො උබත් හරියටම දන්න මගුලක් කියවන්න ඔනේ:rofl::rofl: ඔහේ අර ආණ්ඩුවෙ ඇමතිලා පචවාහිනියෙ කියනව වගේ ඔයත් ඒව මෙතන ඇදබානව ඒව ඔප්පු කරන්න කීවම ඉතින් ඇඹරෙනව .. :lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    KPට මොකද උනේ කියල විපක්ෂයටනම් වැඩක් නැතුව ඇති.
    එත් රටේ නියම විදිහට බදු ගෙවන නීත්‍යනුකුල පුරවැසියෙක් හැටියට අපට අයිතියක් තියනවා ඒක දැනගන්න
    මොකද රටේ නීතිය හැමෝටම ඒක විදිහට වෙන්න ඕනා.
    රටකට විරුද්ධව ත්‍රස්තවාදී සංවිධානයකට නායකත්වය දුන්න ත්‍රස්තවාදී නායකයෙක්ට දෙන දඬුවම මොකක්ද කියන එක වැදගත්.
    මොකද නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕන.
    ඒ මිනිහට පගාවක් දීල හරි සැපවත් ජීවිතයක් දීල හරි නඩු දන්නේ නැහැ කියන පොරොන්න්දුව පිට හරි මිනිහව තමුන්ගේ වාසියට තියාගන්නවනම් වැරදියි.
    එහෙනම් ඔය පාතාල අපරාධ කාරයෝ සේරම පඩි දීල පොලීසියට බඳවාගන්න පුළුවන්නේ
    මොකද එතකොට අපරාධ නවතිනවනේ.
    සිඟිති තර්ක වලින් වැඩක් නැහැ.
     
    ඒකනේ මන් මේ මෙච්චර වෙලා කෙනෙක්ගෙන් අහනව KP ව දාපු කුඩුව මොකක්ද කියල මොකද :rolleyes:එයා උඩ පැනගෙනම කියනව KP ව කුඩු කලා කියල , :oo:
    කොහෙටද කූඩු කලෙ ? කියල ඇහුවම
    ලෙස්සනව පව් අප්ප:lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒකනේ මන් මේ මෙච්චර වෙලා කෙනෙක්ගෙන් අහනව KP ව දාපු කුඩුව මොකක්ද කියල මොකද :rolleyes:එයා උඩ පැනගෙනම කියනව KP ව කුඩු කලා කියල , :oo:
    කොහෙටද කූඩු කලෙ ? කියල ඇහුවම
    ලෙස්සනව පව් අප්ප:lol::lol:

    කවුද බන් ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔය නැට්ට පාගගෙනනේ ඉන්නේ , :rofl:ඔයාම ඔච්චරම විශ්වාසෙන් කියනව KP කුඩු කලා කියල .ඉතින් බන් කියපන්කො කෙලින්ම කොහෙටද කුඩු කලෙ කියලා එතකොට බලමු පිලිගන්න , නොපිලිගන්න එක .:P:P
    මට පේන විදියට ඔයාට හිනෙන්ද කොහෙද පෙනිල තියෙන්නේ KP කුඩුවක ඉන්ව ,:lol::lol:
    අනෙ මන්ද එක්කො උබත් හරියටම දන්න මගුලක් කියවන්න ඔනේ:rofl::rofl: ඔහේ අර ආණ්ඩුවෙ ඇමතිලා පචවාහිනියෙ කියනව වගේ ඔයත් ඒව මෙතන ඇදබානව ඒව ඔප්පු කරන්න කීවම ඉතින් ඇඹරෙනව .. :lol::lol:

    යාලුව ඔයාටලට වෙලා තියෙන්නෙ ප්‍රබල දේ නැත්නමි ප්‍රමුක කාරනය අවබෝධ කරගන්නෙ නැතිකම හැම විටම ඇවිදින්නෙ මුලයට සැහෙන දුරින් ඉතින් වල්මත් විම ස්වභාවිකයි :yes:
    ඔයා දැන් කියන්නෙ කේපිව නිදහස් කරල කියලද??? ඒකට උත්තර දෙනඩකෝ ඔයා කියනව මම කියන්නෙ බොරැලු එතකොට
    1 KP කුදලන් ආපු එක බොරැ :lol:?
    2 KP දෙමලඩයස්පෝරාවට නායකත්වය දිම නතර විම බොරැ?
    3 KP නිසා වඩාත් දලුදමන්ට තිබිබ කොටි ජාත්‍යන්තරජාලය විනශ වුනා කියන දේ බොරැ?
    4 KP හිර කරල තියෙනව කියනදේ බොරැ? හරිම පුදුමයිනෙ ඔයා මගෙන අහනව කොහෙස සිර කරල තියෙන්නෙ කියල ඒක අහන්න ගිහින් රාජ්‍ය ප්‍රකාශකගෙන් :yes: එතකොට කියයි