.:.:*අදහස් ඔයා*:.:.

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
36126150377447183111583.jpg

මේ මම මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙල්ලට මීට අවුරුද්දකට කලින් ලියපු එකක්. දැන් මෙයා මගෙන් වෙන් වෙලා අදට හරියටම මාසයක් වෙනවා. ඉතින් එයාව මතක් වෙන හැමපාරටම එයාගේ ෆොටෝ බල බල ඉන්නකොට මේක තිබ්බ නිසා ඔයාලා එක්ක බෙදාගන්න හිතුව. මට ලස්සනට නිසදෙස් ලියන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි. එත් මගේ ආදරේට මේ වගේ දෙයක් දෙන්න ඕන නිසා මම පුළුවන් විදිහට ලිවුවා...
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    nethi wechcha aadare aapahu mathak karanne ey yaluwa, giya de giya, eeka maththema elli elli, hitha duk kara ganne ey?wenas wena loke hema deyakma wenas wenawa. oyage hithath wenas karaganna balanna,
     
    • Like
    Reactions: himalaka

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    නැති උන දේවල් ගැන ආයෙත් හිතනවා කියන්නේ හෝද හෝද මඩේ දානව වගේ වැඩක්.
    කෙල්ල දාල ගියාම ආයෙත් එයා ඕන ඕන කියල හිතන්නේ නැතුව ඉන්න .

    අනිත් එක කවදාවත් තමන්ව දාල ගිය කෙනෙක් ආයෙත් ලඟට ගන්න හිතන්න එපා.
    ගිය උන් ගියා. අයෙත් උන් ගැන හිතන්න එපා.

    මෙහෙම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින්.
     
    • Like
    Reactions: himalaka

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    nethi wechcha aadare aapahu mathak karanne ey yaluwa, giya de giya, eeka maththema elli elli, hitha duk kara ganne ey?wenas wena loke hema deyakma wenas wenawa. oyage hithath wenas karaganna balanna,

    නැති උන දේවල් ගැන ආයෙත් හිතනවා කියන්නේ හෝද හෝද මඩේ දානව වගේ වැඩක්.
    කෙල්ල දාල ගියාම ආයෙත් එයා ඕන ඕන කියල හිතන්නේ නැතුව ඉන්න .

    අනිත් එක කවදාවත් තමන්ව දාල ගිය කෙනෙක් ආයෙත් ලඟට ගන්න හිතන්න එපා.
    ගිය උන් ගියා. අයෙත් උන් ගැන හිතන්න එපා.

    මෙහෙම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින්.

    :confused::confused::confused::(
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදුසු වෙලාවෙ සුදුසු තැනදි සුදුසු විදියට සුදුසු දේ කරන්න යාළුව...... අමාරුයි තමයි..... ලෙඩක් හැදුනම බෙහෙත් තිත්තයි කියල අපි නොබී ඉන්නෙ නෑනේ..... බිවුවොත් පස්සෙ ලෙඩේ සනීප වෙනව විතරක් නෙවෙයි ආපහු හැදුනොත් දරන්න හයියත් එනව...... බෙහෙත් නොබී අමාරුයි අමාරුයි කිය කිය හිටියොත් ඒකෙන්ම මැරිල යන්නත් පුළුවනි......:yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ. කෙල්ලෝ ඔහොම තමයි. අපිට ආදරේ කරනවා කියලා අපිව අමාරුවේ දාන එක එයාලට සුලු දෙයක්. මේ වගේ දුක හිතෙන දේවල් ඇහුවාම නම් කවදාවත් ආදරේ කරන්න හිතෙන්නේ නෑ.
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    මට නම් මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ. කෙල්ලෝ ඔහොම තමයි. අපිට ආදරේ කරනවා කියලා අපිව අමාරුවේ දාන එක එයාලට සුලු දෙයක්. මේ වගේ දුක හිතෙන දේවල් ඇහුවාම නම් කවදාවත් ආදරේ කරන්න හිතෙන්නේ නෑ.

    :confused::confused::confused:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අවුලක් ගන්න එපා මචෝ, හොඳ කෑල්ලක් සෙට් වෙයි ආයිමත් උඹට.