මෙරට දෙවන විශාලතම නිකුතුවට තිබූ ඉල්ලුම මෙන්න
පසුගියදා නිකුත් කෙරුණු පීපල්ස් ලීසිං සමාගමේ රුපියල් බිලියන 7.0 ක් වන කොටස් නිකුතුව සඳහා රුපියල් බිලියන 9.5 ක් වටිනා කොටස් අයදුම්පත් ලැබී තිබුණු බව හෙළිවේ.
මේ බව පීපල්ස් ලීසිං සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර සමාගම මෙම නිකුතුවේදී එකක් රුපියල් 18 ක් වන කොටස් මිලියන 390 ක් නිකුත් කළේය.
මෙම සමාගම මහජන බැංකුවට පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර ලංකාවේ විශාලතම කල්බදු සමාගමයි.
සමාගම විසින් නිකුත් කළ කොටස් ප්රමාණය සමස්ත කොටස් වලින් සියයට 25 කි.
http://vimasuma.com/index.php?optio...icle&id=3499&catid=50:puwatharthika&Itemid=56

.