මේ මම මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙල්ලට මීට අවුරුද්දකට කලින් ලියපු එකක්. දැන් මෙයා මගෙන් වෙන් වෙලා අදට හරියටම මාසයක් වෙනවා. ඉතින් එයාව මතක් වෙන හැමපාරටම එයාගේ ෆොටෝ බල බල ඉන්නකොට මේක තිබ්බ නිසා ඔයාලා එක්ක බෙදාගන්න හිතුව. මට ලස්සනට නිසදෙස් ලියන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි. එත් මගේ ආදරේට මේ වගේ දෙයක් දෙන්න ඕන නිසා මම පුළුවන් විදිහට ලිවුවා...



